Windows 8 වලදී සිංහෙලන් Word වල ටයිප් කිරීම

manju4300

Active member
  • Feb 25, 2009
    307
    25
    28
    Windows 8 වලදී සිංහෙලන් Word වල ටයිප් කිරීම

    ෙම්ක සිංහල යුනිෙකාඩ් පශ්නයක් ෙනෙමයි.

    මන් අවුරැදු 05 ක් විතර XP පාවිච්චි කරලා ඒ්කදී ටයිප් කරන්න Coral Draw, Word වලදී සිංහලෙන් ටයිප් කරනු ලද්ෙද් Tavelt Keyman 5 ෙයාදාෙගනයි.

    මන් ලගදි Windows 8.1 වලට පැන්නා. දැන් අර විදිහට ෙකාරන්න බෑ......
    කවුරැ හරි මහත්තෙයක් මට ෙවනද විදිහට සිංහෙලන් ටයිප් ෙසටින් කරන්න විදිහක් කියලා ෙදන්නෙකා්.
    මන් ටයිප් ෙසටින් කරන ෙකෙනක්. ඉස්ෙකාල ෙපාත ෙපාන්ට් ඒක හරියන් නෑ. යුනිෙකාඩ් වලත් ඒකම අකරැ ටික තිෙයන්ෙන්.
    HELABASA 2008 දා ගත්තා. ඒ්ක මාසයයි. ඒ්ෙකත් RE, RU රැ ෙවලා වදින්ෙන්.:oo:
     

    ASR

    Active member
  • Feb 21, 2007
    745
    247
    43
    හෙලබස 2008 එකට trial time reset සො‍ෆ්ට් වෙයාර් එකක් දාගෙන පාවිචි කරන්න පුළුවන්. නැත්නම් කැරැක් ඒවාත් හොයාගන්න තියෙනවා. (ගූගල් එකේ 'හෙලබස 2008' කියල සර්ච් එකක් දලා බලන්න.) ඕකේ රැ එකයි රු එකයි තියෙන තැන Tavelt Keyman 5 එකට වඩා පොඩ්ඩක් වෙනස්. මට හරියටම මතක නෑ. ඕකේ හෙල්ප් එකේ තියෙනවා කීස් තියෙන තැන් හරියටම. මා‍ත් ඕකෙන් කාලයක් ටයිප් කරා. කිසි අවුලක් නෑ.
     

    manju4300

    Active member
  • Feb 25, 2009
    307
    25
    28
    ෙම්ක දැම්මා, කැරක් පයිල් ටික දාන්න ෙදන්ෙන් නෑෙන්
     

    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    උඹේ යුනිකෝඩ් එකේ මොකක් උනත් ලොකු අවුලක් තියෙනවා. ඔය සමහර අකුරු බෝල් බෝල පෙන්නන්නෙ.
     

    ishan24

    Junior member
  • Feb 16, 2013
    84
    2
    8
    mukaut one na oka wada mat use karanne ky man 8 wala
    task bar 1 key man penna dapan kolla e kiyanne hide natuwa (Show icon & notification ) oka dapu gaman task bar eke keey man pennama tiyenawa ita passe badu on karapan ayanna ratupatin watilama tiyei badu wage wada kolla
     

    ali wade

    Member
    Jan 4, 2014
    406
    17
    0
    අවුල් ෙගාඩයි.

    ෙම්ක ලැබුනා. ෙම්ක ටිකක් ෙහාදට වර්ඩ් වල වැඩ වෙග් ෙප්නවා
    http://blog.sanhida.com/2013/07/keyman-vs-sinhala-key-help.html

    මාත් බාගත්තා අවුලක් නෑ,
    ඒත් GEEK එකෙ සින්හල ට්යිප් කරනකොට ඔන් වෙලා තිබ්බොත් හරි
    ඉOග්‍රීසි ටයිප් කරනකොට ඔන් වෙලා තිබුනොත් අවුල්! :oo: