බොහොම වටිනා කියන ap එකක් cc player කියන්නේ අද my app free එකෙන් pro වර්ෂන් එක නිකන් දෙනවා අනිවාර්යෙන් ගන්න
සොහොන;20250469 said:![]()

![]()
රිවීව් එකට තෑන්ක්ස් කොල්ලෝ.
පික්ස් තව ටිකක් පොඩියට දැම්මානම් එලකිරි.
සොහොන;20250469 said:![]()
බොහොම වටිනා කියන ap එකක් cc player කියන්නේ අද my app free එකෙන් pro වර්ෂන් එක නිකන් දෙනවා අනිවාර්යෙන් ගන්න
![]()
Thanks yalu. Godak watina app ekak. Windows Mobile wala Free App Of The Day kohomada api bala ganne?

after reading whole thread one thing is clear
edge browser is everything in windows phone

අඩේ ඊයෙ රෑ අර ප්ලේයර් එකෙන් සින්දුවක් අහගෙන ඉන්න අස්සෙ, එක පාරටම EQ එක ඔටෝ රීසෙට් උනා කියහංකෝ..
වෝනින් ඇලට් එකක් ආව කන් දෙකට කේස් වෙයි කියලා..
ඒ මදිවට ඒක අප්ඩේට් වෙලා.. දැන් උඩින්ම තියෙන්නේ වොලිම් එක.. ටූල්ස් එහෙමත් ටිකක් විතර වෙනස් වෙලා..
EQ අපිට ඕන විදිහට Save as කර ගන්න පුලුවන් දැන්.. ඒකනම් වටිනවා..
![]()

one of the best threads i have seen here since i came,
nicely done.....++

Dolby missing weladaඅඩේ ඊයෙ රෑ අර ප්ලේයර් එකෙන් සින්දුවක් අහගෙන ඉන්න අස්සෙ, එක පාරටම EQ එක ඔටෝ රීසෙට් උනා කියහංකෝ..