Windows 7

gayanwin

Well-known member
  • Jan 4, 2009
    2,530
    365
    83
    Kurunegala
    Low Spect Thiyana Laptop Ekakata Win 11 Danna Widiyak Dannawada machan. Mata Win 11 / Win 7 Dowonload Kraganaa Link Hoyla Dennako
     
    milkywayromanholiday

    Well-known member
  • Apr 25, 2025
    518
    363
    63
    Low Spect Thiyana Laptop Ekakata Win 11 Danna Widiyak Dannawada machan. Mata Win 11 / Win 7 Dowonload Kraganaa Link Hoyla Dennako
    Windows 11 IoT Enterprises LTSC or Windows 11 Enterprises LTSC දන්න පුළුවන්. Mass gravel /mass grave web site එකේ බලන්න guidelines, isos, tools ඔක්කොම තියනවා.
     
    Rankwitz

    Well-known member
  • Jul 1, 2023
    930
    683
    93
    11 epa. 10 daganna. math 11 wen damma 4gb low spec ekaka, meke defult thibbe 7, 11 wada kara, smooth ekka, eth current giyama awul yanawa, nitharama windows yanawa, not responding. kohoma hari windows 10 nam ganata thiyenawa. 8.1 wath nathnam daganna
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,595
    113
    මාලිගාවිල ජනතා එක ලගට එන්න පුළුවන් නං වින්ඩෝස් හත DVD තැටියක් දෙන්නම්

    මේ ෆකා හැමදාම උදව් අරං මාරුවෙනව මිසක් රිප්ල්යි දාපු එකෙක්ට ස්තුතිවත් කරන්නෙ නෑ.
     
    • Like
    Reactions: Janatha Jhon

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,524
    14,407
    113
    මේ ෆකා හැමදාම උදව් අරං මාරුවෙනව මිසක් රිප්ල්යි දාපු එකෙක්ට ස්තුතිවත් කරන්නෙ නෑ.
    ඇත්ත. දැන් ආයේ අලුත් ත්‍රෙඩ් එකක් දාලා උදව් ඉල්ලලා ඒ ඩයල් එක. පුදුම ආත්මාර්ථකාමී අය තමයි.
     
    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,530
    365
    83
    Kurunegala
    ඇත්ත. දැන් ආයේ අලුත් ත්‍රෙඩ් එකක් දාලා උදව් ඉල්ලලා ඒ ඩයල් එක. පුදුම ආත්මාර්ථකාමී අය තමයි.
    එහෙම එකක් නෑ බන් හැමෝටම තෑන්ක්ස් කීව. ඔපිස් ආවට පස්සෙ මචන් ආයේ තෙු්‍රඩ් එක බැලුවෙ