kohomda ban repair karanne


ඩීවීඩී එක දාල ආපහු ඉන්ස්ටෝල් කරන්න වගේ ගියාම කොහෙදි හරි රෙපයාර් කරන්න තැනක් තියෙනව බං.. හරියටම මතක නෑ![]()

- pc settings
- update and recovery
- recovery
eetapasse ena ewayen karana de decide karanna wenawa...
refresh - aluthma copyakkk
WHAT I RECOMMEND IS 3rd one-----> advance setup- restart.... restrat wenakota repair karanna suggest wevi... (CD eka daala honde karanne)![]()