windows explorer awulak,help ekak denna

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මචං මම ඊයේ 1.1GB තියෙන MKV video file එකක් download කරා. ඒකෙන් පස්සෙ ඉඳල ඒ file එක save වෙලා තියෙන folder එකට යන්න බැහැ windows explorer එක stop වෙනවා. error report එක බලාගන්නත් බැහැ හිර වෙනව:baffled:

    මගේ තියෙන්නෙ windows 7 Home premium 64bit
    කලිනුත් ඔය වගේ කේස් එකක් ආව. video file එකක් delete කරගන්න බැරි. ඒක නම් DOS වලින් යන්තං delete කරගත්ත. දැන් මේ තව කෙලියක් :baffled::oo:

    අර folder එකට ගියාට පස්සෙ ඉතිං සොරිම තමයි log off කරලම ගන්න ඕන :baffled:

    ඒ file එක DOS වලින් delete කරලා දාපන් කියන්න එපා :baffled: පැය ගානක් දඟලල download කරගත්තෙ :(

    මේක fix කරගන්න විදියක් නැද්ද බං. මට 100% sure virus නම් නැහැ කියල machine එකේ. අනිත් ඕන folder එකක් (videos,photos,docs තියෙන) open කරලා ඕන දෙයක් කරන්න පුළුවන්. මේ MKV file එක තියෙන එකට ගියාම තමා windows explorer එක stop උනා කියන්නෙ.explorer restart කරන්නත් දුන්නට කරගන්න බෑ machine එක හිර වෙන නිසා.එක පාරක් අමාරුවෙන් කරගත්ත ඒත් ආයෙමත් අරකමයි වෙන්නෙ.:baffled:

    වෙන MKV files ඕන තරම් තියෙනවා බං වෙන folder වල කිසි අවුලක් නෑ :dull:

    දන්නෙ නැත්නම් BUMP එකක් හරි දාගෙන යන්න. අයියෝ සල්ලි..:baffled:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Codec vala avulak nisaa explorer eka crash venava. thumbnail view eka nathuva normal view eka danna. naththum codec pack ekak install karanna windows valata support karana. anith eevata venne naththum e mkv file eke avulak venna puluvan. eeka vena format ekakata convert karanna puluvannum vadiya hondai. naththum rename karala balanna avi vage ekakata.
     
    Normal view එක දාල බැලුව C වලින් ගිහින් users folder අස්සෙන් රිංගගෙන ගිහින්.එතකොට folder එක open කරන්න පුළුවන්. ඒත් මං කියපු MKV file එක right click කරත් ඇති ආයෙත් අර දේමයි වෙන්නෙ :baffled:

    මම DivX plus codec pack එක install කරලයි තියෙන්නෙ.ඒක uninstall කරල බලන්නද?:confused:
     
    ow ehema karala balanna. samahara codec hariyata galapenne nathi vunahama ehema venava. habai anith mkv vada kiyanne oya mkv eke encoding valadi avulak velaa. K-Lite vage codec pack ekaknum windows valata hondata support karanava.
     
    • Like
    Reactions: TwoTone

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ow ehema karala balanna. samahara codec hariyata galapenne nathi vunahama ehema venava. habai anith mkv vada kiyanne oya mkv eke encoding valadi avulak velaa. K-Lite vage codec pack ekaknum windows valata hondata support karanava.

    Thanx malinga aiya :D
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඕක එම්කේවී වලට ගොඩාක් වෙලාවට එනවා
    එම්කේවී එක ලෝඩ් කරනකොටයි එන්නේ
    ලිස්ටි විව් එක දාලා තියපන් ෆෝල්ඩර් එකට
    සිස්ටම් එක රේට් කරලා නැතිනම් රේට් කරපන්
    වින්ඩෝස් මීඩියා වලින් එන්කෝඩ් කරද්දිත් ඕක වෙනවා
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඕක එම්කේවී වලට ගොඩාක් වෙලාවට එනවා
    එම්කේවී එක ලෝඩ් කරනකොටයි එන්නේ
    ලිස්ටි විව් එක දාලා තියපන් ෆෝල්ඩර් එකට
    සිස්ටම් එක රේට් කරලා නැතිනම් රේට් කරපන්
    වින්ඩෝස් මීඩියා වලින් එන්කෝඩ් කරද්දිත් ඕක වෙනවා

    මේකට අවුලක් නෑ:yes::yes::yes:

    http://www.mediafire.com/?a11718afib6f1c7
    අම්මෝ වැඩේ ගොඩ මචං
    emoticon-00182-poolparty.gif

    Divx codec එක uninstall කරපු ගමන් වැඩේ හරි ගියා
    emoticon-00169-dance.gif

    උදව් කරපු BUMP දාපු හැමෝටම ස්තුති :D

    පූස් ටත් ස්තුති mediafire Link එකට ( umbata rep ekak denna widiyak na ambaanekata deelalu ada dawasa athulath :oo: heta aniwa dannam) :D