windows phone එකක් ගැන කතාවක් - 2016 rise of modern WP

Apr 29, 2016
154
14
0
තොපි වගේ අවජාතක හිවල්ලු නිසා තමයි අපේ රටට මෙහෙම නස්පැත්තියක් වෙලා තියෙන්නේ.
අඩුම තරමේ අම්මා කෙනෙක්ටවත් හරියට කතා කරන්න පුරුදු වෙයන් නරියෝ.
අපිටත් කියන්න පුළුවන් ඔයිට වඩා දේවල්.
එත් මේක පබ්ලික් ෆෝරම් එකක්.
මෙතන ගොඩක් ඉන්නේ තෝ වගේ වැඩකට නැති ඉස්ගෙඩියෝ නෙවෙයි.
වැදගත් උදවිය.
උඹේ අම්මා උඹව කොහොම හැදුවද කියන්න මන් දන්නේ නෑ සොන්නයෝ.
නමුත් උගත් දෙමව්පියන්ගේ දරුවොනම් ඔහොම කතා කියන්නේ නෑ.
මන් කිවුවේ බොරුවට නෙවෙයි උඹ හැදිලා තියෙන්නේ අබාධිත ශුක්රානුවක් සංසේචනය වෙලා,
එකයි උඹට ඔහොම විකුර්ති මානසිකත්වයක් ඇවිත් තියෙන්නේ.
කොටින්ම කිවුවොත් උඹ මානසික ලෙඩෙක්.
හදපු වඩපු දෙමව්පියන්ට අවනම්බුවක්.
සමාජයට බරක්.
උඹ කුණුහර්ප කියන්න පටන් අරන්
මම කිව්වම
උබ බණ දෙසනවා
 
Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    සොහොන;20093287 said:
    මගේ 540 මොඩල් ගන්න සහෝ 13 කට ගන්න පුළුවන් පේනවානේ ගන්න වැඩ ටික :D

    එල මචන්.
    11.gif
    11.gif
    11.gif
    11.gif

    ඔව් මචන් ඔය ගානට ඇන්ඩ්‍රොයිඩ් එකකින් දිග කලක් වැඩ ගන්න බෑ. ඉක්මනටම ස්ලෝ වෙනවා. :yes:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඔව් මචන් ඔය ගානට ඇන්ඩ්‍රොයිඩ් එකකින් දිග කලක් වැඩ ගන්න බෑ. ඉක්මනටම ස්ලෝ වෙනවා. :yes:

    උබට කියන්න බන් බන් මම බැටරිය ෆුල් චාර්ජ් කරේ මැයි 1 වෙනිදා හවස 3 ට නිකන් එහෙම්ම වයි ෆයි ඕන කරලා ඔහේ තිබ්බා

    2 වෙනිදා ලෝ පවර් මුඩි එකට දැම්මා එතකොට බැටරිය 30 තිබ්බා වයි ෆයි එතකොටත් තාම on එකේ හොදේ

    ඔන්න මම දැන් බැලුවා බැටරිය තාම 25 වයි ෆයි සේරම ඕන් එකේ තියෙන්නේ අද දවස 3 වෙනිදා කොහොමද මේකේ බැටරි පවර් එක :D

    1 හවස ඉදන් 3 වෙනිදා රැ වෙනකන් ඩේටා on එකදිගට එත් බැටරිය 25 තියනවා
    පුංචි පුංචි වැඩත් කරා බන් වට්ස් ap ස්කයිප් එළකිරි එහෙම ආවා :D
     
    Apr 29, 2016
    154
    14
    0
    උඹට වෙන විදිහකට කිවුවම තේරෙන්නේ නෑනේ.
    බොරු නෙ බන්
    උඹ මට කුනුහර්ප කියලා
    මම උඹට බැන්නම උඹට ආස නැහැ

    වෙන එකෙක්ට බනින්න කලින් ඌ උඹට එහෙම බැන්නම අවුල්ද කියන එක හිතපන්
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    මමත් වින්ඩෝස් එකක් තියන් ඉන්නේ බන් පිට කසන්න :lol:

    එක අපිට ප්‍රශ්නයක් නෙවෙයි.
    අපේ සල්ලිවලින් අරන් උඹ පිට කහනවා නෙවෙයිනේ.
    පිට බැරිනම් ඕනේ අටමගලයක් කහගනින්.
     
    Apr 29, 2016
    154
    14
    0
    එක අපිට ප්‍රශ්නයක් නෙවෙයි.
    අපේ සල්ලිවලින් අරන් උඹ පිට කහනවා නෙවෙයිනේ.
    පිට බැරිනම් ඕනේ අටමගලයක් කහගනින්.
    ප්‍රශ්නයක් නෙමේ නම් අඩන්න එපා බන් :lol:
     
    EK_SheSH

    Well-known member
  • Oct 9, 2013
    1,807
    300
    83
    Colombo
    tread eka lassanata dala thiyenawa machan wadagath una godak ewa. mata nan windows UI eka dirawanna ban nattan waradak na. android walatama huru wela. Windows 10 desktop verision nan tama awl 8.1 wage set un naa mata nan epa wela :(. . Windows facebook app eke Page wala ratings page manager ehema na mama dakka widiyata. oya ganata nan sahena watinawa android itin 20000 ta adu ewa nan melo rahak na aparade salli :D Clash of clans wage games tama na neda.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    tread eka lassanata dala thiyenawa machan wadagath una godak ewa. mata nan windows UI eka dirawanna ban nattan waradak na. android walatama huru wela. Windows 10 desktop verision nan tama awl 8.1 wage set un naa mata nan epa wela :(. . Windows facebook app eke Page wala ratings page manager ehema na mama dakka widiyata. oya ganata nan sahena watinawa android itin 20000 ta adu ewa nan melo rahak na aparade salli :D Clash of clans wage games tama na neda.

    වින්ඩෝස් 10 එක මටත් එච්චර ඇල්ලුවේ නෑ බන් ඩෙක්ස්ටොප් එකේ.
    8.1 තමා අල්ලලා ගියේ.
    මම මේක කරලා බලලා නම් නෑ ඒත් හොයද්දි සෙට් උනා ක්ලැශ් ඔෆ් ක්ලෑන් වින්ඩෝස් ෆෝන්ස් වලට දාගන්න සීන් එකක්.

    http://cocland.com/tutorials/clash-of-clans-for-windows-phone

    https://www.quora.com/How-do-I-play-Clash-of-Clans-on-Windows-Phone
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    HoloLens

    කන්නාඩියක් ඇස තුල රදවා ගනිමින් සම්පුර්ණ w10 මෙහෙයුම් පද්දතියක් පාලනය කිරීම

    ඉස්සර ෆිල්ම් වල ආපුවා වින්ඩෝස් සමාගම විසින් දැන් සාමාන්‍ය මහජනතාවටත් එම තාක්ෂනය දී තිබේ

    10 mb වීඩියෝ එකක් :D

    EK_SheSH

    Well-known member
  • Oct 9, 2013
    1,807
    300
    83
    Colombo
    වින්ඩෝස් 10 එක මටත් එච්චර ඇල්ලුවේ නෑ බන් ඩෙක්ස්ටොප් එකේ.
    8.1 තමා අල්ලලා ගියේ.
    මම මේක කරලා බලලා නම් නෑ ඒත් හොයද්දි සෙට් උනා ක්ලැශ් ඔෆ් ක්ලෑන් වින්ඩෝස් ෆෝන්ස් වලට දාගන්න සීන් එකක්.

    http://cocland.com/tutorials/clash-of-clans-for-windows-phone

    https://www.quora.com/How-do-I-play-Clash-of-Clans-on-Windows-Phone

    ow ban lap eke battery eka dwasata 4 paraka wtra full charge ghnwa uparima paya 2.30k wage thiyenne :( 8.1 eka monawa unath stable una 10 eke kisima na feeling ekak :D app store eken mama use karanne Mail, Scan, Calculator app witray. try krala blanna ona oya wdyta coc danna pluwanda kiyala ;)
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ow ban lap eke battery eka dwasata 4 paraka wtra full charge ghnwa uparima paya 2.30k wage thiyenne :( 8.1 eka monawa unath stable una 10 eke kisima na feeling ekak :D app store eken mama use karanne Mail, Scan, Calculator app witray. try krala blanna ona oya wdyta coc danna pluwanda kiyala ;)

    :D මම ටෙස්ට් කරන්න යන්නේ සහෝ ෆෝන් එකට andoyid ap දාන්න පුලුවන්ද කියලා වැඩේ කරලාම ප්‍රතිපලයක් දෙන්නම්
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    සොහොන;20095912 said:
    :lol: ඊයේ ඩොක්ටර් ව චැනල් කරලා ලෙඩේ හොද කරා බන් අසරණ මිනිස්සුනේ

    පව් අහිංසකයා
    මං හිතුවෙ අද මට මහ පාරෙ තියන් ගහයි කියල :(