Windows GOOD & BAD

helayalk

Well-known member
  • Aug 25, 2022
    6,455
    9,374
    113
    Windows.jpg


    තොපිට මොකද හිතෙන්නෙ
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,374
    113
    why win11 bad?
    සමහර පරණ ලැප්වලට සපෝට් නැ. අලුතෙන්ම ආව ලැප්වලටත් SSDනැත්නම් අවුල් ගොඩයි

    ඊළඟට Bad නේද කියලා හිතෙනවා
    ඊළගට එන එක හොද වෙයි. මොකද 11 එකෙත් අවුල් වගයක් තියනවා. ඒවා හ්දලා සමහර වෙලාවට ඇපල් වගේම ලුක් එකක් එන්න අලුත් ඕස් එක හ්දලා එවයි
    ------ Post added on Aug 25, 2023 at 9:16 AM
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,699
    1
    4,779
    113
    40
    හත් ඉලව්වෙ!
    RAM ekai SSD scene ekai nathuwa aluthin ena OS wadak naha ban...Win7 wala nathara wela inne mannam...
    Win11 aluth lap ekaka nam awa...original ne...eth registry edit dunna godak issues walata...etika kare nathnam nikan total mess ekak Win11 matanam.. :rolleyes2:
     
    • Like
    Reactions: NRTG

    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,900
    2,693
    113
    මාගෙ pc එකේ වින්ඩෝස් 10 තියෙන්නෙ. මැසීම රත් වෙලා යකා වගෙ දුවනවා. පට්ට සද්දයි. හෙන slow. ආයෙත් 7 දාන්න බැලුවෙ. මොකද හිතන්නෙ 7 අවුලක් නැද්ද...
     
    • Like
    Reactions: NRTG

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,597
    1
    6,313
    113
    Matath Win11 sigithi penumai UI eka.. hriyata podi ekekge lap ekkt customize kraa wgee:sorry:
     
    • Like
    Reactions: NRTG

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    View attachment 213079

    තොපිට මොකද හිතෙන්නෙ
    Windows Vista නම් අවුල්. හැබැයි Windows 8, 8.1 and Windows 11 අවුල් කියන්න බැහැ. Windows 8 launch නොකර Windows 7 වගේ offline, mobile applications නැති os එකකින් next os එකත් ආවා නම් ඕකට වඩා ලොකු failure එකක් වෙන්නේ. ඔතන එකම අවුල Windows 8 වල changes වලට පරක්කු වුන නිසා project එක rush කරපු නිසා incomplete product එකක් release කරපු එක. Windows 8 වලින් ආවා mobile side, online side නැතුව modern computing වැඩක් නැහැ. Windows 11 කියන්නේ Microsoft එකෙන් අවුරුදු ගාණක් backwards compatability maintain කරපු අවුරුදු 20 ට වඩා පරන ඒවා drop කරලා release කරපු os එකක්. Windows 8 වල ඉඳලා පටන් ගත්ත Windows modernized කරන project එක තවම යනවා windows 11 වලත්. ඔය project එක rush කරන්න බැහැ මොකද Microsoft එකෙන් officially අවුරුදු 10 softwares backwards compatible maintain කරන එක policy එකක්, තව අවුරුදු 10 වෙන්න අමතරව ඔක්කොම අවුරුදු 20 වෙන්න softwares backwards compatibility maintain කරනවා. ඒක නිසා apple, linux කරනවා වගේ os එකෙන් os එකට softwares backwards compatibility drop කරලා os release කරන්න Microsoft එකට බැහැ. ඔය දේවල් නොදැන තමයි ගොඩ දෙනෙක් ඔය bad bad ගගා දඟලන්නේ. අඩුම ගානේ අවුරුදු 20 වගේ ලොකු කාළයක් os එකක් ඇතුලේ softwares backwards compatibility maintain කරගන්න ඕනේ softwares use වෙන්නෙ engineering, aerospace, marine, Healthcare, banking වගේ fileds වල. අනික market එක modernized වෙන්කොට os එක 20 years backwards compatibility තියන් upgrade කරන්න ඕනේ කියන එක තේරුම් ගන්නත් උඩ කියන fileds වල අයට ඇරෙන්න වෙන අයට තේරුම් ගන්න බැහැ. ඉතින් Apple, Linux වගේ ඒවා තියාගෙන කිසිම software backwards compatibility එකක් ඕනෙ නැති job කරන reviews ලියන journalist වගේ උන්ට ඕවා තේරෙන්නේ නැහැ. මට නම් හිතාගන්න වත් බැහැ 20 years softwares backwards compatibility තියන එකම os වෙච්ච Microsoft Windows නැති නම් engineering, aerospace, marine, Healthcare, banking වගේ fileds කොහොම operate වෙන්නද කියලා. හැම අලුත් os release එකකටම පාරක් අලුත් softwares, අලුත් file formats වලට ඔක්කොම upgrade කරන්න වුණොත් ඔය fileds ඉවරයි. ඕවා Apple, Linux වගේ ඒවා තියාගෙන කිසිම software backwards compatibility එකක් ඕනෙ නැති job කරන reviews ලියන journalist වගේ උන්ට ඕවා තේරෙන්නේ නැහැ බං.
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,374
    113
    මාගෙ pc එකේ වින්ඩෝස් 10 තියෙන්නෙ. මැසීම රත් වෙලා යකා වගෙ දුවනවා. පට්ට සද්දයි. හෙන slow. ආයෙත් 7 දාන්න බැලුවෙ. මොකද හිතන්නෙ 7 අවුලක් නැද්ද...
    Specification ටික දාපන් බලන්න? Ram එක 8 විතරවත් තිබ්බොත්, SSD එකක් ගහලා OSඑක දැම්මොත් අවුලක් නැතුව වැඩ කරගන්න පූලුවන්.
     
    • Like
    Reactions: NRTG

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    මං වින්ඩෝස් 10 දිවේ හාඩ් එකකින් සහ 2GB RAM එකකින් ළගක් වෙනකං
    බටරි ස්මූද් රන් වුණා
     
    • Wow
    Reactions: NRTG

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,492
    113
    11 awulk nh… epa wenwa update wadi.. eka digata ui change karanawa.. mulu os ekema ui eka eka wage nathi nisa awul..
    ඇයි අප්ඩේට් ඕන වෙලාවට දාගන්න හදාගන්න බැරිද
     
    • Like
    Reactions: NRTG

    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,900
    2,693
    113
    Specification ටික දාපන් බලන්න? Ram එක 8 විතරවත් තිබ්බොත්, SSD එකක් ගහලා OSඑක දැම්මොත් අවුලක් නැතුව වැඩ කරගන්න පූලුවන්.
    Pentium dual core E5400 processor සහ 4gb ram HDD එකක් තියෙන්නෙ.
     
    • Like
    Reactions: NRTG