Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Windows 7 Properties වලට අපේ නම දාගන්නේ මෙහෙමයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Windows 7 Properties වලට අපේ නම දාගන්නේ මෙහෙමයි

Windows 7 Properties වලට අපේ නම දාගන්න විදිය තමයි ඔන්න මන් කියලා දෙන්න හදන්නේ ගොඩක් දෙනෙක් මේක දන්නවා වෙන්නත් පුළුවන්,

මේක කරන්න විධි කිහිපයක්ම තියෙනවා අපිට සොෆ්ට්වරේ එකක් පාවිච්චි කරන්න පුළුවන් නෙත්තම් අපිට රේගිස්ටේර්රි එඩිට් කරන්න පුළුවන් සොෆ්ට්වරේ එකක් හොයාගන්න වෙලාවක් නෙතිවෙලවට රේගිස්ටේරි වෙඩේ ඕනේ තෙනක කරන්න පුළුවන්නේ, ඒ හින්ද මන් මුලින් එක ගෙන කියන්නම්

මේ මන් කියලා දෙන ක්රමේට ඔයාලට දෙනාට පේන්න නැති company name, url, phone number වගේ අලුත් දේවල් ගොඩක් දාගන්නත් හැකියාව ලැබෙනවා

මුලින්ම ඔයාලට දාන්න ඕනේ ලෝගෝ එක හදාගන්න එක .bmp ෆයිල් එකක් විදියට තමයි සේව් කරගන්න ඕනේ,

ඊටපස්සේ start ගිහින් regedit කියලා ට්ය්පේ කරලා පහල තියෙන අයිකොන් එක ඕපන් කරගන්න

එතකොට මෙන්න මේ වගේ එකක් තමයි එන්නේ

ඊටපස්සේ මෙන්න මේ පහලින් කියලා තියෙන තැන හොයාගෙන යන්න

HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows\CurrentVersion

එතන OEMInformation කියලා key එකක් තියෙනවද බලන්න නැත්නම් එකක් හදන්න

ඊටපස්සේ උඩින් තියෙන රූපේ පේනවා වගේ string keys හදල ඔයාලට ඕනේ title එක දාන්න , දාලා data එකට දාන්න ඕනේ එක දෙන්න එච්චරයි

Logo - path_of_OEMlogo.bmp_file

Manufacturer  - Any_desired_name

Model  - Any_desired_name

SupportHours  - Any_desired_time_amount_like_24x7

SupportPhone  - Any_desired_phone_number

SupportURL  - Any_desired_URL

රුපයක් දාන්න ඔනෙනෙම් පහල තියෙන විදියට ලෝගෝ කියලා එකක් හදල ෆයිල් එකේ ලොකේෂන් එක පෙන්නන්න

හරිම සිම්පල් ඔන්න ඔච්චරයි,

පොස්ට් එක වටිනවානම් සලකල යන්නත් වෙන කෙනෙකුට බලන්න හොදයි කියලා හිතෙනවනම් bump කරන්නත් අමතක කරන්න එපා.

අනික් විදියක් තියෙනවා කිවනේ සොෆ්ට්වෙයා වලින් පුළුවන් කියලා අන්න එහෙම සොෆ්ට්වෙයා එකකුත් මන් දෙන්නම්කො,

http://depositfiles.com/files/5siub6wmn

if you like this stuff visit http://gadgetboylk.blogspot.com/

[QUOTE="thila22, post: 14231195, member: 112050"] [b]Windows 7 Properties වලට අපේ නම දාගන්නේ මෙහෙමයි[/b] Windows 7 Properties වලට අපේ නම දාගන්න විදිය තමයි ඔන්න මන් කියලා දෙන්න හදන්නේ ගොඩක් දෙනෙක් මේක දන්නවා වෙන්නත් පුළුවන්, [COLOR=Purple]මේක කරන්න විධි කිහිපයක්ම තියෙනවා අපිට සොෆ්ට්වරේ එකක් පාවිච්චි කරන්න පුළුවන් නෙත්තම් අපිට රේගිස්ටේර්රි එඩිට් කරන්න පුළුවන් සොෆ්ට්වරේ එකක් හොයාගන්න වෙලාවක් නෙතිවෙලවට රේගිස්ටේරි වෙඩේ ඕනේ තෙනක කරන්න පුළුවන්නේ, ඒ හින්ද මන් මුලින් එක ගෙන කියන්නම්[/COLOR] [IMG]http://media.askvg.com/articles/images/Add_OEM_Info_Windows_Vista_7_System_Properties.png[/IMG] [SIZE=3][COLOR=Purple]මේ මන් කියලා දෙන ක්රමේට ඔයාලට දෙනාට පේන්න නැති company name, url, phone number වගේ අලුත් දේවල් ගොඩක් දාගන්නත් හැකියාව ලැබෙනවා [/COLOR][/SIZE] මුලින්ම ඔයාලට දාන්න ඕනේ ලෝගෝ එක හදාගන්න එක .bmp ෆයිල් එකක් විදියට තමයි සේව් කරගන්න ඕනේ, ඊටපස්සේ start ගිහින් regedit කියලා ට්ය්පේ කරලා පහල තියෙන අයිකොන් එක ඕපන් කරගන්න [IMG]http://www.computerperformance.co.uk/images/windows7/regedit.jpg[/IMG] [COLOR=Purple]එතකොට මෙන්න මේ වගේ එකක් තමයි එන්නේ[/COLOR] [IMG]http://i1-win.softpedia-static.com/screenshots/NG-Regedit_1.png[/IMG] [COLOR=Purple]ඊටපස්සේ මෙන්න මේ පහලින් කියලා තියෙන තැන හොයාගෙන යන්න [/COLOR] [COLOR=Blue] HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows\CurrentVersion[/COLOR] [COLOR=Red]එතන [B]OEMInformation කියලා key එකක් තියෙනවද බලන්න නැත්නම් එකක් හදන්න[/B][/COLOR]:yes: [IMG]http://i298.photobucket.com/albums/mm263/MaxPaingiver/oemreg.jpg[/IMG] [COLOR=Purple]ඊටපස්සේ උඩින් තියෙන රූපේ පේනවා වගේ string keys හදල ඔයාලට ඕනේ title එක දාන්න , දාලා data එකට දාන්න ඕනේ එක දෙන්න එච්චරයි[/COLOR] [INDENT][COLOR=Blue][B]Logo[/B] - [I]path_of_OEMlogo.bmp_file[/I] [B]Manufacturer[/B][/COLOR] [COLOR=Blue] - [I]Any_desired_name[/I] [B]Model[/B][/COLOR] [COLOR=Blue] - [I]Any_desired_name[/I] [B]SupportHours[/B][/COLOR] [COLOR=Blue] - [I]Any_desired_time_amount_like_24x7[/I] [B]SupportPhone[/B][/COLOR] [COLOR=Blue] - [I]Any_desired_phone_number[/I] [B]SupportURL[/B][/COLOR] [COLOR=Blue] - [I]Any_desired_URL[/I][/COLOR] [/INDENT] [COLOR=Purple]රුපයක් දාන්න ඔනෙනෙම් පහල තියෙන විදියට ලෝගෝ කියලා එකක් හදල ෆයිල් එකේ ලොකේෂන් එක පෙන්නන්න[/COLOR] [IMG]http://www.lancelhoff.com/wp-content/uploads/2007/09/oemvista.jpg[/IMG] හරිම සිම්පල් ඔන්න ඔච්චරයි, [COLOR=DarkRed] [SIZE=4]පොස්ට් එක වටිනවානම් සලකල යන්නත් වෙන කෙනෙකුට බලන්න හොදයි කියලා හිතෙනවනම් bump කරන්නත් අමතක කරන්න එපා.[/SIZE][/COLOR] අනික් විදියක් තියෙනවා කිවනේ සොෆ්ට්වෙයා වලින් පුළුවන් කියලා අන්න එහෙම සොෆ්ට්වෙයා එකකුත් මන් දෙන්නම්කො, [URL]http://depositfiles.com/files/5siub6wmn[/URL] if you like this stuff visit [URL]http://gadgetboylk.blogspot.com/[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom