Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Today at 3:56 PM
Google AI PRO - 18 Month
Sanathbh
Updated:
Today at 2:42 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Windows GOOD & BAD
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="Roxburyroy" data-source="post: 29141757" data-attributes="member: 584434"><p>Windows Vista නම් අවුල්. හැබැයි Windows 8, 8.1 and Windows 11 අවුල් කියන්න බැහැ. Windows 8 launch නොකර Windows 7 වගේ offline, mobile applications නැති os එකකින් next os එකත් ආවා නම් ඕකට වඩා ලොකු failure එකක් වෙන්නේ. ඔතන එකම අවුල Windows 8 වල changes වලට පරක්කු වුන නිසා project එක rush කරපු නිසා incomplete product එකක් release කරපු එක. Windows 8 වලින් ආවා mobile side, online side නැතුව modern computing වැඩක් නැහැ. Windows 11 කියන්නේ Microsoft එකෙන් අවුරුදු ගාණක් backwards compatability maintain කරපු අවුරුදු 20 ට වඩා පරන ඒවා drop කරලා release කරපු os එකක්. Windows 8 වල ඉඳලා පටන් ගත්ත Windows modernized කරන project එක තවම යනවා windows 11 වලත්. ඔය project එක rush කරන්න බැහැ මොකද Microsoft එකෙන් officially අවුරුදු 10 softwares backwards compatible maintain කරන එක policy එකක්, තව අවුරුදු 10 වෙන්න අමතරව ඔක්කොම අවුරුදු 20 වෙන්න softwares backwards compatibility maintain කරනවා. ඒක නිසා apple, linux කරනවා වගේ os එකෙන් os එකට softwares backwards compatibility drop කරලා os release කරන්න Microsoft එකට බැහැ. ඔය දේවල් නොදැන තමයි ගොඩ දෙනෙක් ඔය bad bad ගගා දඟලන්නේ. අඩුම ගානේ අවුරුදු 20 වගේ ලොකු කාළයක් os එකක් ඇතුලේ softwares backwards compatibility maintain කරගන්න ඕනේ softwares use වෙන්නෙ engineering, aerospace, marine, Healthcare, banking වගේ fileds වල. අනික market එක modernized වෙන්කොට os එක 20 years backwards compatibility තියන් upgrade කරන්න ඕනේ කියන එක තේරුම් ගන්නත් උඩ කියන fileds වල අයට ඇරෙන්න වෙන අයට තේරුම් ගන්න බැහැ. ඉතින් Apple, Linux වගේ ඒවා තියාගෙන කිසිම software backwards compatibility එකක් ඕනෙ නැති job කරන reviews ලියන journalist වගේ උන්ට ඕවා තේරෙන්නේ නැහැ. මට නම් හිතාගන්න වත් බැහැ 20 years softwares backwards compatibility තියන එකම os වෙච්ච Microsoft Windows නැති නම් engineering, aerospace, marine, Healthcare, banking වගේ fileds කොහොම operate වෙන්නද කියලා. හැම අලුත් os release එකකටම පාරක් අලුත් softwares, අලුත් file formats වලට ඔක්කොම upgrade කරන්න වුණොත් ඔය fileds ඉවරයි. ඕවා Apple, Linux වගේ ඒවා තියාගෙන කිසිම software backwards compatibility එකක් ඕනෙ නැති job කරන reviews ලියන journalist වගේ උන්ට ඕවා තේරෙන්නේ නැහැ බං.</p></blockquote><p></p>
[QUOTE="Roxburyroy, post: 29141757, member: 584434"] Windows Vista නම් අවුල්. හැබැයි Windows 8, 8.1 and Windows 11 අවුල් කියන්න බැහැ. Windows 8 launch නොකර Windows 7 වගේ offline, mobile applications නැති os එකකින් next os එකත් ආවා නම් ඕකට වඩා ලොකු failure එකක් වෙන්නේ. ඔතන එකම අවුල Windows 8 වල changes වලට පරක්කු වුන නිසා project එක rush කරපු නිසා incomplete product එකක් release කරපු එක. Windows 8 වලින් ආවා mobile side, online side නැතුව modern computing වැඩක් නැහැ. Windows 11 කියන්නේ Microsoft එකෙන් අවුරුදු ගාණක් backwards compatability maintain කරපු අවුරුදු 20 ට වඩා පරන ඒවා drop කරලා release කරපු os එකක්. Windows 8 වල ඉඳලා පටන් ගත්ත Windows modernized කරන project එක තවම යනවා windows 11 වලත්. ඔය project එක rush කරන්න බැහැ මොකද Microsoft එකෙන් officially අවුරුදු 10 softwares backwards compatible maintain කරන එක policy එකක්, තව අවුරුදු 10 වෙන්න අමතරව ඔක්කොම අවුරුදු 20 වෙන්න softwares backwards compatibility maintain කරනවා. ඒක නිසා apple, linux කරනවා වගේ os එකෙන් os එකට softwares backwards compatibility drop කරලා os release කරන්න Microsoft එකට බැහැ. ඔය දේවල් නොදැන තමයි ගොඩ දෙනෙක් ඔය bad bad ගගා දඟලන්නේ. අඩුම ගානේ අවුරුදු 20 වගේ ලොකු කාළයක් os එකක් ඇතුලේ softwares backwards compatibility maintain කරගන්න ඕනේ softwares use වෙන්නෙ engineering, aerospace, marine, Healthcare, banking වගේ fileds වල. අනික market එක modernized වෙන්කොට os එක 20 years backwards compatibility තියන් upgrade කරන්න ඕනේ කියන එක තේරුම් ගන්නත් උඩ කියන fileds වල අයට ඇරෙන්න වෙන අයට තේරුම් ගන්න බැහැ. ඉතින් Apple, Linux වගේ ඒවා තියාගෙන කිසිම software backwards compatibility එකක් ඕනෙ නැති job කරන reviews ලියන journalist වගේ උන්ට ඕවා තේරෙන්නේ නැහැ. මට නම් හිතාගන්න වත් බැහැ 20 years softwares backwards compatibility තියන එකම os වෙච්ච Microsoft Windows නැති නම් engineering, aerospace, marine, Healthcare, banking වගේ fileds කොහොම operate වෙන්නද කියලා. හැම අලුත් os release එකකටම පාරක් අලුත් softwares, අලුත් file formats වලට ඔක්කොම upgrade කරන්න වුණොත් ඔය fileds ඉවරයි. ඕවා Apple, Linux වගේ ඒවා තියාගෙන කිසිම software backwards compatibility එකක් ඕනෙ නැති job කරන reviews ලියන journalist වගේ උන්ට ඕවා තේරෙන්නේ නැහැ බං. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom