මචං කොල්ලෙක් නේද කියන වචන ගැන පොඩ්ඩක් ආයේ හිතලා බලනවද ටිකක්
හොදමයි මහත්තයෝ 
මචං කොල්ලෙක් නේද කියන වචන ගැන පොඩ්ඩක් ආයේ හිතලා බලනවද ටිකක්
හොදමයි මහත්තයෝ 
මචං කොල්ලෙක් නේද කියන වචන ගැන පොඩ්ඩක් ආයේ හිතලා බලනවද ටිකක්
නැ නැ බන් ඔය ලෙඩ හැදිච්ච එකෙක් බන් ඔහොම තමයි මානසික තත්වය ගනම් ගන්න එපා 
ඔව් දැන් ගිහින් අම්මට හැමයන්
මචං කොල්ලෙක් නේද කියන වචන ගැන පොඩ්ඩක් ආයේ හිතලා බලනවද ටිකක්
ඊයේ පොඩි කමෙන්ට් එකක් දැම්මේ ෆෝන් එකෙන් හිටපු නිසා..
විස්තර ඇතුව ත්‍රෙඩ් එක දාලා තියෙනවා අලුතෙන් ෆෝන් එකක් ගන්න ඉන්න කෙනෙකුට වැදගත් වෙන විදියට...
ඕනම ෆෝන් වර්ගෙක ප්‍රශ්න තියෙනවා.. ඉතිං ඒක තීරනය වෙන්නේ පාවිච්චි කරන කෙනාගේ උවමනාව අනුව..
මම 2013 ඉඳන් තමයි වින්ඩෝස් ෆෝන් පාවිච්චි කරන්නේ.. මගේ ෆෝන් එක 920ක්.. මම ඒකට යන්න ප්‍රධාන හේතුව උනේ ඒක නොකියා වීම තමයි ඇත්තම කතාව..
මම ගන්න කොට වින්ඩෝස් 8 තිබ්බේ.. ඇප්ස් එහෙමත් මාර අඩුයි.. අනික අහගන්නවත් එකෙක්වත් වින්ඩෝස් ෆෝන් ගැන දන්නේ නැහැ.. නෙට් එකෙන් හොය හොයමයි මුලදි ගේම ගැහුවේ..
හොඳ දේවල්..
- ස්ලෝ වෙන්නේ නැහැ..
- ලැග් වෙන්නේ නැහැ..
- බිල්ඩ් කොලිටි එක සාපේක්ෂව හොඳයි..
- ගානට වටින ෆෝන් තෝරගන්න තියෙනවා
- කෝටානා එහෙම නියමයි..
- ලයිව් ටයිල් හොඳ කන්සෙප්ට් එකක්..
- වයිරස්, මැල්වෙයාර්, ස්පෑම් වගේ ඒවා ගැන ලොකුවට වොරි වෙන්න දෙයක් නැහැ..
මට මූලික වශයෙන් ඕන කරන ඇප්ස් 80%ක් විතර තියෙනවා අද වෙද්දි..
මට තියෙන ප්‍රශ්න තමයි මේවා..
- තාම කෝල් රෙකෝඩර් නැහැ..
- ලංකාවේ බැකු වල ඇප් නැහැ (මම ගොඩක් ඔන්ලයින් ගනුදෙනු කරන නිසා මේක ඕනමයි)
- DVR වල ඇප් එක එන්නේ ඇන්ඩ්‍රොයිස්, ඇපල් වගේ බහුතරයක්.. ඉතිං වින්ඩෝස් ෆෝන් එකෙන් බලන්න විදියක් නැහැ.. මේ නිසාම මට CCTV බලන්න කම්පනි එකෙන් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් දීලා තියෙනවා..
- නොකියා ලුමියා නැතුව මයික්‍රොසොෆ්ට් ලුමියා වලට විතරක් අප්ඩේට් එනවා කියලා කියනවා.. එහෙම උනොත් ලුමියා පරන අයට මාර අසාධාරනයක් වෙන්නේ..
- කෝල් වේටින් එක ඩිස්ප්ලේ වෙන්නේ නැති එකත් තව අවුලක්..
මේ තියෙන අඩුපාඩුත් ඉස්සරහට හදලා වින්ඩෝස් 10 ඉක්මනට එවයි කියලා ගොඩක් බලාපොරොත්තු තියාගෙන ඉන්නේ.. එහෙම බලාපොරොත්තු තියාගෙන මයික්‍රොසොෆ්ට් ගැන විශ්වාසකරගෙන ඉන්න ලුමියා යූසර්ස්ලගේ සිතුම් පැතුම් ඒ විදියටම ඉටු කරාවි කියලා හිතනවා..



සොහොන;20092334 said:නැ නැ බන් ඔය ලෙඩ හැදිච්ච එකෙක් බන් ඔහොම තමයි මානසික තත්වය ගනම් ගන්න එපා
එයාට සහයෝගයක් අපි දෙමු අපේ ඩොක්ටර්ට රිපෝර්ට් එකක් pm මාර්ගයෙන් යවලා![]()
සොහොන;20085740 said:![]()
මඩකලපු වවුනියා බස් එකකට නැග්ගා වාගේ සහෝ දැන් බේස් එකනම් ඇහෙනවා පැලෙන්න දැන්ඒ ප්‍රශ්නෙත් දැන් එහෙනම් හරි ලස්සනට සිංදුවකුත් අහන් නිවී සැනසිල්ලේ ඉන්න පුළුවන්



ඔච්චර දේවල් තියෙන ෆෝන් එකේ මු දැකපු එකම දේ.
ඇපල් ෆෝන් ඕෆ් කරලා චාජ් කරන්න පුලුවන්ද පුතේ.
හැබැයි උඹ ඇපල් වලට ඔය කතාව කියනවද??



Mona biggatada 4 n eka off karala cahrge karanne....apple un thama inne gal ugaye..


තෑන්ක්ස් ෆොර් කමෙන්ට් මචං.
වෙල්කම් !!!
කම් අගෙයින්.
ආයෙ එද්දි මතක ඇතිව මාරු කාසි අරං එන්න හොදේ.
දැං ඉස්සරහ හෝල්ට් එකෙන් බැහැල පරිස්මිං ගෙදර යන්න![]()


ඌට දැනටම වැඩේ දීලා තියෙන්නෙ
උඹ ගනන් ගන්න එපා ඌ කියන ඒවා![]()

මචං සොහොන, මට මගෙ අන්තිම පෝස්ට් එක හොයාගන්න බෑ,![]()
මම මෙන්න මේක ගැනයි බන් කිව්වෙ
![]()
මම දැක්කා කීප දෙනෙක්ගෙම වින්ඩොස් ෆෝන් වල ඇප් ඕපන් වෙන්නෙ edge එකෙ බව. ඒකයි බන් කිව්වෙ![]()

ඔව් ඔව් නියපොතු නැහැ
ඇවිත් මගේ පුක කසලා පලයන් කෝ
උඹට බැරි නම් අම්මව එවපන් මම ඒකිට හොඳට ගෙවන්න්නම්
සොහොන;20092743 said:ඕකාට පල්ලහ තියනවා බන් ap එක දාලා ඕක නිකන් ෂෝ ඔෆ් එකට දැම්මේ
ඒ 10 එන්න කලින් 8.1 යන කාලේ ප්‍රශ්න තිබුනා දැන් එහෙම අවුලක් නැ
ap 2 තියනවා
LIGHT tube
AWESOME tube
කැමති එකක් ගන්න යු ටියුබ් එකේ ඕනේ වැඩක් ගන්න පුළුවන් ඩවුන්ලෝඩ් පහසුකමුත් සහිතයි![]()


තොපි වගේ අවජාතක හිවල්ලු නිසා තමයි අපේ රටට මෙහෙම නස්පැත්තියක් වෙලා තියෙන්නේ.
අඩුම තරමේ අම්මා කෙනෙක්ටවත් හරියට කතා කරන්න පුරුදු වෙයන් නරියෝ.
අපිටත් කියන්න පුළුවන් ඔයිට වඩා දේවල්.
එත් මේක පබ්ලික් ෆෝරම් එකක්.
මෙතන ගොඩක් ඉන්නේ තෝ වගේ වැඩකට නැති ඉස්ගෙඩියෝ නෙවෙයි.
වැදගත් උදවිය.
උඹේ අම්මා උඹව කොහොම හැදුවද කියන්න මන් දන්නේ නෑ සොන්නයෝ.
නමුත් උගත් දෙමව්පියන්ගේ දරුවොනම් ඔහොම කතා කියන්නේ නෑ.
මන් කිවුවේ බොරුවට නෙවෙයි උඹ හැදිලා තියෙන්නේ අබාධිත ශුක්රානුවක් සංසේචනය වෙලා,
එකයි උඹට ඔහොම විකුර්ති මානසිකත්වයක් ඇවිත් තියෙන්නේ.
කොටින්ම කිවුවොත් උඹ මානසික ලෙඩෙක්.
හදපු වඩපු දෙමව්පියන්ට අවනම්බුවක්.
සමාජයට බරක්.

ඇන්ඩ්‍රොයිඩ් වලටත් තියෙනවා tubemate කියල එකක්. ඩවුන්ලෝඩ් කරන්නත් පුළුවන්. ඉලගට ගත්තොත් වින්ඩෝස් එකක් තමා බන් ගන්න ඉන්නෙ මමත්.![]()

ඇන්ඩ්‍රොයිඩ් වලටත් තියෙනවා tubemate කියල එකක්. ඩවුන්ලෝඩ් කරන්නත් පුළුවන්. ඉලගට ගත්තොත් වින්ඩෝස් එකක් තමා බන් ගන්න ඉන්නෙ මමත්.![]()