Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Windows 8.1 Final
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම දැන් ගත්තේ.

මේ දෙකම දාගත්තම මේ Features තියෙනවා.

ඕනේම Account එකකට මේ පහළ තියෙන Connect වෙන්න පුලුවන්, Notification ගන්න පුලුවන්, Chat කරන්න පුලුවන්, Audio/Video, File Share, State Update මේ හැම දෙයක්ම කරන්න පුලුවන්, Chat History බලන්න පුලුවන්. Facebook, Twitter වල State Desktop එකේ ඉදලම Update කරන්න පුලුවන්. මේක Mobile වලටත් Support. මෙතන නැති Account වලට. POP3, IMAP, XMPP හරහා Connect වෙන්න පුලුවන්.

තව Trillian features තියෙනවා.

උදාහරණයට game ගහන ගමන් කාත් එක්ක හරි, Facebook, Twitter, Skype ,Gmail etc.එකේ Chat කරන්න පුලුවන්.

Game එකේ Notification පෙන් වෙනවා, Game එකේම Chat Box එකක් තියෙනවා අපිට Chat කරන්න එතකොට Desktop එකට එන්න ඕන නෑ.

මේක දාලා අපිට පුලුවන් අපි ගහපු games වලට state (playing time, playing scores) වගේ සටහන් කරගන්න මේකෙන් automatically එක කරනවා. තව අපි ගහපු games library එකේ සටහන් වෙනවා එතකොට පස්සේ මේකට ගිහින් ඕනෙම game එකක් select කරලා ගහන්න පුලුවන්.

තව Evolve එකෙන් පුලුවන් game record කරන්න ඒවලේම ඒක youtube එකට upload කරන්න, game එකේ screenshots ගන්න, game ගහන ගමන් Web browse කරන්න (game එක ඇතුලට web browse එක ගන්න පුලුවන් එතකොට game එක minimize කරන්න ඕන නෑ Elakiri වගේ එන්න ඕන නම්)

මම මේ කිව්වේ Basic Features ගැනයි මීට වඩා features තියෙනවා මේ දෙකේම. Windows 7 + Software තියෙනවා නම් Windows8 ඕනේම නෑ.

[QUOTE="moonrock, post: 16008968, member: 486885"] මම දැන් ගත්තේ. මේ දෙකම දාගත්තම මේ Features තියෙනවා. ඕනේම Account එකකට මේ පහළ තියෙන Connect වෙන්න පුලුවන්, Notification ගන්න පුලුවන්, Chat කරන්න පුලුවන්, Audio/Video, File Share, State Update මේ හැම දෙයක්ම කරන්න පුලුවන්, Chat History බලන්න පුලුවන්. Facebook, Twitter වල State Desktop එකේ ඉදලම Update කරන්න පුලුවන්. මේක Mobile වලටත් Support. මෙතන නැති Account වලට. POP3, IMAP, XMPP හරහා Connect වෙන්න පුලුවන්. [IMG]http://i.imgur.com/TWtN3d1.png[/IMG] තව Trillian features තියෙනවා. උදාහරණයට game ගහන ගමන් කාත් එක්ක හරි, Facebook, Twitter, Skype ,Gmail etc.එකේ Chat කරන්න පුලුවන්. Game එකේ Notification පෙන් වෙනවා, Game එකේම Chat Box එකක් තියෙනවා අපිට Chat කරන්න එතකොට Desktop එකට එන්න ඕන නෑ. [IMG]http://i.imgur.com/x32Tl5r.png[/IMG] මේක දාලා අපිට පුලුවන් අපි ගහපු games වලට state (playing time, playing scores) වගේ සටහන් කරගන්න මේකෙන් automatically එක කරනවා. තව අපි ගහපු games library එකේ සටහන් වෙනවා එතකොට පස්සේ මේකට ගිහින් ඕනෙම game එකක් select කරලා ගහන්න පුලුවන්. තව Evolve එකෙන් පුලුවන් game record කරන්න ඒවලේම ඒක youtube එකට upload කරන්න, game එකේ screenshots ගන්න, game ගහන ගමන් Web browse කරන්න (game එක ඇතුලට web browse එක ගන්න පුලුවන් එතකොට game එක minimize කරන්න ඕන නෑ Elakiri වගේ එන්න ඕන නම්) මම මේ කිව්වේ Basic Features ගැනයි මීට වඩා features තියෙනවා මේ දෙකේම. Windows 7 + Software තියෙනවා නම් Windows8 ඕනේම නෑ. [IMG]http://i.imgur.com/tjrRuiW.png[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom