Windows Help

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    * STD = Standard installation - ලයිසන් Key එකක් ළඟ තියෙන කෙනෙක්ට මේක දාලා active කරගන්න පුළුවන්
    * DAZ = Activated by DAZ Loader v2.2.2.0 <- ක්‍රැක් රිලීස් කරන එකක් DAZ කියන්නේ එයාගේ ක්‍රැක් එකෙන් ඇක්ටිව් කරපු image එකක්
    * OEM ( මේක බ්‍රැන්ඩඩ් මැෂින් වලට ෆ්‍රී දෙන OS එක. ඒක free ඇක්ටිව් වෙන්නේ උන්ගේ mb එකට විතරයි . )
     
    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,530
    365
    83
    Kurunegala
    * STD = Standard installation - ලයිසන් Key එකක් ළඟ තියෙන කෙනෙක්ට මේක දාලා active කරගන්න පුළුවන්
    * DAZ = Activated by DAZ Loader v2.2.2.0 <- ක්‍රැක් රිලීස් කරන එකක් DAZ කියන්නේ එයාගේ ක්‍රැක් එකෙන් ඇක්ටිව් කරපු image එකක්
    * OEM ( මේක බ්‍රැන්ඩඩ් මැෂින් වලට ෆ්‍රී දෙන OS එක. ඒක free ඇක්ටිව් වෙන්නේ උන්ගේ mb එකට විතරයි . )

    Mama win 7 sp1 dowonload kala eke oya thunama thiyanawalu. A kiyanne man danna one daz eka neda ban