Windows 8 Good Version

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    නෑ මගේ ළග Windows 7 තියෙන්නේ. මගේ යාළුවෙක්ට මම මේකම දුන්නා ඌට ඒක වැඩකරනවා. දාලා බලන්න නමුත් මතක ඇතුව Build version එක බලන්න. Build version number එක සැක නම් කෙලින්ම PRecracked එක download කරගන්න.

    මචන් ඉතකොට ඒකේ තියෙන කෙරක් එක වැඩක් වෙන්නේ නැති වෙයිද,>? :confused::confused:
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මේකට කියන්නේ බන් කරන කලට පව් මීරිය මී සේ
    විදින කලට පව් දැඩි වෙයි ගිනි සේ:sorry:

    කියලා
    කරන්න දෙයක් නැහැ

    හේ හේ මචන් මං ඕවා ගනන් ගන්නේ නෑ බන්ග්:D:lol::D ඔව්වා මොනවද .?;)
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    682
    0
    Windows 8 එක Download කරගන්න මම දාපු ඒක Precracked ඊට පස්සේ Activation එක Run කරන්න Admin විදියට එච්චරයි.
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    682
    0
    GT ට Report කරන්න. ඔය අනුන්ගේ නම් දාලා rep කපන එක තමයි චාටර්ම වැඩේ.