Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Today at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Today at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Yesterday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Windows 8
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Windows 8 Download කිරීමට පළමුව මෙය කියවන්න.

[YOUTUBE]Og0BbYErv-s&feature[/YOUTUBE]

ඔබ බොහෝ දෙනෙක් දන්නවා මේ වන විට Windows 8 Beta version එක නිකුත් කර තිබෙන බව. Customer Preview කියලා කියන්නේ මේ Beta version එකටම තමයි. Windows 8 ඔබේ පරිගණකයට ස්ථාපිත කිරීමට පළමුව ඔබ ඔබේ පරිගණකය ඒ සදහා ප්‍රමාණවත් ද යන්න ගැන සැලකිලිමත් විය යුතුයි.

Windows 8 F&A හි දක්වා ඇති පරිදි ඔබ windows 8 32bit ස්ථාපිත කරන්නේ නම් ඔබේ පරිගණකයේ RAM එක අඩුම තරමින් 1GB විය යුතු අතර, ඔබ windows 8 64bit ස්ථාපිත කරන්නේ නම් 2GB RAM එකක් තිබිය යුතුයි. ඒ වගේම ඔබේ Hard Disk එකේ 16GB ප්‍රමාණයේ ඉඩක් අවශ්‍ය වෙනවා.

ඔබ Download කල යුත්තේ Windows 8 Setup එක හෝ ISO Image එකද ?

ඔබ Windows 8 Download Page එකට මීට පෙර ගියා නම්, ඔබ දකින්නට ඇති ක්‍රම දෙකකට Windows 8 download කරගන්නට ඉඩ සලසා දී ඇති බව.

Windows 8 Setup Program

ISO Image of Windows 8

ඔබ windows 8 ස්ථාපිත කරන්නට බලාපොරොත්තු වන්නේ වෙනම partition එකක (dual-boot) නම් හෝ ඔබේ පරිගණකයේ ඇති පරණ windows මෙහෙයුම් පද්දතිය windows 8 ලෙසට upgrade කරන්නට නම් බලාපොරොත්තු වෙන්නේ Windows 8 Setup Program එක ඔබට තෝරා ගන්න පුළුවන්.

ඔබ ඔබේ පරණ windows මෙහෙයුම් පද්දතිය windows 8 වලට upgrade කරන්නට නම් සුදානම් වෙන්නේ ඔබ දැනගත යුතු වැදගත් කරුණක් තිබෙනවා. ඒ ඔබ windows 7 හි සිට windows 8 වලට ඔබේ මෙහෙයුම් පද්දතිය upgrade කරනවානම් පමණයි ඔබේ විසින් windows 7 හිදී install කර තිබූ අනෙක් software programs ඒ ලෙසටම windows 8 හි පවතින්නේ.

එසේ නොමැතිව ඔබ windows XP හෝ windows Vista වල සිට ඔබේ මෙහෙයුම් පද්දතිය windows 8 වලට upgrade කරනා විට ඔබ install කර තිබූ software programs කිසිවක් ඔබේ නව windows 8 පරිගණකයේ පවතින්නේ නැහැ. ඔබට නැවත එම software programs install කරන්නට සිදු වෙනවා.

ISO Image ලෙස windows 8 download කල යුත්තේ ඇයි?

ඔබේ පරිගණකයේ processor එක 64bit සදහා සහය දක්වන නමුත් ඔබේ පරිගණකයේ දැනට ඔබ install කර තිබෙන්නේ 32bit windows මෙහෙයුම් පද්දතියක් නම් ඔබට windows 8 64 bit මෙහෙයුම් පද්දතිය ස්ථාපිත කිරීමට අවශ්‍යයි නම් windows 8 64bit ISO image එක download කරගන්න.

පරිගණක කිහිපයක ඔබ windows 8 ස්ථාපිත කරන්නට බලාපොරොත්තු වෙනවා නම් ISO Image එක download කරගෙන එය Bootable DVD එකක් සාදාගෙන ඒ windows 8 bootable disk එක බාවිතා කර අනෙක් පරිගණක වලට windows 8 ස්ථාපිත කරන්න.

ඔබේ පරිගණකයේම Virtual Machine එකක් සාදා එහි windows 8 ස්ථාපිත කරන්නේ නම් windows 8 ISO image එකක් ලෙස download කරගන්න.

The universal product key for Windows 8 is NF32V-Q9P3W-7DR7Y-JGWRW-JFCK8.

ඔබ බාවිතා කරන මෘදුකාංගයන් windows 8 තුල වැඩකරයිද?

Windows 8 download කරගැනීමට ප්‍රථමව මෙන්න මේ Setup Utility (5MB) එක download කරගෙන Run කරන්න. එවිට ඔබේ පරිගණකයේ install කර ඇති software programs සහ hardware drivers, windows 8 සදහා සහය දක්වනවද යන්න ඔබට බලාගැනීමට පුළුවන්.

එසේ නැතිනම් මෙන්න මෙතන ක්ලික් කර windows 8 සදහා සහය දක්වන software හා devices ලැයිස්තුවක් ඔබට බලාගැනීමට පුළුවන්.

කුමන ක්රමයද ඔබ තෝරා ගත යුත්තේ ?

Windows 8 ක්‍රම තුනකට ඔබේ පරිගණකයට ලබාගන්නට පුළුවන්. ඔබේ දැනට තිබෙන මෙහෙයුම් පද්දතියත් සමග තවත් මෙහෙයුම් පද්දතියක් ලෙස (dual boot) ඔබට windows 8 ස්ථාපිත කරන්න පුළුවන්. එසේ නැතිනම් ඔබේ පරිගණකයේම Virtual Machine එකක් ලෙස windows 8 ස්ථාපිත කරන්න පුළුවන්. ඒ වගේම ඔබේ ප්‍රදාන මෙහෙයුම් පද්දතිය ලෙස ඔබට windows 8 ස්ථාපිත කරගන්න පුළුවන්.

ඔබේ පවතින System එකට කසිදු බාදාවක් නොකර ඔබට windows 8 අත්හදා බැලීමට පමණයි නම් අවශ්‍ය හොදම ක්‍රමය, virtual machine එකක් තුල windows 8 install කරන එක. නැතිනම් ඔබේ පරිගණකයේ ඔබ බාවිතා නොකරන අමතර partition එකක් හෝ අමතර partition එකක් හදාගන්න පුළුවන් නම් ඒ partition එකට windows 8 install කර ඔබේ පෙර මෙහෙයුම් පද්දතිය සහ අලුත් windows 8 මෙහෙයුම් පද්දතින් දෙකම (dual boot) ඔබට බවිතා කරන්න පුළුවන්. එහෙම නැතිනම් ඔබේ පවතින windows මෙහෙයුම් පද්දතිය windows 8 වලට upgrade කොට ඔබේ ප්‍රදාන මෙහෙයුම් පද්දතිය ලෙස windows 8 බාවිතා කරන්න.

උපුටා ගැනිම -trickslanka

[QUOTE="1118lakmalkumara, post: 13128072, member: 204945"] [b]Windows 8 Download කිරීමට පළමුව මෙය කියවන්න.[/b] [CENTER][SIZE=4][B][YOUTUBE]Og0BbYErv-s&feature[/YOUTUBE] [/B][/SIZE] [SIZE=4][COLOR=DarkOliveGreen][B]ඔබ බොහෝ දෙනෙක් දන්නවා මේ වන විට Windows 8 Beta version එක නිකුත් කර තිබෙන බව. Customer Preview කියලා කියන්නේ මේ Beta version එකටම තමයි. Windows 8 ඔබේ පරිගණකයට ස්ථාපිත කිරීමට පළමුව ඔබ ඔබේ පරිගණකය ඒ සදහා ප්‍රමාණවත් ද යන්න ගැන සැලකිලිමත් විය යුතුයි.[/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed][B]Windows 8 F&A හි දක්වා ඇති පරිදි ඔබ windows 8 32bit ස්ථාපිත කරන්නේ නම් ඔබේ පරිගණකයේ RAM එක අඩුම තරමින් 1GB විය යුතු අතර, ඔබ windows 8 64bit ස්ථාපිත කරන්නේ නම් 2GB RAM එකක් තිබිය යුතුයි. ඒ වගේම ඔබේ Hard Disk එකේ 16GB ප්‍රමාණයේ ඉඩක් අවශ්‍ය වෙනවා.[/B][/COLOR][/SIZE][COLOR=DarkRed] [B][SIZE=4][B]ඔබ Download කල යුත්තේ Windows 8 Setup එක හෝ ISO Image එකද ?[/B][/SIZE][/B] [/COLOR] [SIZE=4][COLOR=Indigo][B]ඔබ [URL="http://go.microsoft.com/fwlink/?LinkId=238745"]Windows 8 Download Page[/URL] එකට මීට පෙර ගියා නම්, ඔබ දකින්නට ඇති ක්‍රම දෙකකට Windows 8 download කරගන්නට ඉඩ සලසා දී ඇති බව.[/B][/COLOR][/SIZE] [LIST=1] [*][SIZE=4][COLOR=Magenta][B]Windows 8 Setup Program[/B][/COLOR][/SIZE] [*][SIZE=4][COLOR=Teal][B]ISO Image of Windows 8[/B][/COLOR][/SIZE] [/LIST] [SIZE=4][COLOR=Indigo][B]ඔබ windows 8 ස්ථාපිත කරන්නට බලාපොරොත්තු වන්නේ වෙනම partition එකක (dual-boot) නම් හෝ ඔබේ පරිගණකයේ ඇති පරණ windows මෙහෙයුම් පද්දතිය windows 8 ලෙසට upgrade කරන්නට නම් බලාපොරොත්තු වෙන්නේ Windows 8 Setup Program එක ඔබට තෝරා ගන්න පුළුවන්.[/B][/COLOR][/SIZE][COLOR=Indigo] [/COLOR] [SIZE=4][B][COLOR=Indigo]ඔබ ඔබේ පරණ windows මෙහෙයුම් පද්දතිය windows 8 වලට upgrade කරන්නට නම් සුදානම් වෙන්නේ ඔබ දැනගත යුතු වැදගත් කරුණක් තිබෙනවා. ඒ ඔබ windows 7 හි සිට windows 8 වලට ඔබේ මෙහෙයුම් පද්දතිය upgrade කරනවානම් පමණයි ඔබේ විසින් windows 7 හිදී install කර තිබූ අනෙක් software programs ඒ ලෙසටම windows 8 හි පවතින්නේ. [/COLOR] [COLOR=DarkOliveGreen]එසේ නොමැතිව ඔබ windows XP හෝ windows Vista වල සිට ඔබේ මෙහෙයුම් පද්දතිය windows 8 වලට upgrade කරනා විට ඔබ install කර තිබූ software programs කිසිවක් ඔබේ නව windows 8 පරිගණකයේ පවතින්නේ නැහැ. ඔබට නැවත එම software programs install කරන්නට සිදු වෙනවා.[/COLOR][/B][/SIZE][COLOR=DarkOliveGreen] [/COLOR] [SIZE=4][COLOR=DarkOliveGreen][B]ISO Image ලෙස windows 8 download කල යුත්තේ ඇයි?[/B][/COLOR][/SIZE][COLOR=Red] [/COLOR] [LIST] [*][SIZE=4][COLOR=Red][B]ඔබේ පරිගණකයේ processor එක 64bit සදහා සහය දක්වන නමුත් ඔබේ පරිගණකයේ දැනට ඔබ install කර තිබෙන්නේ 32bit windows මෙහෙයුම් පද්දතියක් නම් ඔබට windows 8 64 bit මෙහෙයුම් පද්දතිය ස්ථාපිත කිරීමට අවශ්‍යයි නම් windows 8 64bit ISO image එක download කරගන්න.[/B][/COLOR][/SIZE] [/LIST] [LIST] [*][SIZE=4][COLOR=Indigo][B]පරිගණක කිහිපයක ඔබ windows 8 ස්ථාපිත කරන්නට බලාපොරොත්තු වෙනවා නම් ISO Image එක download කරගෙන එය Bootable DVD එකක් සාදාගෙන ඒ windows 8 bootable disk එක බාවිතා කර අනෙක් පරිගණක වලට windows 8 ස්ථාපිත කරන්න.[/B][/COLOR][/SIZE] [/LIST] [LIST] [*][SIZE=4][COLOR=Green][B]ඔබේ පරිගණකයේම Virtual Machine එකක් සාදා එහි windows 8 ස්ථාපිත කරන්නේ නම් windows 8 ISO image එකක් ලෙස download කරගන්න.[/B][/COLOR][/SIZE] [/LIST] [SIZE=4][COLOR=Green][B]The universal product key for Windows 8 is NF32V-Q9P3W-7DR7Y-JGWRW-JFCK8.[/B][/COLOR][/SIZE][COLOR=Green] [B][SIZE=4][B]ඔබ බාවිතා කරන මෘදුකාංගයන් windows 8 තුල වැඩකරයිද?[/B][/SIZE][/B][/COLOR] [COLOR=Green] [/COLOR] [COLOR=Indigo] [/COLOR] [SIZE=4][COLOR=Indigo][B]Windows 8 download කරගැනීමට ප්‍රථමව මෙන්න මේ [URL="http://web.esd.microsoft.com/WCPDL/6C8FDFDFF736C5B1DBF956B89D8A9D4FD925DACD2/Windows8-ConsumerPreview-setup.exe"]Setup Utility[/URL] (5MB) එක download කරගෙන Run කරන්න. එවිට ඔබේ පරිගණකයේ install කර ඇති software programs සහ hardware drivers, windows 8 සදහා සහය දක්වනවද යන්න ඔබට බලාගැනීමට පුළුවන්.[/B][/COLOR][/SIZE] [CENTER][SIZE=4][B][URL="http://www.blog.trickslanka.com/wp-content/uploads/2012/03/windows-8-compatibility-report.png"][IMG]http://www.trickslanka.com/wp-content/uploads/2012/03/windows-8-compatibility-report.png[/IMG][/URL][/B][/SIZE][/CENTER] [SIZE=4][COLOR=DarkSlateGray][B] එසේ නැතිනම් මෙන්න [URL="http://go.microsoft.com/fwlink/?LinkId=238597"]මෙතන[/URL] ක්ලික් කර windows 8 සදහා සහය දක්වන software හා devices ලැයිස්තුවක් ඔබට බලාගැනීමට පුළුවන්.[/B][/COLOR][/SIZE][COLOR=DarkSlateGray] [B][SIZE=4][B]කුමන ක්රමයද ඔබ තෝරා ගත යුත්තේ ?[/B][/SIZE][/B][/COLOR] [SIZE=4][COLOR=Sienna][B]Windows 8 ක්‍රම තුනකට ඔබේ පරිගණකයට ලබාගන්නට පුළුවන්. ඔබේ දැනට තිබෙන මෙහෙයුම් පද්දතියත් සමග තවත් මෙහෙයුම් පද්දතියක් ලෙස (dual boot) ඔබට windows 8 ස්ථාපිත කරන්න පුළුවන්. එසේ නැතිනම් ඔබේ පරිගණකයේම Virtual Machine එකක් ලෙස windows 8 ස්ථාපිත කරන්න පුළුවන්. ඒ වගේම ඔබේ ප්‍රදාන මෙහෙයුම් පද්දතිය ලෙස ඔබට windows 8 ස්ථාපිත කරගන්න පුළුවන්.[/B][/COLOR][/SIZE][COLOR=Sienna] [/COLOR] [SIZE=4][COLOR=DarkRed][B]ඔබේ පවතින System එකට කසිදු බාදාවක් නොකර ඔබට windows 8 අත්හදා බැලීමට පමණයි නම් අවශ්‍ය හොදම ක්‍රමය, virtual machine එකක් තුල windows 8 install කරන එක. නැතිනම් ඔබේ පරිගණකයේ ඔබ බාවිතා නොකරන අමතර partition එකක් හෝ අමතර partition එකක් හදාගන්න පුළුවන් නම් ඒ partition එකට windows 8 install කර ඔබේ පෙර මෙහෙයුම් පද්දතිය සහ අලුත් windows 8 මෙහෙයුම් පද්දතින් දෙකම (dual boot) ඔබට බවිතා කරන්න පුළුවන්. එහෙම නැතිනම් ඔබේ පවතින windows මෙහෙයුම් පද්දතිය windows 8 වලට upgrade කොට ඔබේ ප්‍රදාන මෙහෙයුම් පද්දතිය ලෙස windows 8 බාවිතා කරන්න.[/B][/COLOR][/SIZE] [B][SIZE=4]උපුටා ගැනිම -trickslanka[/SIZE][/B][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom