Windows 7 Properties වලට අපේ නම දාගන්නේ මෙහෙමයි

thila22

Active member
  • Jul 10, 2008
    518
    106
    43
    Windows 7 Properties වලට අපේ නම දාගන්නේ මෙහෙමයි

    Windows 7 Properties වලට අපේ නම දාගන්න විදිය තමයි ඔන්න මන් කියලා දෙන්න හදන්නේ ගොඩක් දෙනෙක් මේක දන්නවා වෙන්නත් පුළුවන්,

    මේක කරන්න විධි කිහිපයක්ම තියෙනවා අපිට සොෆ්ට්වරේ එකක් පාවිච්චි කරන්න පුළුවන් නෙත්තම් අපිට රේගිස්ටේර්රි එඩිට් කරන්න පුළුවන් සොෆ්ට්වරේ එකක් හොයාගන්න වෙලාවක් නෙතිවෙලවට රේගිස්ටේරි වෙඩේ ඕනේ තෙනක කරන්න පුළුවන්නේ, ඒ හින්ද මන් මුලින් එක ගෙන කියන්නම්

    Add_OEM_Info_Windows_Vista_7_System_Properties.png


    මේ මන් කියලා දෙන ක්‍රමේට ඔයාලට දෙනාට පේන්න නැති company name, url, phone number වගේ අලුත් දේවල් ගොඩක් දාගන්නත් හැකියාව ලැබෙනවා

    මුලින්ම ඔයාලට දාන්න ඕනේ ලෝගෝ එක හදාගන්න එක .bmp ෆයිල් එකක් විදියට තමයි සේව් කරගන්න ඕනේ,

    ඊටපස්සේ start ගිහින් regedit කියලා ට්ය්පේ කරලා පහල තියෙන අයිකොන් එක ඕපන් කරගන්න

    regedit.jpg


    එතකොට මෙන්න මේ වගේ එකක් තමයි එන්නේ

    NG-Regedit_1.png


    ඊටපස්සේ මෙන්න මේ පහලින් කියලා තියෙන තැන හොයාගෙන යන්න

    HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows\CurrentVersion


    එතන OEMInformation කියලා key එකක් තියෙනවද බලන්න නැත්නම් එකක් හදන්න:yes:

    oemreg.jpg


    ඊටපස්සේ උඩින් තියෙන රූපේ පේනවා වගේ string keys හදල ඔයාලට ඕනේ title එක දාන්න , දාලා data එකට දාන්න ඕනේ එක දෙන්න එච්චරයි

    Logo - path_of_OEMlogo.bmp_file
    Manufacturer
    - Any_desired_name
    Model
    - Any_desired_name
    SupportHours
    - Any_desired_time_amount_like_24x7
    SupportPhone
    - Any_desired_phone_number
    SupportURL
    - Any_desired_URL

    රුපයක් දාන්න ඔනෙනෙම් පහල තියෙන විදියට ලෝගෝ කියලා එකක් හදල ෆයිල් එකේ ලොකේෂන් එක පෙන්නන්න

    oemvista.jpg


    හරිම සිම්පල් ඔන්න ඔච්චරයි,

    පොස්ට් එක වටිනවානම් සලකල යන්නත් වෙන කෙනෙකුට බලන්න හොදයි කියලා හිතෙනවනම් bump කරන්නත් අමතක කරන්න එපා.


    අනික් විදියක් තියෙනවා කිවනේ සොෆ්ට්වෙයා වලින් පුළුවන් කියලා අන්න එහෙම සොෆ්ට්වෙයා එකකුත් මන් දෙන්නම්කො,

    http://depositfiles.com/files/5siub6wmn

    if you like this stuff visit http://gadgetboylk.blogspot.com/