Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
windows phone එකක් ගැන කතාවක් - 2016 rise of modern WP
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ස්වයංක්‍රීයව ඔබේ වැඩකර දෙන Microsoft Flow හඳුන්වාදෙයි

මොහොතක් හිතන්න ඔබගේ ප්‍රියතම apps හෝ software වලින් ඔබ නිරන්තරයෙන් සිදුකරන වැඩකටයුතු ස්වයංක්‍රීයව ඔබේ මැදිහත්වීමකින් තොරව සිඳුවෙනවනම් කොච්චර පහසුද? ඉතින් මේ වැඩකටයුතු ඉබේටම සිදුකරගන්න ක්‍රමයක් ඉකුත් දින Microsoft සමාඟම විසින් හඳුන්වාදෙනු ලැබුවා ඒ Microsoft Flow කියන platform එක හරහායි.

මෙහිදී ලැබෙන සේවාව හරිම සරලයි උදාහරණයක් විදියට මෙහෙම හිතන්න ඔයාගේ කාර්යාලයේ තියන යම්කිසි Data Base එකක් නැත්නම් දත්ත සමුදායක යම්කිසි දත්තයන් කීපයක් Update වුන සැනින් යම් පුද්ගලයෙකුට ඒ පිළිබඳ දන්වමින් e-mail එකක් යැවීමට ඔයාට සිදුවෙනවා නමුත් සාම්ප්‍රදායික ක්‍රමයටනම් මේ e-mail එක යවන්නේ ඔයා අතින් type කරලනේ. ඉතින් ඒ සඳහා ඔයාට අදාල දත්ත සමුදාය update වෙනකන්ම සැරින්සැරේට විපරම් කරන්න සිදුවෙනවා ඒවිතරක් නෙවෙයි එතකොට වෙන්නේ අනවශ්‍ය තරම් කාලය නාස්තිවෙන එක. ඉතින් මේ කාර්යය ඉබේම කරන්න පුලුවන් නම් මොකද හිතන්නේ? සරලව කිව්වොත් Data Base එක Update වුන සැනින් අදාල e-mail එකේ අන්තර්ගතයත් සමඟ අදාල පුද්ගලයට ස්වයංක්‍රීයවම e-mail පණිවිඩය යවන එක.මෙහිදී ලැබෙන විශේෂ සේවාව වෙන්නේ එකිනෙකට වෙනස් apps කීපයක් එකිනෙකට සම්බඳ කරගන්න පුලුවන් වෙන එක.

මේ සඳහා කරන්න තියෙනේ Microsoft Flow එකට Log වෙලා එකෙන් ඔයා භාවිතාකරන apps වර්ගවලට අනුව Work Flow එකක් නිර්මාණය කරන එක. පහතින් තියෙන්නේ දැනට Flow වෙතින් පහසුකම් සපයන apps වල ලැයිස්තුවක්.

මීට අමතරව Microsoft සමාඟම විසින් මෙම apps සඳහා ඔවුන් විසින්ම නිර්මාණය කරපු Template ලැයිතුවකුත් ලබාදීලා තියනවා.

අමතකර කරන්න එපා මේ සේවාව ලබගන්න ඔබට අවම වශයෙන් Office 365 ගිණුමක් හෝ කාර්යාලයේ තිබෙන Office 365 ගිණුම භාවිතාකරන්න සිදුවෙනවා.

Microsoft Flow වෙබ් අඩවියට මෙතනින් යන්න.

[QUOTE="Kasippu Sira, post: 20098505, member: 555440"] [COLOR="DarkOrange"][SIZE="5"][CENTER][B]ස්වයංක්‍රීයව ඔබේ වැඩකර දෙන Microsoft Flow හඳුන්වාදෙයි[/B][/CENTER][/SIZE][/COLOR] [SIZE="4"][CENTER]මොහොතක් හිතන්න ඔබගේ ප්‍රියතම apps හෝ software වලින් ඔබ නිරන්තරයෙන් සිදුකරන වැඩකටයුතු ස්වයංක්‍රීයව ඔබේ මැදිහත්වීමකින් තොරව සිඳුවෙනවනම් කොච්චර පහසුද? ඉතින් මේ වැඩකටයුතු ඉබේටම සිදුකරගන්න ක්‍රමයක් ඉකුත් දින Microsoft සමාඟම විසින් හඳුන්වාදෙනු ලැබුවා ඒ Microsoft Flow කියන platform එක හරහායි. මෙහිදී ලැබෙන සේවාව හරිම සරලයි උදාහරණයක් විදියට මෙහෙම හිතන්න ඔයාගේ කාර්යාලයේ තියන යම්කිසි Data Base එකක් නැත්නම් දත්ත සමුදායක යම්කිසි දත්තයන් කීපයක් Update වුන සැනින් යම් පුද්ගලයෙකුට ඒ පිළිබඳ දන්වමින් e-mail එකක් යැවීමට ඔයාට සිදුවෙනවා නමුත් සාම්ප්‍රදායික ක්‍රමයටනම් මේ e-mail එක යවන්නේ ඔයා අතින් type කරලනේ. ඉතින් ඒ සඳහා ඔයාට අදාල දත්ත සමුදාය update වෙනකන්ම සැරින්සැරේට විපරම් කරන්න සිදුවෙනවා ඒවිතරක් නෙවෙයි එතකොට වෙන්නේ අනවශ්‍ය තරම් කාලය නාස්තිවෙන එක. ඉතින් මේ කාර්යය ඉබේම කරන්න පුලුවන් නම් මොකද හිතන්නේ? සරලව කිව්වොත් Data Base එක Update වුන සැනින් අදාල e-mail එකේ අන්තර්ගතයත් සමඟ අදාල පුද්ගලයට ස්වයංක්‍රීයවම e-mail පණිවිඩය යවන එක.මෙහිදී ලැබෙන විශේෂ සේවාව වෙන්නේ එකිනෙකට වෙනස් apps කීපයක් එකිනෙකට සම්බඳ කරගන්න පුලුවන් වෙන එක. මේ සඳහා කරන්න තියෙනේ Microsoft Flow එකට Log වෙලා එකෙන් ඔයා භාවිතාකරන apps වර්ගවලට අනුව Work Flow එකක් නිර්මාණය කරන එක. පහතින් තියෙන්නේ දැනට Flow වෙතින් පහසුකම් සපයන apps වල ලැයිස්තුවක්.[/CENTER][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/tpEpmgr.jpg[/IMG][/CENTER] [SIZE="4"][CENTER]මීට අමතරව Microsoft සමාඟම විසින් මෙම apps සඳහා ඔවුන් විසින්ම නිර්මාණය කරපු Template ලැයිතුවකුත් ලබාදීලා තියනවා.[/CENTER][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/aKtkbHr.jpg[/IMG][/CENTER] [SIZE="4"][CENTER]අමතකර කරන්න එපා මේ සේවාව ලබගන්න ඔබට අවම වශයෙන් Office 365 ගිණුමක් හෝ කාර්යාලයේ තිබෙන Office 365 ගිණුම භාවිතාකරන්න සිදුවෙනවා.[/CENTER][/SIZE] [URL="https://flow.microsoft.com/en-us/"][SIZE="5"][CENTER]Microsoft Flow වෙබ් අඩවියට මෙතනින් යන්න.[/CENTER][/SIZE][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom