Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Windows 8
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Windows 8 හී Metro මගහැර කෙලින්ම Desktop එකට පරිගණකය Boot කරගන්න&#3535

Windows 7 හිදී පරිගණකය ක්‍රියාත්මක කල විට ඔබ දන්නවා windows boot වෙලා කෙලින්ම එන්නේ desktop එකට. නමුත් windows 8 හිදී එය වෙනස්. windows 8 start වෙනකොට එය සම්පුර්ණයෙන්ම වෙනස්. මුලින්ම lock screen එකක් එනවා, ඊට පස්සේ අපේ login details දෙන්න ඕනේ.. ඊට පස්සේ අපිව අරන් යන්නේ කෙලින්ම Metro Interface එකට. එතනින් තමයි අපිට desktop එකට යන්න වෙන්නේ. Windows 8 Metro interface එක මට හුරු උනාට. windows boot වෙනකොට lock screen අනන් මනං ඇත්තටම මට නම් හරිම වදයක්. මට ඕනේ කෙලින්ම windows 8 boot වෙලා desktop එකට එන්නයි.

හොදයි ඉතින් අද මම මේ ලිපියෙන් කතා කරන්න යන්නේ windows 8 start වෙන විට lock screen එක හා metro interface එක මගහැර කෙලින්ම desktop එක වෙත එන විදියට ඔබේ windows 8 පරිගණකය සකසා ගන්නා ආකාරය පිලිබදවයි.

Metro වෙනුවට කෙලින්ම Windows 8 Desktop එකට පරිගණකය Boot කරමු.

පුංචි script එකකින් මේ වැඩේ අපට ලේසියෙන්ම කරගන්න පුළුවන්. හොදයි මුලින්ම පහල තිබෙන download button එක ක්ලික් කරලා වැඩේට ඕන කරන .bat file එක download කරගන්න.

Download

Download කරගත් පසු එය ඔබේ පරිගණකයේ කොහේ හෝ සුරක්ෂිත තැනකින් තියාගන්න. දැන් ඔබට කරන්න තියෙන්නේ windows 8 start වෙනකොට, ඔබ download කරගත් file එක run වෙන විදියට task එකක් හදාගන්න එකයි. Windows Task Scheduler මගින් අපිට ඒ වැඩෙත් ලේසියෙන්ම කරගන්නට පුළුවන්.

ඉහත රුපයේ පරිදි “event” යනුවෙන් search කරන්න. Settings යටතේ ඔබට දකින්න පුළුවන් රුපයේ පරිදි “View event logs” යනුවෙන්. එය ක්ලික් කරන්න.

Event Viewer එක open උණු පසු Windows Logs –> Application යන්න ක්ලික් කරන්න.

ඊට පස්සේ event list එකේ source වලට “Winlogon” යනුවෙන් තියෙන information event එකක් හොයාගන්න.

ඒ ඔබ සොයාගත් winlogon entry එක උඩ right click කර “attach task to this event” යන්න ක්ලික් කරන්න.

ඊට පස්සේ ඉතුරු ටික පහත වීඩියෝව අනුව කරන්න.

[YOUTUBE]s43NlKqcVBE[/YOUTUBE]

එහෙනම් ඉතින් දැන් ඒ වැඩේ කරගෙන හමාරයි.

Windows 8 lock screen එක disable කරගමු.

මීලගට අපි කතා කරන්න යන්නේ windows 8 lock screen එක disable කරගන්න ආකාරය පිලිබදවයි.

“gpedit.msc” යනුවෙන් search කර Group Policy Editor එක open කරගන්න. අනතුරුව පහත වීඩියෝවේ පෙන්වා ඇති පරිදි, ඔබට පහසුවෙන්ම windows 8 lock screen එක disable කරගන්නට පුළුවන්.

[YOUTUBE]0Ws8zRxE8FI[/YOUTUBE]

Windows 8 ගිණුමට Automatically log in වෙන්න හදමු.

මුලින්ම “netplwiz” යනුවෙන් search කරන්න.

අනතුරුව එය open කරගන්න. පහත රුපයේ ඇති පරිදි “User must enter a user name and password to use this computer” යන්න ඉදිරියේ ඇති check box එක untick කර ඔබේ login details ටික දීලා apply කරන්න.

උපුටා ගැනිම -trickslanka

[QUOTE="1118lakmalkumara, post: 13128108, member: 204945"] [b]Windows 8 හී Metro මගහැර කෙලින්ම Desktop එකට පරිගණකය Boot කරගන්නා[/b] [CENTER][B][SIZE=4]Windows 7 හිදී පරිගණකය ක්‍රියාත්මක කල විට ඔබ දන්නවා windows boot වෙලා කෙලින්ම එන්නේ desktop එකට. නමුත් windows 8 හිදී එය වෙනස්. windows 8 start වෙනකොට එය සම්පුර්ණයෙන්ම වෙනස්. මුලින්ම lock screen එකක් එනවා, ඊට පස්සේ අපේ login details දෙන්න ඕනේ.. ඊට පස්සේ අපිව අරන් යන්නේ කෙලින්ම Metro Interface එකට. එතනින් තමයි අපිට desktop එකට යන්න වෙන්නේ. Windows 8 Metro interface එක මට හුරු උනාට. windows boot වෙනකොට lock screen අනන් මනං ඇත්තටම මට නම් හරිම වදයක්. මට ඕනේ කෙලින්ම windows 8 boot වෙලා desktop එකට එන්නයි.[/SIZE][/B] [B][SIZE=4]හොදයි ඉතින් අද මම මේ ලිපියෙන් කතා කරන්න යන්නේ windows 8 start වෙන විට lock screen එක හා metro interface එක මගහැර කෙලින්ම desktop එක වෙත එන විදියට ඔබේ windows 8 පරිගණකය සකසා ගන්නා ආකාරය පිලිබදවයි.[/SIZE][/B] [B][B][SIZE=4][COLOR=#008000]Metro වෙනුවට කෙලින්ම Windows 8 Desktop එකට පරිගණකය Boot කරමු.[/COLOR][/SIZE][/B][/B] [B][SIZE=4] [/SIZE][/B] [B][SIZE=4]පුංචි script එකකින් මේ වැඩේ අපට ලේසියෙන්ම කරගන්න පුළුවන්. හොදයි මුලින්ම පහල තිබෙන download button එක ක්ලික් කරලා වැඩේට ඕන කරන .bat file එක download කරගන්න.[/SIZE][/B] [B][SIZE=4] [/SIZE][/B] [B][SIZE=4][URL="http://www.trickslanka.com/?wpdmact=process&did=Mi5ob3RsaW5r"]Download[/URL][/SIZE][/B] [B][SIZE=4] [/SIZE][/B] [B][SIZE=4]Download කරගත් පසු එය ඔබේ පරිගණකයේ කොහේ හෝ සුරක්ෂිත තැනකින් තියාගන්න. දැන් ඔබට කරන්න තියෙන්නේ windows 8 start වෙනකොට, ඔබ download කරගත් file එක run වෙන විදියට task එකක් හදාගන්න එකයි. Windows Task Scheduler මගින් අපිට ඒ වැඩෙත් ලේසියෙන්ම කරගන්නට පුළුවන්.[/SIZE][/B] [CENTER][B][SIZE=4][URL="http://www.trickslanka.com/wp-content/uploads/2012/07/windows-8-event-logs.png"][IMG]http://www.trickslanka.com/wp-content/uploads/2012/07/windows-8-event-logs.png[/IMG][/URL][/SIZE][/B][/CENTER] [LIST] [*][B][SIZE=4]ඉහත රුපයේ පරිදි “event” යනුවෙන් search කරන්න. Settings යටතේ ඔබට දකින්න පුළුවන් රුපයේ පරිදි “View event logs” යනුවෙන්. එය ක්ලික් කරන්න.[/SIZE][/B] [*][B][SIZE=4]Event Viewer එක open උණු පසු Windows Logs –> Application යන්න ක්ලික් කරන්න.[/SIZE][/B] [*][B][SIZE=4]ඊට පස්සේ event list එකේ source වලට “Winlogon” යනුවෙන් තියෙන information event එකක් හොයාගන්න.[/SIZE][/B] [*][B][SIZE=4]ඒ ඔබ සොයාගත් winlogon entry එක උඩ right click කර “attach task to this event” යන්න ක්ලික් කරන්න.[/SIZE][/B] [*][B][SIZE=4]ඊට පස්සේ ඉතුරු ටික පහත වීඩියෝව අනුව කරන්න.[/SIZE][/B] [/LIST] [B][SIZE=4][YOUTUBE]s43NlKqcVBE[/YOUTUBE][/SIZE][/B] [B][SIZE=4] [/SIZE][/B] [B][SIZE=4]එහෙනම් ඉතින් දැන් ඒ වැඩේ කරගෙන හමාරයි.[/SIZE][/B] [B][SIZE=4] [/SIZE][/B] [B][B][SIZE=4][COLOR=#008000]Windows 8 lock screen එක disable කරගමු.[/COLOR][/SIZE][/B][/B] [B][SIZE=4]මීලගට අපි කතා කරන්න යන්නේ windows 8 lock screen එක disable කරගන්න ආකාරය පිලිබදවයි.[/SIZE][/B] [LIST] [*][B][SIZE=4]“gpedit.msc” යනුවෙන් search කර Group Policy Editor එක open කරගන්න. අනතුරුව පහත වීඩියෝවේ පෙන්වා ඇති පරිදි, ඔබට පහසුවෙන්ම windows 8 lock screen එක disable කරගන්නට පුළුවන්.[/SIZE][/B] [/LIST] [B][SIZE=4][YOUTUBE]0Ws8zRxE8FI[/YOUTUBE][/SIZE][/B] [B][SIZE=4] [/SIZE][/B] [B][B][SIZE=4][COLOR=#008000]Windows 8 ගිණුමට Automatically log in වෙන්න හදමු.[/COLOR][/SIZE][/B][/B] [LIST] [*][B][SIZE=4]මුලින්ම “netplwiz” යනුවෙන් search කරන්න.[/SIZE][/B] [/LIST] [CENTER][B][SIZE=4][URL="http://www.trickslanka.com/wp-content/uploads/2012/07/Untitled-1.png"][IMG]http://www.trickslanka.com/wp-content/uploads/2012/07/Untitled-1.png[/IMG][/URL][/SIZE][/B][/CENTER] [LIST] [*][B][SIZE=4]අනතුරුව එය open කරගන්න. පහත රුපයේ ඇති පරිදි “User must enter a user name and password to use this computer” යන්න ඉදිරියේ ඇති check box එක untick කර ඔබේ login details ටික දීලා apply කරන්න.[/SIZE][/B] [/LIST] [CENTER][B][SIZE=4][URL="http://www.trickslanka.com/wp-content/uploads/2012/07/Capture5.png"][IMG]http://www.trickslanka.com/wp-content/uploads/2012/07/Capture5.png[/IMG][/URL][/SIZE][/B] [B][SIZE=4] [/SIZE][/B] [B][SIZE=4] [/SIZE][/B][/CENTER] [B][SIZE=4]උපුටා ගැනිම -trickslanka[/SIZE][/B] [B][SIZE=4] [/SIZE][/B] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom