Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
48 minutes ago
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
windows phone එකක් ගැන කතාවක් - 2016 rise of modern WP
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මං ගාව තියෙන්නෙ Lumia 540 එකක්.ගිය අවුරුද්දෙ ගත්තෙ.මටනම් windows phone එපාම වෙලා තියෙන්නෙ බන්.

1. මන් පාවිච්චි කරන්නෙ Dialog Sim එකක්.phone එකෙන් internet යනකොට connection එක කොයි වෙලෙත්HSDPA/EDGE අතර මාරු වෙනව.windows phone වල android වල වගේ 3g only කියල option එකක් නෑ.ඒක නිසා මේ අවුල දිගටම තිබ්බා.පස්සෙ windows 10 රිලීස් වෙන්න කලින් ආපු insider preview එකක මේ ඔප්ෂන් එක තිබ්බා.ඒත් ඊට පස්සෙ ආපු versions වලින් ඒක අයින් කරල.ඊට පස්සෙ බැරිම තැන Airtel sim එකක් ගත්තා.ගෙවල් ලඟ airtel ටවර් එකක් තියන නිසා signal උපරිමයි.ඒ නිසා EDGE වලට මාරු වෙන එක අඩු වුනා.

2.ඔය අත්යවශය App ඔක්කොම තියනව කියල සමහරු කිව්වට ගොඩක් ඒව නෑ.තිබ්බත් සමහර ඒව හරියට වැඩ කරන්නෑ.Facebook app එකේ කවුරු හරි අපිට photo එකක් Tag කලාම ඒක Timeline එකට add කරන්න activity log එකට යන්න ඕනිනෙ.ඒත් මේ App එකේ Activity Log එක නෑ.ඒ නිසා Browser එකෙන් Fb යන්න වෙනව,App වලට update එන්නෙත් අඩුවෙන්.අර Like button එකට අලුතෙන් ආපු reaction option එකත් තාමත් නෑ..

3.Super Beam වගේ File Sharing app එන්නෙත් නෑ.Youtube එකට App එකක් නෑ.Google Maps නෑ.තව අලුතෙන් එන සුපිරි App ගොඩක් ඒවා windows phone වලට එන්නෙ නෑ.

4.ලෝකෙ අතිශයින්ම ජනප්රිය Clash of Clans,pokemon go වගේ games ගොඩක් ඒව නෑ.

ඔය වගේ දේවල් නිසා තමයි මට windows phone ඒපාම උනේ.ලොකුම ප්රශ්නෙ app නැති එක තමා.මන් නම් කාටවත් windows phone එකක් ගන්න recommend කරන්නෙ නෑ.ගන්නවනම් ටිකක් වැඩි ගානක් දීල හොඳ Android Phone එකක් ගනින්.ගාන ප්රශ්නයක් නැත්නම් Apple එකක් ගනින්.

[QUOTE="rbm1, post: 20543797, member: 558793"] [SIZE="5"]මං ගාව තියෙන්නෙ Lumia 540 එකක්.ගිය අවුරුද්දෙ ගත්තෙ.මටනම් windows phone එපාම වෙලා තියෙන්නෙ බන්. 1. මන් පාවිච්චි කරන්නෙ Dialog Sim එකක්.phone එකෙන් internet යනකොට connection එක කොයි වෙලෙත්HSDPA/EDGE අතර මාරු වෙනව.windows phone වල android වල වගේ 3g only කියල option එකක් නෑ.ඒක නිසා මේ අවුල දිගටම තිබ්බා.පස්සෙ windows 10 රිලීස් වෙන්න කලින් ආපු insider preview එකක මේ ඔප්ෂන් එක තිබ්බා.ඒත් ඊට පස්සෙ ආපු versions වලින් ඒක අයින් කරල.ඊට පස්සෙ බැරිම තැන Airtel sim එකක් ගත්තා.ගෙවල් ලඟ airtel ටවර් එකක් තියන නිසා signal උපරිමයි.ඒ නිසා EDGE වලට මාරු වෙන එක අඩු වුනා. 2.ඔය අත්යවශය App ඔක්කොම තියනව කියල සමහරු කිව්වට ගොඩක් ඒව නෑ.තිබ්බත් සමහර ඒව හරියට වැඩ කරන්නෑ.Facebook app එකේ කවුරු හරි අපිට photo එකක් Tag කලාම ඒක Timeline එකට add කරන්න activity log එකට යන්න ඕනිනෙ.ඒත් මේ App එකේ Activity Log එක නෑ.ඒ නිසා Browser එකෙන් Fb යන්න වෙනව,App වලට update එන්නෙත් අඩුවෙන්.අර Like button එකට අලුතෙන් ආපු reaction option එකත් තාමත් නෑ.. 3.Super Beam වගේ File Sharing app එන්නෙත් නෑ.Youtube එකට App එකක් නෑ.Google Maps නෑ.තව අලුතෙන් එන සුපිරි App ගොඩක් ඒවා windows phone වලට එන්නෙ නෑ. 4.ලෝකෙ අතිශයින්ම ජනප්රිය Clash of Clans,pokemon go වගේ games ගොඩක් ඒව නෑ. ඔය වගේ දේවල් නිසා තමයි මට windows phone ඒපාම උනේ.ලොකුම ප්රශ්නෙ app නැති එක තමා.මන් නම් කාටවත් windows phone එකක් ගන්න recommend කරන්නෙ නෑ.ගන්නවනම් ටිකක් වැඩි ගානක් දීල හොඳ Android Phone එකක් ගනින්.ගාන ප්රශ්නයක් නැත්නම් Apple එකක් ගනින්.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom