Windows phone Continuum

lk-maare

Well-known member
  • Nov 16, 2014
    4,241
    1,961
    113
    මහනුවර
    දන්න එකෙක් කියපන්කෝ මොකක්ද මේකේ විශේෂතාව කියල ? මට තෙරෙන්නේ නෑ ඇයි මේක මාර්කට් කරන්නේ කියල. ඉතින් ඇන්ඩ්‍රොයිඩ් වලටත් මවුස් , කී බොඩ් ගහන්න පුලුවන් නේ?
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    ඉස්සෙල්ලාම කොන්ටිනම් කියන්නේ මොකක්ද කියලා හරියට ඉගෙන ගනින්.
    කන්ටිනම් කියලා කියන්නේ කන්ටිනම් ෆීචර් එක තියන ෆෝන් එකක් ඩොක් එකකින් මොනිටර් එකටයි,මවුස් එකටයි,කිබෝර්ඩ් එකටයි කනෙක්ට් කරලා පිසි එක වගේම වැඩ කරන එකටයි.
    ඇන්ඩ්‍රොයිඩ් , අයි ඕ එස් වල කොන්ටිනම් කියන දේ මොකක්ද කියලා හිතලාවත් තිබ්බේ නෑ .
    ෆෝන් එක ඩොක් එකෙන් මොනිටර් එකටයි,කීබෝර්ඩ් එකටයි,මවුස් එකටයි ගහලා කෙලින්ම අපි වින්ඩෝස් ඩෙක්ස්ටොප් පිසි එකකින් වැඩ කරනවා වගේම වැඩ කරන්න පුලුවන්.
    කීබෝර්ඩ් ශෝර්ට්කට්ස් පවා වැඩ කරනවා ඕකට.
    මෙන්න මේක බලපන් අයිඩියා එකක් ගන්න.

    gaminda1980

    Member
    Feb 14, 2016
    448
    69
    0

    Oka itin portable nane.
    Keyboard mouse geniyanna epai.
    Laptop ekak replace karanna ba oken
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    Oka itin portable nane.
    Keyboard mouse geniyanna epai.
    Laptop ekak replace karanna ba oken

    ලැප් එක රිප්ලේස් කරන්න හදලා නෑ ඕක.
    ෆෝන් එකේ හාර්ඩ්වෙයාර්,සොෆ්ට්වෙයාර් කොච්චර දියුනු වෙන්න ඕනද මොබයිල් ෆෝන් එකෙන්,මොබයිල් ඕ එස් එකක් විතරක් තියෙද්දි ඒකෙන්ම පිසි එක්ස්පිරියන්ස් එකක් ලබාගන්න.
    ෆෝන් එකේ වින්ඩෝස් 10 මොබයිල් එක දිව්වට ඩොක් එකෙන් මොනිටර්,මවුස්,කීබෝර්ඩ් එකට ගැහුවම දුවන්නේ වින්ඩෝස් 10 ඩෙක්ස්ටොප් වර්ශන් එක.
     
    gaminda1980

    Member
    Feb 14, 2016
    448
    69
    0
    ලැප් එක රිප්ලේස් කරන්න හදලා නෑ ඕක.
    ෆෝන් එකේ හාර්ඩ්වෙයාර්,සොෆ්ට්වෙයාර් කොච්චර දියුනු වෙන්න ඕනද මොබයිල් ෆෝන් එකෙන්,මොබයිල් ඕ එස් එකක් විතරක් තියෙද්දි ඒකෙන්ම පිසි එක්ස්පිරියන්ස් එකක් ලබාගන්න.
    ෆෝන් එකේ වින්ඩෝස් 10 මොබයිල් එක දිව්වට ඩොක් එකෙන් මොනිටර්,මවුස්,කීබෝර්ඩ් එකට ගැහුවම දුවන්නේ වින්ඩෝස් 10 ඩෙක්ස්ටොප් වර්ශන් එක.

    Boru kiyana epa ban. Windows 10 desktop version eka neme. Wena version eka. Extended mobile version ekak wage
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    Boru kiyana epa ban. Windows 10 desktop version eka neme. Wena version eka. Extended mobile version ekak wage

    එක්ස්ටෙන්ඩඩ් මොබයිල් වර්ශන් කියලා එකක් නෑ වින්ඩෝස් වල.
    ප්ලැට්ෆෝර්ම් 3 තියෙන්නේ.
    ඩෙක්ස්ටොප්,ටැබ්,මොබයිල් කියලා.
    දැක්කේ නැද්ද ඔය විඩියෝස් වල වින්ඩෝස් ස්ටාර්ට් මිනු එක පවා තියනවා කොන්ටිනම් එකේ.
    දැනට ඕකෙන් මේල් බලන්න,නෙට් යන්න,ඔෆිස් පැකේජ් එකේ වැඩ එහෙම කරගන්න පුලුවන් කිසි අව්ලක් නැතුව.
    උබ කොන්ටිනම් කියන දේ යුස් කරලා තියනවද විනාඩියක් හරි?
    නෑ නේ.
    ඔක්කෝටම කලින් නෙට් එකෙන් බලලා නොදා තමන්ම යුස් කරලා,ඒ ගැන එක්ස්පිරියන්ස් එකක් අරන් කතා කරන්න.
    මම යුස් කරලා තියන නිසා මම දන්නවා ඕකේ වැඩ ටික.
    ඒ වගේම උබත් යුස් කරලා බලලා ඊලගපාර කමෙන්ට් කරපන්.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    machan nagitapan android walata watena denna epa.. anik patten umbata reply karala :baffled:

    දන්නා දේ පමණක් කියන්න..
    නැතිනම් ඔබට චොර වීමට හැක..

    සිද්ධාලේප වෙද මහතාගේ පණිවිඩයකි..
    :lol:

    Yao-Ming-Face-throwing-computer-Facebook-Picture-Comments-26-150x150.jpg

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,241
    1,961
    113
    මහනුවර
    ඉස්සෙල්ලාම කොන්ටිනම් කියන්නේ මොකක්ද කියලා හරියට ඉගෙන ගනින්.
    කන්ටිනම් කියලා කියන්නේ කන්ටිනම් ෆීචර් එක තියන ෆෝන් එකක් ඩොක් එකකින් මොනිටර් එකටයි,මවුස් එකටයි,කිබෝර්ඩ් එකටයි කනෙක්ට් කරලා පිසි එක වගේම වැඩ කරන එකටයි.
    ඇන්ඩ්‍රොයිඩ් , අයි ඕ එස් වල කොන්ටිනම් කියන දේ මොකක්ද කියලා හිතලාවත් තිබ්බේ නෑ .
    ෆෝන් එක ඩොක් එකෙන් මොනිටර් එකටයි,කීබෝර්ඩ් එකටයි,මවුස් එකටයි ගහලා කෙලින්ම අපි වින්ඩෝස් ඩෙක්ස්ටොප් පිසි එකකින් වැඩ කරනවා වගේම වැඩ කරන්න පුලුවන්.
    කීබෝර්ඩ් ශෝර්ට්කට්ස් පවා වැඩ කරනවා ඕකට.
    මෙන්න මේක බලපන් අයිඩියා එකක් ගන්න.

    නොදන්න හින්ද තම්යි ත්‍රෙඩ් එකක් දැම්මේ.නැත්තන් කියනවනේ බොරුවක් මොකක්ද මේ කියල? මට තෙරුන ටික දාල අහුවේ මේක නැතුව මොකක්ද විශේෂත්වය කියල.
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,241
    1,961
    113
    මහනුවර
    පලවෙනි විඩියෝ එක බැලුවා.හරි මොකක්ද ඉතින් එකේ විශේෂත්වය? ෆොන් ඕස් එක ලොකු ස්ක්‍රීන් එකකට දානවා ? ඇන්ඩ්‍රොයිඩ් වලත් පුලුවන් නේ. අනික මචන් මොනවා පාවිච්චි කරන්නද එහෙම දැම්ම කියල? ඇප්ස් ? වර්ඩ් , එක්සල් , නෙට් යන්න හොදයි. ඇන්ඩ්‍රොයිඩ් වලත් පුලුවන් නේ කේබල් එකෙන් ? ඇන්ඩ්‍රොයිඩ් දන්නේ නෑ.සෑහෙන කාලෙකින් යූස් කරේ නෑ මගේම කියල
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,241
    1,961
    113
    මහනුවර
    ලැප් එක රිප්ලේස් කරන්න හදලා නෑ ඕක.
    ෆෝන් එකේ හාර්ඩ්වෙයාර්,සොෆ්ට්වෙයාර් කොච්චර දියුනු වෙන්න ඕනද මොබයිල් ෆෝන් එකෙන්,මොබයිල් ඕ එස් එකක් විතරක් තියෙද්දි ඒකෙන්ම පිසි එක්ස්පිරියන්ස් එකක් ලබාගන්න.
    ෆෝන් එකේ වින්ඩෝස් 10 මොබයිල් එක දිව්වට ඩොක් එකෙන් මොනිටර්,මවුස්,කීබෝර්ඩ් එකට ගැහුවම දුවන්නේ වින්ඩෝස් 10 ඩෙක්ස්ටොප් වර්ශන් එක.

    :dull::dull::dull:
    තේරුනේ නෑ
    ඩෙස්ක්ටොප් වර්ශන් එක?
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    නොදන්න හින්ද තම්යි ත්‍රෙඩ් එකක් දැම්මේ.නැත්තන් කියනවනේ බොරුවක් මොකක්ද මේ කියල? මට තෙරුන ටික දාල අහුවේ මේක නැතුව මොකක්ද විශේෂත්වය කියල.

    පලවෙනි විඩියෝ එක බැලුවා.හරි මොකක්ද ඉතින් එකේ විශේෂත්වය? ෆොන් ඕස් එක ලොකු ස්ක්‍රීන් එකකට දානවා ? ඇන්ඩ්‍රොයිඩ් වලත් පුලුවන් නේ. අනික මචන් මොනවා පාවිච්චි කරන්නද එහෙම දැම්ම කියල? ඇප්ස් ? වර්ඩ් , එක්සල් , නෙට් යන්න හොදයි. ඇන්ඩ්‍රොයිඩ් වලත් පුලුවන් නේ කේබල් එකෙන් ? ඇන්ඩ්‍රොයිඩ් දන්නේ නෑ.සෑහෙන කාලෙකින් යූස් කරේ නෑ මගේම කියල

    පලවෙනි එක බැලුවා නම් දෙවෙනි එකත් බලපන්.
    ඒකේ ලස්සනට කියලා දෙනවා කොන්ටිනම් ගැන උදාහරණ එක්කම.
    ඇන්ඩ්‍රොයිඩ් වලින් වෙන්නේ ෆෝන් එකේ තියන ඩිස්ප්ලේ එකම ලොකුවට ස්මියුලේට් කරලා පෙන්නන එක විතරයි.
    කීබෝර්ඩ් ශෝර්ට් කට්ස් වැඩ කරනවද?මවුස් ශෝර්ට් කට් වැඩ කරනවද?ඩෙක්ස්ටොප් ඕ එස් එකට ට්‍රාන්ස්ෆොර්ම් වෙනවද?නෑ නේ.
    ඔය එකක්වත් ඇන්ඩ්‍රොයිඩ් එකෙන් වෙන්නේ නෑ.
    ෆෝන් එකේ තියන දේම ලොකු කරලා දෙනවා විතරයි වෙනසක් නෑ.
    කොන්ටිනම් සපෝර්ට් කරන ඇප්ස් පවා දැන් ඩිවලපර්ස්ලා හදාගෙන යනවා.
    කොන්ටිනම් සපෝර්ට් ඇප්ස් ටික යුස් කරන්න පුලුවන් ඩොක් එක ගහලා කොන්ටිනම් ෆීචර් එක යුස් කරද්දි.
    ඇන්ඩ්‍රොයිඩ් වල එහෙම දෙයක් නෑ නේ.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    :dull::dull::dull:
    තේරුනේ නෑ
    ඩෙස්ක්ටොප් වර්ශන් එක?

    කොන්ටිනම් වලින් දුවන්නේ මොබයිල් වින්ඩෝස් 10 එක නෙවෙයි.
    වින්ඩෝස් 10 ඩෙක්ස්ටොප් වර්ශන් එකේ ලයිට් වර්ශන් එකක් කොන්ටිනම් වලට හදපු.
    එච් පි එලයිට් එක්ස්3 කියලා ෆෝන් එකක් එන්න තියනවා මාර්කට් එකට කොන්ටිනම් සපෝර්ට් කරන.
    ඒ ෆෝන් එකේදි වින්ඩෝස් 32බිට් ඇප්ස් පවා රන් කරන්න පුලුවන්.
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,241
    1,961
    113
    මහනුවර
    කොන්ටිනම් වලින් දුවන්නේ මොබයිල් වින්ඩෝස් 10 එක නෙවෙයි.
    වින්ඩෝස් 10 ඩෙක්ස්ටොප් වර්ශන් එකේ ලයිට් වර්ශන් එකක් කොන්ටිනම් වලට හදපු.
    එච් පි එලයිට් එක්ස්3 කියලා ෆෝන් එකක් එන්න තියනවා මාර්කට් එකට කොන්ටිනම් සපෝර්ට් කරන.
    ඒ ෆෝන් එකේදි වින්ඩෝස් 32බිට් ඇප්ස් පවා රන් කරන්න පුලුවන්.

    ah mekanam dakka dawas 4kata udadi sale ekata dala thiyenawa.mokakda ara app bridge case ekath ekka.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    ah mekanam dakka dawas 4kata udadi sale ekata dala thiyenawa.mokakda ara app bridge case ekath ekka.

    ඇප් බ්‍රිඩ්ජ් එක කියන්නේ ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් වින්ඩෝස් වලට හදන්න ලේසි වෙන්නයි,අයි ඕ එස් ඇප්ස් වින්ඩෝස් වලට හදන්න ලේසි වෙන්නයි පටන් ගත්තු ප්‍රොජෙක්ට්ස් දෙකක්.
    මේ ලගදි ඒ ප්‍රොජෙක්ට්ස් දෙක වෙනම කරන එක නවත්තලා තනි ප්‍රොජෙක්ට් එකක් විදියට මර්ජ් කරා.
    කලින් ඔය ප්‍රොජෙක්ට් එකේ රිසල්ට් එකක් විදියට වින්ඩෝස් 10 ෆෝන්ස් වලට ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් ඉන්ස්ටෝල් කරන්න පුලුවන් උනා ඒත් ඒකට ඇන්ඩ්‍රොයිඩ් ඩිවලපර්ලා හෙන ගොඩක් කේස් එක දැම්මා එහෙම දෙන්න බෑ නේ වින්ඩෝස් වලට,අපි ඩිවලප් කරේ මේවා ඇන්ඩ්‍රොයිඩ් වලට විතරයි,ඔයාලා කොහොමද අපේ ඇප්ස් වින්ඩෝස් වල රන් කරන්න දෙන්නෙයි අරවයි,මේවයි ලෝකේ නැති කතා ගොඩක් එක්ක කේස් දැම්මා.
    ඒ නිසා දැන් ඒ ප්‍රොජෙක්ට් එක වෙනස් කරා මයික්‍රොසොෆ්ට් එකෙන් ඩිවලපර්ස්ලාට වින්ඩෝස් වලට ඇප්ස් හදන්න ලේසි වෙන්න.
    එතකොට වෙන්නේ ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකම හදලා පොඩි පොඩි වෙනස්කම් කරලා වින්ඩෝස් වලට එවන එක ඩිවලපර්ලාට.