1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,473
    3,166
    113
    斯里蘭卡
    Mamath Maha Loku Deyak Dakinne Na Windows 8 wala.. E kiyanne edineda wadak karagaddi wada pahasu wenawa kiyala kiyanna baha.. Touch thiyenawanam Hodai.. Dakkama Podi gathiyak thiyenawa.. Anika api daana Software unath METRO app naththam Therumak Na.. 7 Kernel Ekama thama.. App Store, Boot speed, Interface arenna Wadagath Kiyanna Yamak Naha aththatama

    Wedak nahe kiyalada kiyanne :oo:
     
    • Like
    Reactions: Supunqw

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වින්ඩොස් 8 සෑහෙන්න හොඳයි. ටච් වලට කියල වි‍ශේෂයක් නෑ මවුස් එකෙන් ටච් වලින් කරන්න පුළුවන් සේරම කරන්න පුළුවන් කිසි ගැටලුවක් නැතුව. ස්පීඩ් එක දැනෙන මට්ටමට වැඩිවීමක් තියෙනව. ඒ විතරක් නෙමෙයි සමහර හොඳ පහසුකමුත් තියෙනව. ISO එකක් කෙලිනම මවුන්ට් කරන්න පුළුවන් වෙනත් සොෆ්ට්වෙයාර් එකක් භාවිතා නොකර. USB 3.0 වලට පහසුකම් දක්වන නිසා වේගයෙන් ෆයිල්ස් කොපි කරන්න පුළුවන් ඒ පහසුකම් ඇති ඩිවයිස් වෙත. (Motherboard හා Device ස්පෝට්නම්). ඊට අමතරව විවිධ ආරක්ෂාකාරී උපාංග නිසා සාමාන්‍ය යූසර් කෙනෙකටු වෙනත් වින්‍ඩොස් වර්ෂන් එකකට වඩා ආරක්ෂාවක් හිමිවෙනව. ඒ විතරක් නෙමෙයි මොකක් හරි ගැටලුවක් පැන නැගුනොත් පරිගණකය රීස්ටෝ කිරීමේ පහසුකම් වැඩි දියුණු කරල තියෙන එකත් ඉතා වටිනව. තවත් වෙනස්කම් තියෙනව වැදගත් වෙන.

    දැනට තියෙන ප්‍රධාන ගැටලු වශයෙන් පෙනී යන්නෙ වින්ඩොස් 7 වල වැඩකරපු සමහර වැඩසටහන් ක්‍රියාත්මක නොවීම.
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,473
    3,166
    113
    斯里蘭卡
    kalayak xp wala hira wela hitiyane, danut kmat ape kattiyata win. 7 walin ain wenna poddak amaru wei wage

    hmmmmmm ekanam eththa :rolleyes:

    :dull:
    Patta Oii!
    + Rep
    :D:P
    වින්ඩොස් 8 සෑහෙන්න හොඳයි. ටච් වලට කියල වි‍ශේෂයක් නෑ මවුස් එකෙන් ටච් වලින් කරන්න පුළුවන් සේරම කරන්න පුළුවන් කිසි ගැටලුවක් නැතුව. ස්පීඩ් එක දැනෙන මට්ටමට වැඩිවීමක් තියෙනව. ඒ විතරක් නෙමෙයි සමහර හොඳ පහසුකමුත් තියෙනව. ISO එකක් කෙලිනම මවුන්ට් කරන්න පුළුවන් වෙනත් සොෆ්ට්වෙයාර් එකක් භාවිතා නොකර. USB 3.0 වලට පහසුකම් දක්වන නිසා වේගයෙන් ෆයිල්ස් කොපි කරන්න පුළුවන් ඒ පහසුකම් ඇති ඩිවයිස් වෙත. (Motherboard හා Device ස්පෝට්නම්). ඊට අමතරව විවිධ ආරක්ෂාකාරී උපාංග නිසා සාමාන්‍ය යූසර් කෙනෙකටු වෙනත් වින්‍ඩොස් වර්ෂන් එකකට වඩා ආරක්ෂාවක් හිමිවෙනව. ඒ විතරක් නෙමෙයි මොකක් හරි ගැටලුවක් පැන නැගුනොත් පරිගණකය රීස්ටෝ කිරීමේ පහසුකම් වැඩි දියුණු කරල තියෙන එකත් ඉතා වටිනව. තවත් වෙනස්කම් තියෙනව වැදගත් වෙන.

    දැනට තියෙන ප්‍රධාන ගැටලු වශයෙන් පෙනී යන්නෙ වින්ඩොස් 7 වල වැඩකරපු සමහර වැඩසටහන් ක්‍රියාත්මක නොවීම.

    Thanks Malinga aiye reply kalata monawa wage ewada kiriyaththmaka nowenne mama menna meka dalanam baluwa update illnawa 5 kata ekak weda karanne nahe
    Windows8-ConsumerPreview
    wadak naha kiyala neme kiyanne.. edineda pawichchiya pahasuwata wishesa deyak naha kiyala kiyanne.. Nikan ohe daagena tikiri athal gannanam hodai
    lol uba dageneda thiyenne
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Thanks Malinga aiye reply kalata monawa wage ewada kiriyaththmaka nowenne mama menna meka dalanam baluwa update illnawa 5 kata ekak weda karanne nahe
    Windows8-ConsumerPreview

    danata api samanyen pavichchi karana eevanum seerama vage vada. habai security software thamai godak prashana thiyenne. eevala aluth version vada karanava samahara eeva. thava ithin samahara oya phone software vage eeva vada nathivenna puluvan.

    ooka parana eka. dan thiyenne Release Preview eka. labana maase RTM ekath ai.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,795
    2
    115,771
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    "Windows 8 download කරගැනීමට ප්‍රථමව මෙන්න මේ Setup Utility (5MB) එක download කරගෙන Run කරන්න. එවිට ඔබේ පරිගණකයේ install කර ඇති software programs සහ hardware drivers, windows 8 සදහා සහය දක්වනවද යන්න ඔබට බලාගැනීමට පුළුවන්."

    Me link eka wada nane..
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,473
    3,166
    113
    斯里蘭卡
    "Windows 8 download කරගැනීමට ප්‍රථමව මෙන්න මේ Setup Utility (5MB) එක download කරගෙන Run කරන්න. එවිට ඔබේ පරිගණකයේ install කර ඇති software programs සහ hardware drivers, windows 8 සදහා සහය දක්වනවද යන්න ඔබට බලාගැනීමට පුළුවන්."

    Me link eka wada nane..

    http://www.mediafire.com/?8rakcr58pjep9mu
     
    • Like
    Reactions: kinkon

    rajapitiya

    Junior member
  • Dec 25, 2007
    487
    12
    18


    ඔබ බොහෝ දෙනෙක් දන්නවා මේ වන විට Windows 8 Beta version එක නිකුත් කර තිබෙන බව. Customer Preview කියලා කියන්නේ මේ Beta version එකටම තමයි. Windows 8 ඔබේ පරිගණකයට ස්ථාපිත කිරීමට පළමුව ඔබ ඔබේ පරිගණකය ඒ සදහා ප්‍රමාණවත් ද යන්න ගැන සැලකිලිමත් විය යුතුයි.

    Windows 8 F&A හි දක්වා ඇති පරිදි ඔබ windows 8 32bit ස්ථාපිත කරන්නේ නම් ඔබේ පරිගණකයේ RAM එක අඩුම තරමින් 1GB විය යුතු අතර, ඔබ windows 8 64bit ස්ථාපිත කරන්නේ නම් 2GB RAM එකක් තිබිය යුතුයි. ඒ වගේම ඔබේ Hard Disk එකේ 16GB ප්‍රමාණයේ ඉඩක් අවශ්‍ය වෙනවා.
    ඔබ Download කල යුත්තේ Windows 8 Setup එක හෝ ISO Image එකද ?


    ඔබ Windows 8 Download Page එකට මීට පෙර ගියා නම්, ඔබ දකින්නට ඇති ක්‍රම දෙකකට Windows 8 download කරගන්නට ඉඩ සලසා දී ඇති බව.

    1. Windows 8 Setup Program
    2. ISO Image of Windows 8
    ඔබ windows 8 ස්ථාපිත කරන්නට බලාපොරොත්තු වන්නේ වෙනම partition එකක (dual-boot) නම් හෝ ඔබේ පරිගණකයේ ඇති පරණ windows මෙහෙයුම් පද්දතිය windows 8 ලෙසට upgrade කරන්නට නම් බලාපොරොත්තු වෙන්නේ Windows 8 Setup Program එක ඔබට තෝරා ගන්න පුළුවන්.
    ඔබ ඔබේ පරණ windows මෙහෙයුම් පද්දතිය windows 8 වලට upgrade කරන්නට නම් සුදානම් වෙන්නේ ඔබ දැනගත යුතු වැදගත් කරුණක් තිබෙනවා. ඒ ඔබ windows 7 හි සිට windows 8 වලට ඔබේ මෙහෙයුම් පද්දතිය upgrade කරනවානම් පමණයි ඔබේ විසින් windows 7 හිදී install කර තිබූ අනෙක් software programs ඒ ලෙසටම windows 8 හි පවතින්නේ.

    එසේ නොමැතිව ඔබ windows XP හෝ windows Vista වල සිට ඔබේ මෙහෙයුම් පද්දතිය windows 8 වලට upgrade කරනා විට ඔබ install කර තිබූ software programs කිසිවක් ඔබේ නව windows 8 පරිගණකයේ පවතින්නේ නැහැ. ඔබට නැවත එම software programs install කරන්නට සිදු වෙනවා.

    ISO Image ලෙස windows 8 download කල යුත්තේ ඇයි?

    • ඔබේ පරිගණකයේ processor එක 64bit සදහා සහය දක්වන නමුත් ඔබේ පරිගණකයේ දැනට ඔබ install කර තිබෙන්නේ 32bit windows මෙහෙයුම් පද්දතියක් නම් ඔබට windows 8 64 bit මෙහෙයුම් පද්දතිය ස්ථාපිත කිරීමට අවශ්‍යයි නම් windows 8 64bit ISO image එක download කරගන්න.



    • පරිගණක කිහිපයක ඔබ windows 8 ස්ථාපිත කරන්නට බලාපොරොත්තු වෙනවා නම් ISO Image එක download කරගෙන එය Bootable DVD එකක් සාදාගෙන ඒ windows 8 bootable disk එක බාවිතා කර අනෙක් පරිගණක වලට windows 8 ස්ථාපිත කරන්න.



    • ඔබේ පරිගණකයේම Virtual Machine එකක් සාදා එහි windows 8 ස්ථාපිත කරන්නේ නම් windows 8 ISO image එකක් ලෙස download කරගන්න.
    The universal product key for Windows 8 is NF32V-Q9P3W-7DR7Y-JGWRW-JFCK8.
    ඔබ බාවිතා කරන මෘදුකාංගයන් windows 8 තුල වැඩකරයිද?


    Windows 8 download කරගැනීමට ප්‍රථමව මෙන්න මේ Setup Utility (5MB) එක download කරගෙන Run කරන්න. එවිට ඔබේ පරිගණකයේ install කර ඇති software programs සහ hardware drivers, windows 8 සදහා සහය දක්වනවද යන්න ඔබට බලාගැනීමට පුළුවන්.


    එසේ නැතිනම් මෙන්න මෙතන ක්ලික් කර windows 8 සදහා සහය දක්වන software හා devices ලැයිස්තුවක් ඔබට බලාගැනීමට පුළුවන්.

    කුමන ක්‍රමයද ඔබ තෝරා ගත යුත්තේ ?


    Windows 8 ක්‍රම තුනකට ඔබේ පරිගණකයට ලබාගන්නට පුළුවන්. ඔබේ දැනට තිබෙන මෙහෙයුම් පද්දතියත් සමග තවත් මෙහෙයුම් පද්දතියක් ලෙස (dual boot) ඔබට windows 8 ස්ථාපිත කරන්න පුළුවන්. එසේ නැතිනම් ඔබේ පරිගණකයේම Virtual Machine එකක් ලෙස windows 8 ස්ථාපිත කරන්න පුළුවන්. ඒ වගේම ඔබේ ප්‍රදාන මෙහෙයුම් පද්දතිය ලෙස ඔබට windows 8 ස්ථාපිත කරගන්න පුළුවන්.

    ඔබේ පවතින System එකට කසිදු බාදාවක් නොකර ඔබට windows 8 අත්හදා බැලීමට පමණයි නම් අවශ්‍ය හොදම ක්‍රමය, virtual machine එකක් තුල windows 8 install කරන එක. නැතිනම් ඔබේ පරිගණකයේ ඔබ බාවිතා නොකරන අමතර partition එකක් හෝ අමතර partition එකක් හදාගන්න පුළුවන් නම් ඒ partition එකට windows 8 install කර ඔබේ පෙර මෙහෙයුම් පද්දතිය සහ අලුත් windows 8 මෙහෙයුම් පද්දතින් දෙකම (dual boot) ඔබට බවිතා කරන්න පුළුවන්. එහෙම නැතිනම් ඔබේ පවතින windows මෙහෙයුම් පද්දතිය windows 8 වලට upgrade කොට ඔබේ ප්‍රදාන මෙහෙයුම් පද්දතිය ලෙස windows 8 බාවිතා කරන්න.



    උපුටා ගැනිම -trickslanka


    thanks machoo