අයි ෆෝන් ගූ 70යි ඕයි
ඇන්ඩ්රොයිඩ් තමා එලම
වින්ඩෝස් ෆෝන් වල ස්ක්රීන් රෙකෝඩර් තියද?
විඩ්යෝ එඩිට් ටූල්ස් තියද? සොන්න ඒවා නෙමේ රිවර්ස් ඉෆෙක්ට් තියෙන ඒවා
යූටියුබ් එහෙම නැහැ නෙ?
ගූගල් ස්ට්රීට් වීව් තියද?
ගූගල් වල ඇප් තියෙන්නෙ එපැයි බං අවුරුදු ගානක් ඩිවලොප් උන එකනෙ.
ඒ ගැන විවාදයක් නෑ.
එඩිට් ටූල්ස් නම් මං දන් නෑ
අනිත්ව තියනව ඇවිත් බලපං ලින්ක් දදා ඉන්න ඕන කමක් නෑ

න කොල්ලො?
