Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Yesterday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Windows 8
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Windows 8 Metro Apps සදහා Desktop Shortcuts සාදා ගමු

ඔබ දනනවා Windows 8 සමග ආ Metro User Interface එකේදී Microsoft විසින් Metro Apps කිහිපයක්ම අපිට හදුන්වා දී තිබෙනවා. Photos, Videos, Messages, Email, Windows Store ඒවා අතරින් කිහිපයක්. ඉතින් යම් විදියකින් ඔබට මේ Apps වෙත යන්නට ඕනේ නම් ඔබට සිදු වෙනවා Start Screen එක වෙත ගොස් අවශ්ය App එක open කරගන්නට. අපි Windows 8 හී install කරන මෘදුකාංග සදහා Desktop Shortcuts හදාගන්න පුළුවන් උනාට, මම ඉහත කියූ Metro Apps හදහා desktop shortcuts හදාගන්න පුළුවන් කමක් නැහැ.

“Metro App Link” කියලා කියන්නේ, මම ඉහත කතා කල Metro Apps සදහා ලේසියෙන්ම Desktop Shortcuts හදාගන්න පුළුවන් Freeware tool එකක්.

මෙය සම්පුර්ණයෙන්ම portable app එකක්. ඉතින් ඔබට කරන්න තියෙන්නේ මෙය open කරගෙන ඔබට shortcut එකක් desktop එකට එකතු කරගන්නට ඕනේ App එක ඉස්සරහින් ඇති “create shortcut” යන button එක ක්ලික් කිරීම පමණයි.

ඒවගේම කියන්න ඕනේ මෙහිදී ඔබට Shortcuts create කරගන්නට පුළුවන් windows සමග එන default metro apps සදහා පමණයි.

Download

උපුටා ගැනිම -trickslanka

[QUOTE="1118lakmalkumara, post: 13128168, member: 204945"] [CENTER][COLOR=Red][B][SIZE=4]Windows 8 Metro Apps සදහා Desktop Shortcuts සාදා ගමු[/SIZE][/B] [B][SIZE=4] [/SIZE][/B][/COLOR] [B][SIZE=4] [/SIZE][/B] [B][SIZE=4] [/SIZE][/B] [B][SIZE=4] [COLOR=DarkSlateBlue]ඔබ දනනවා Windows 8 සමග ආ Metro User Interface එකේදී Microsoft විසින් Metro Apps කිහිපයක්ම අපිට හදුන්වා දී තිබෙනවා. Photos, Videos, Messages, Email, Windows Store ඒවා අතරින් කිහිපයක්. ඉතින් යම් විදියකින් ඔබට මේ Apps වෙත යන්නට ඕනේ නම් ඔබට සිදු වෙනවා Start Screen එක වෙත ගොස් අවශ්ය App එක open කරගන්නට. අපි Windows 8 හී install කරන මෘදුකාංග සදහා Desktop Shortcuts හදාගන්න පුළුවන් උනාට, මම ඉහත කියූ Metro Apps හදහා desktop shortcuts හදාගන්න පුළුවන් කමක් නැහැ.[/COLOR][/SIZE][COLOR=DarkSlateBlue] [/COLOR][/B][COLOR=DarkSlateBlue] [B][SIZE=4] [/SIZE][/B][/COLOR] [B][SIZE=4] [/SIZE][/B][COLOR=Green] [B][SIZE=4] “Metro App Link” කියලා කියන්නේ, මම ඉහත කතා කල Metro Apps සදහා ලේසියෙන්ම Desktop Shortcuts හදාගන්න පුළුවන් Freeware tool එකක්.[/SIZE] [/B] [B][SIZE=4] [/SIZE][/B][/COLOR] [B][SIZE=4] [/SIZE][/B] [B][SIZE=4] [IMG]http://www.trickslanka.com/wp-content/uploads/2012/07/metro-app-link-2.png[/IMG][/SIZE] [/B] [B][SIZE=4] [/SIZE][/B] [B][SIZE=4] [/SIZE][/B] [B][SIZE=4] [/SIZE][/B] [B][SIZE=4] [/SIZE][/B] [B][SIZE=4] [COLOR=Purple]මෙය සම්පුර්ණයෙන්ම portable app එකක්. ඉතින් ඔබට කරන්න තියෙන්නේ මෙය open කරගෙන ඔබට shortcut එකක් desktop එකට එකතු කරගන්නට ඕනේ App එක ඉස්සරහින් ඇති “create shortcut” යන button එක ක්ලික් කිරීම පමණයි.[/COLOR][/SIZE][COLOR=Purple] [/COLOR][/B] [B][SIZE=4] [/SIZE][/B] [B][SIZE=4] [/SIZE][/B] [B][SIZE=4] [IMG]http://www.trickslanka.com/wp-content/uploads/2012/07/metro-app-link.png[/IMG][/SIZE] [/B] [B][SIZE=4] [/SIZE][/B] [B][SIZE=4] [/SIZE][/B] [B][SIZE=4] [COLOR=DarkRed]ඒවගේම කියන්න ඕනේ මෙහිදී ඔබට Shortcuts create කරගන්නට පුළුවන් windows සමග එන default metro apps සදහා පමණයි.[/COLOR][/SIZE][COLOR=DarkRed] [/COLOR][/B] [B][SIZE=4] [/SIZE][/B] [B][SIZE=4] [URL="http://www.trickslanka.com/?wpdmact=process&did=Ni5ob3RsaW5r"]Download[/URL][/SIZE][/B] [B][SIZE=4] [/SIZE][/B] [B][SIZE=4] උපුටා ගැනිම -trickslanka[/SIZE][/B][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom