Windows 8 එළිදකී.....

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    Windows-8.jpg


    මයික්‍රොසොෆ්ට් නවතම පරිඝන මෙහෙයුම් පද්ධතිය වන windows 8 පර්යේෂණ අනුවාදයක් ලෙසින් පසුගිය දා එළි දක්වා තිබේ. එය windows ඉතිහාසයේ සුවිශේෂී පරිච්ඡේදයක් වනු ඇති බව windows සභාපති ස්ටීවන් සිනොෆ්ස්කි මාධ්‍යය වෙත පවසා ඇත. මෙම නව මෙහෙයුම් පද්ධතියත් සමගම ඇපල් හා ගූගල් ඇන්ඩ්‍රොයිඩ් පද්ධති සඳහා හොඳ තරඟයක් windows සමාගමට දියහැකි බව ඔහුගේ විශ්වාසයයි. එසේම ෆින්ලන්තයේ නොකියා සමාගම සමගින් එක්ව ජංගම දුරකතන ක්ෂේත්‍රයේ නව වෙනසක් ඇතිකිරීමට බලාපොරොත්තු වන බවද ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

    බුකියේ තිබ්බේ