Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Today at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Today at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Yesterday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Windows 8
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Windows 8 තුල දී අපට අහිමි වී ගිය Start Menu එක වෙනුවෙන් සටන&#35

ඉතින් මේ Windows 8 හී දී microsoft අපිට නව Metro UI එක හදුන්වා දී තිබෙනවා වගේම අපට හුරු පුරුදු start button එක windows 8 තුලදී ඉවත් කර තිබෙනවා. මම හිතන්නේ Metro UI එක වගේම desktop එකේ Start Button එකත් තිබුනානම් තවත් හොදයි කියලා. කොහම උනත් කමක් නැහැ. ඉතින් අද ලිපියෙන් මම කතා කරන්න යන්නේ අපට හුරු පුරුදු Start Menu එක windows 8 තුලදී නැවත ලබාගන්නේ කොහොමද කියන එකයි.

කොහොමද ඉතින් මේ වැඩේ කරන්නේ?

හොදයි වැඩේට බහින්න කලින් කියන්න ඕනේ අපි මේ කරන්න යන වැඩෙන් අපට පුළුවන් Windows 7 start menu එක Windows 8 හිදී ලබාගන්න. ඒක එහෙමයි කියලා Metro UI එකට මොකුත් වෙන්නේ නැහැ. එකම වෙනස අපට හුරු පුරුදු Windows 7 Desktop එක windows 8 තුලදී ලැබෙන එකයි වෙන්නේ. ඉතින් බය නැතුව වැඩේට බහින්න.

හැබැයි අපි මේ install කරන්න යන software එකත් සමග තියෙන අමතර software කිසිවක් install කරගන්න එපා. ඉතින් ඔබේ පහසුව වෙනුවෙන් මම මෙය install කරගත යුතු ආකරය පියවර ලෙස පහලින් දක්වා තිබෙනවා.

මුලින්ම මෙතන ක්ලික් කරලා ViStart මෘදුකාංගය download කරගෙන ස්ථාපිත කිරීමේ ක්‍රියාවලිය ආරම්බ කරන්න.

ඉතින් මෙම ස්ථාපිත කිරීමේ ක්‍රියාවලිය තුලදී පහත රූපයේ ලෙස ඔබට ලැබෙන window එකේ දී එකපාරම “Agree” යන්න ක්ලික් කරන්න එපා. රූපයේ රතු පැහැයෙන් පෙන්වා ඇති කොටුව තුල තියෙන check box ඔක්කොම uncheck කරන්න. ඉන් අනතුරුව “Agree” යන්න ක්ලික් කරන්න.

පහත රූපයේ දක්වා ඇති මීලග windows එකේදී “Decline” යන්න ක්ලික් කරන්න. මොකද එම windows එක තුලදී ඔබෙන් අසන RegClean Pro මෘදුකාංගය install කරන්නට අවශ්‍ය නැති නිසා.

උපුටා ගැනිම -trickslanka

[QUOTE="1118lakmalkumara, post: 13128119, member: 204945"] [b]Windows 8 තුල දී අපට අහිමි වී ගිය Start Menu එක වෙනුවෙන් සටන#[/b] [CENTER][SIZE=4][B]ඉතින් මේ Windows 8 හී දී microsoft අපිට නව Metro UI එක හදුන්වා දී තිබෙනවා වගේම අපට හුරු පුරුදු start button එක windows 8 තුලදී ඉවත් කර තිබෙනවා. මම හිතන්නේ Metro UI එක වගේම desktop එකේ Start Button එකත් තිබුනානම් තවත් හොදයි කියලා. කොහම උනත් කමක් නැහැ. ඉතින් අද ලිපියෙන් මම කතා කරන්න යන්නේ අපට හුරු පුරුදු Start Menu එක windows 8 තුලදී නැවත ලබාගන්නේ කොහොමද කියන එකයි.[/B][/SIZE] [SIZE=4][B][B]කොහොමද ඉතින් මේ වැඩේ කරන්නේ?[/B][/B][/SIZE] [SIZE=4][B]හොදයි වැඩේට බහින්න කලින් කියන්න ඕනේ අපි මේ කරන්න යන වැඩෙන් අපට පුළුවන් Windows 7 start menu එක Windows 8 හිදී ලබාගන්න. ඒක එහෙමයි කියලා Metro UI එකට මොකුත් වෙන්නේ නැහැ. එකම වෙනස අපට හුරු පුරුදු Windows 7 Desktop එක windows 8 තුලදී ලැබෙන එකයි වෙන්නේ. ඉතින් බය නැතුව වැඩේට බහින්න.[/B][/SIZE] [SIZE=4][B]හැබැයි අපි මේ install කරන්න යන software එකත් සමග තියෙන අමතර software කිසිවක් install කරගන්න එපා. ඉතින් ඔබේ පහසුව වෙනුවෙන් මම මෙය install කරගත යුතු ආකරය පියවර ලෙස පහලින් දක්වා තිබෙනවා.[/B][/SIZE] [LIST] [*][SIZE=4][B]මුලින්ම [URL="http://lee-soft.com/vistart/builds/windows-start-menu-vistart.exe"]මෙතන [/URL]ක්ලික් කරලා ViStart මෘදුකාංගය download කරගෙන ස්ථාපිත කිරීමේ ක්‍රියාවලිය ආරම්බ කරන්න.[/B][/SIZE] [*][SIZE=4][B]ඉතින් මෙම ස්ථාපිත කිරීමේ ක්‍රියාවලිය තුලදී පහත රූපයේ ලෙස ඔබට ලැබෙන window එකේ දී එකපාරම “Agree” යන්න ක්ලික් කරන්න එපා. රූපයේ රතු පැහැයෙන් පෙන්වා ඇති කොටුව තුල තියෙන check box ඔක්කොම uncheck කරන්න. ඉන් අනතුරුව “Agree” යන්න ක්ලික් කරන්න.[/B][/SIZE] [/LIST] [CENTER][SIZE=4][B][URL="http://www.trickslanka.com/wp-content/uploads/2012/06/windows-8-start-menu.png"][IMG]http://www.trickslanka.com/wp-content/uploads/2012/06/windows-8-start-menu.png[/IMG][/URL][/B][/SIZE][/CENTER] [LIST] [*][SIZE=4][B]පහත රූපයේ දක්වා ඇති මීලග windows එකේදී “Decline” යන්න ක්ලික් කරන්න. මොකද එම windows එක තුලදී ඔබෙන් අසන RegClean Pro මෘදුකාංගය install කරන්නට අවශ්‍ය නැති නිසා.[/B][/SIZE] [/LIST] [CENTER][SIZE=4][B][URL="http://www.trickslanka.com/wp-content/uploads/2012/06/win-8-start-menu-1.png"][IMG]http://www.trickslanka.com/wp-content/uploads/2012/06/win-8-start-menu-1.png[/IMG][/URL] [/B][/SIZE][B][SIZE=4]උපුටා ගැනිම -trickslanka[/SIZE][/B] [/CENTER] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom