Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Windows phone Continuum
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Youtube videos වල මිනිස්සු Coratana , Google now, Siri use කලාට තාම real world එකේදී ඕවා use වෙන්නේ නැති තරම්. windows වල තියෙන ගොඩක් features real world එකට වැඩක් නැ. mega pix ගැන වැඩි උනාට photos quality වෙන්නේ නැ බන්. Real world එකේදී මිනිස්සු තෝරාගන්නේ එක්කෝ security නැත්නම් user-friendly phone එකක්. ඒ කියන්නේ BB or Android,IOS. windows වගේ දෙපැත්තටම නැති එකක් නෙමේ. securityත් හරියට නැ user-friendly එක නම් කතා කරලා වැඩක් නැ නේද ? මන් මේවා කියන්නේ මන් ලග windows එකක් තිබ්බ නිසා.

ඒක නිසා windows උන්ට කියපන් වැඩකට ඇති features දෙන්න කියලා. Ram එක අඩු කරලා low cost ෆෝන් දෙන්න ඕන නිසා background running apps, sleep කරනවා.

අනික අරක තියෙනවා මේක තියෙනවා කියලා ලොකු කම් කිව්වට PC එකත් එක්ක bookmarks, browser history එක share කරන්න විදියක් නැ.  gmail, hangouts, official google maps, youtube app නෑ. ඕක ගන්න එකාට නිකන් පිටසක්වල ජිවින් වගේ ඉන්න වෙන්නේ.

අනික here maps. offline feature එක නැත්නම් ඇට්ලස් පොතක් අරන් යනවා හොදයි ඔයිට වඩා.

කොලබට ඇවිත් google map එකයි , here map එකයි එකට තියෙන බලපන් වෙනවා. places (banks, schools, shops) වැඩියෙන් තියෙන්නේ මොකේද කියලා. එක පාරක් windows එක අරන් ගිහින් කඩුවෙල ලංකා බැංකුව search කළා. පෙන්නපු තැනට ගියාම එහෙම එකක් නෑ.

අනේ බන් ලබ්බේ windows phone.

උන් nokia එක කෑවා. එක අරගෙන build quality එක නැත්තටම නැති කළා. සෙල්ලම් බඩු වගේ දැන් එන MS ෆෝන්. නොකියා android එක්ක ගියා නම් තාමත් එක.

RIP nokia. Thanks MS for killing nokia

[QUOTE="gaminda1980, post: 19773222, member: 556509"] [SIZE="4"]Youtube videos වල මිනිස්සු Coratana , Google now, Siri use කලාට තාම real world එකේදී ඕවා use වෙන්නේ නැති තරම්. windows වල තියෙන ගොඩක් features real world එකට වැඩක් නැ. mega pix ගැන වැඩි උනාට photos quality වෙන්නේ නැ බන්. Real world එකේදී මිනිස්සු තෝරාගන්නේ එක්කෝ security නැත්නම් user-friendly phone එකක්. ඒ කියන්නේ BB or Android,IOS. windows වගේ දෙපැත්තටම නැති එකක් නෙමේ. securityත් හරියට නැ user-friendly එක නම් කතා කරලා වැඩක් නැ නේද ? මන් මේවා කියන්නේ මන් ලග windows එකක් තිබ්බ නිසා. ඒක නිසා windows උන්ට කියපන් වැඩකට ඇති features දෙන්න කියලා. Ram එක අඩු කරලා low cost ෆෝන් දෙන්න ඕන නිසා background running apps, sleep කරනවා. අනික අරක තියෙනවා මේක තියෙනවා කියලා ලොකු කම් කිව්වට PC එකත් එක්ක bookmarks, browser history එක share කරන්න විදියක් නැ. :lol: gmail, hangouts, official google maps, youtube app නෑ. ඕක ගන්න එකාට නිකන් පිටසක්වල ජිවින් වගේ ඉන්න වෙන්නේ. අනික here maps. offline feature එක නැත්නම් ඇට්ලස් පොතක් අරන් යනවා හොදයි ඔයිට වඩා. කොලබට ඇවිත් google map එකයි , here map එකයි එකට තියෙන බලපන් වෙනවා. places (banks, schools, shops) වැඩියෙන් තියෙන්නේ මොකේද කියලා. එක පාරක් windows එක අරන් ගිහින් කඩුවෙල ලංකා බැංකුව search කළා. පෙන්නපු තැනට ගියාම එහෙම එකක් නෑ. :lol: අනේ බන් ලබ්බේ windows phone. උන් nokia එක කෑවා. එක අරගෙන build quality එක නැත්තටම නැති කළා. සෙල්ලම් බඩු වගේ දැන් එන MS ෆෝන්. නොකියා android එක්ක ගියා නම් තාමත් එක. :lol: RIP nokia. Thanks MS for killing nokia [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom