Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
windows explorer awulak,help ekak denna
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචං මම ඊයේ 1.1GB තියෙන MKV video file එකක් download කරා. ඒකෙන් පස්සෙ ඉඳල ඒ file එක save වෙලා තියෙන folder එකට යන්න බැහැ windows explorer එක stop වෙනවා. error report එක බලාගන්නත් බැහැ හිර වෙනව

මගේ තියෙන්නෙ windows 7 Home premium 64bit

කලිනුත් ඔය වගේ කේස් එකක් ආව. video file එකක් delete කරගන්න බැරි. ඒක නම් DOS වලින් යන්තං delete කරගත්ත. දැන් මේ තව කෙලියක්

අර folder එකට ගියාට පස්සෙ ඉතිං සොරිම තමයි log off කරලම ගන්න ඕන

ඒ file එක DOS වලින් delete කරලා දාපන් කියන්න එපා  පැය ගානක් දඟලල download කරගත්තෙ

මේක fix කරගන්න විදියක් නැද්ද බං. මට 100% sure virus නම් නැහැ කියල machine එකේ. අනිත් ඕන folder එකක් (videos,photos,docs තියෙන) open කරලා ඕන දෙයක් කරන්න පුළුවන්. මේ MKV file එක තියෙන එකට ගියාම තමා windows explorer එක stop උනා කියන්නෙ.explorer restart කරන්නත් දුන්නට කරගන්න බෑ machine එක හිර වෙන නිසා.එක පාරක් අමාරුවෙන් කරගත්ත ඒත් ආයෙමත් අරකමයි වෙන්නෙ.

වෙන MKV files ඕන තරම් තියෙනවා බං වෙන folder වල කිසි අවුලක් නෑ

දන්නෙ නැත්නම් BUMP එකක් හරි දාගෙන යන්න. අයියෝ සල්ලි..

[QUOTE="TwoTone, post: 11390505, member: 286727"] [SIZE="3"]මචං මම ඊයේ 1.1GB තියෙන MKV video file එකක් download කරා. ඒකෙන් පස්සෙ ඉඳල ඒ file එක save වෙලා තියෙන folder එකට යන්න බැහැ windows explorer එක stop වෙනවා. error report එක බලාගන්නත් බැහැ හිර වෙනව:baffled: මගේ තියෙන්නෙ windows 7 Home premium 64bit කලිනුත් ඔය වගේ කේස් එකක් ආව. video file එකක් delete කරගන්න බැරි. ඒක නම් DOS වලින් යන්තං delete කරගත්ත. දැන් මේ තව කෙලියක් :baffled::oo: අර folder එකට ගියාට පස්සෙ ඉතිං සොරිම තමයි log off කරලම ගන්න ඕන :baffled: ඒ file එක DOS වලින් delete කරලා දාපන් කියන්න එපා :baffled: පැය ගානක් දඟලල download කරගත්තෙ :( මේක fix කරගන්න විදියක් නැද්ද බං. මට 100% sure virus නම් නැහැ කියල machine එකේ. අනිත් ඕන folder එකක් (videos,photos,docs තියෙන) open කරලා ඕන දෙයක් කරන්න පුළුවන්. මේ MKV file එක තියෙන එකට ගියාම තමා windows explorer එක stop උනා කියන්නෙ.explorer restart කරන්නත් දුන්නට කරගන්න බෑ machine එක හිර වෙන නිසා.එක පාරක් අමාරුවෙන් කරගත්ත ඒත් ආයෙමත් අරකමයි වෙන්නෙ.:baffled: වෙන MKV files ඕන තරම් තියෙනවා බං වෙන folder වල කිසි අවුලක් නෑ :dull: [COLOR="Red"]දන්නෙ නැත්නම් BUMP එකක් හරි දාගෙන යන්න. අයියෝ සල්ලි..[/COLOR]:baffled:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom