Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Jun 5, 2026
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Windows 8.1 Final
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වාසිත් මම ඔය කිව්වේ. වෙන වාසි නම් වැඩියේ නෑ. Windows 8 එකට Directx 11.1 full support කරනවා ,Windows 8.1 එකට DirectX 11.2 full support කරනවා, Windows 7 වලට නම් DirectX 11.1 පොඩ්ඩක් support කරනවා. එතකොට Directx 11.2 එකෙන් game එකක් ආවොත් මිසක් Windows 8.1 ඕන වෙන එකක් නෑ. නමුත් මම හිතන්නේ නෑ එහෙම එක පාරටම එයි කියලා. මොකද එහෙම ආවට වැඩක් නෑ hardware support එකක් නැතුව

දැනට release වෙලා තියෙන හැම Nvidia GPU එකක්ම support කරන්නේ upto 11 විතරයි ඉතින් hardware නැතුව software support තිබ්බට වැඩක් නෑ. නමුත් 8th generation එකේ consoles support කරනවා (xbox one) directx 11.1 එකට එතකොට ඉස්සරහට සමහර විට games එන්න බැරි නෑ directx 11.1 එකෙනුත් එතකොට අවම Windows 7 ඕනේ නමුත් 7 වලට fully directx 11.1 support නැති නිසා directx 8 ඕන වේවි නමුත් ඒකට ගොඩක් කල් යයි මොකද තාම PC වලට directx 11.1 support කරන hardware වත් නැති නිසා.

වෙන නම් වාසි නෑ. නමුත් touch screen එකක් තියෙනවා නම් හොදයි අළුත් Metro UI එක නිසා නමුත් දැන් Windows 8 Transformer Kit තියෙනවා එතකොට Windows 7 එකේ Metro UI එක වුනත් Install කරගන්න පුලුවන්. මම නම් කියන්නේ Windows 8 ,8.1 කියන්නේ කිසිම තේරුමක් නැති OS එකක්. General Purpose වලටනම් Windows XP වුනත් හොදටම ඇති.

[QUOTE="moonrock, post: 16008957, member: 486885"] වාසිත් මම ඔය කිව්වේ. වෙන වාසි නම් වැඩියේ නෑ. Windows 8 එකට Directx 11.1 full support කරනවා ,Windows 8.1 එකට DirectX 11.2 full support කරනවා, Windows 7 වලට නම් DirectX 11.1 පොඩ්ඩක් support කරනවා. එතකොට Directx 11.2 එකෙන් game එකක් ආවොත් මිසක් Windows 8.1 ඕන වෙන එකක් නෑ. නමුත් මම හිතන්නේ නෑ එහෙම එක පාරටම එයි කියලා. මොකද එහෙම ආවට වැඩක් නෑ hardware support එකක් නැතුව දැනට release වෙලා තියෙන හැම Nvidia GPU එකක්ම support කරන්නේ upto 11 විතරයි ඉතින් hardware නැතුව software support තිබ්බට වැඩක් නෑ. නමුත් 8th generation එකේ consoles support කරනවා (xbox one) directx 11.1 එකට එතකොට ඉස්සරහට සමහර විට games එන්න බැරි නෑ directx 11.1 එකෙනුත් එතකොට අවම Windows 7 ඕනේ නමුත් 7 වලට fully directx 11.1 support නැති නිසා directx 8 ඕන වේවි නමුත් ඒකට ගොඩක් කල් යයි මොකද තාම PC වලට directx 11.1 support කරන hardware වත් නැති නිසා. වෙන නම් වාසි නෑ. නමුත් touch screen එකක් තියෙනවා නම් හොදයි අළුත් Metro UI එක නිසා නමුත් දැන් Windows 8 Transformer Kit තියෙනවා එතකොට Windows 7 එකේ Metro UI එක වුනත් Install කරගන්න පුලුවන්. මම නම් කියන්නේ Windows 8 ,8.1 කියන්නේ කිසිම තේරුමක් නැති OS එකක්. General Purpose වලටනම් Windows XP වුනත් හොදටම ඇති. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom