windows phone hodai da?

Status
Not open for further replies.

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,297
    15,895
    113
    අපේ office එකේ එවුන් උබේ comment වලට හිනා වෙන තරම මට තමා මැවිලා පේනවා..
    උබ ඉතින් APPLE 5S එකත් මොන කුණු :rofl:ගොඩක් ද කියපු එකානේ :rofl:

    ara ube amma thaththath ekka karana de gana ahala hina une nadda?ubata mona office da ban.phone anathaya.:P
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    ara ube amma thaththath ekka karana de gana ahala hina une nadda?ubata mona office da ban.phone anathaya.:P

    user experience එක ප්‍රධාන වශයෙන් OS එක මත depend වෙනවා කියල දන්නේ නැති උබ වගේ හරකෙක් එක්ක තව මොන කතාද බන්... උබ දන්නවද උබේ LG G2 එකෙත් user accounts දෙකක් හදා ගන්න පුළුවන්.. එකක් admin විදිහට අනිත් එක guest account එකක් විදිහට... පොඩ්ඩක් හොයල බලපන්.. උබ එක දන්නේ නැ කියල මන් නම් හොදට දන්නවා :lol: :lol: :lol:

    උබේ අර isurueka කියන එක දැන් පුක ඉරාගෙන raspberry pi කියන්නේ මොකක් ද කියල හොයනවා ඇති.. උබත් පොඩ්ඩක් ගිහින් උට උදව් වෙයන්,, :lol: :lol: :lol:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    කෝ බන් isurueka උබ කොහෙද? උබ linux expert කිව්වා නේ? කෝ බන් code එක? ඕක මට කරන්න නම් විනාඩි පහක් වත් යන්නේ නැ... code එක දාපංකෝ linux ඔක්කොම දාන්න එකෝ. raspberry pi board එකත් මු අදද කොහෙද දකින්න ඇත්තේ :lol::lol::lol:
     
    Last edited:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,297
    15,895
    113
    user experience එක ප්‍රධාන වශයෙන් OS එක මත depend වෙනවා කියල දන්නේ නැති උබ වගේ හරකෙක් එක්ක තව මොන කතාද බන්... උබ දන්නවද උබේ LG G2 එකෙත් user accounts දෙකක් හදා ගන්න පුළුවන්.. එකක් admin විදිහට අනිත් එක guest account එකක් විදිහට... පොඩ්ඩක් හොයල බලපන්.. උබ එක දන්නේ නැ කියල මන් නම් හොදට දන්නවා :lol: :lol: :lol:

    උබේ අර isurueka කියන එක දැන් පුක ඉරාගෙන raspberry pi කියන්නේ මොකක් ද කියල හොයනවා ඇති.. උබත් පොඩ්ඩක් ගිහින් උට උදව් වෙයන්,, :lol: :lol: :lol:

    pala phone anathayo yanna.internet eke hoyaganna dewal okkoma dannawa wage meke pennanawa.ekath Google,YouTube walata pin sidda wenna.:rofl:mata thota wage phone amaruwak naha.mokada mama tho wage phone wikuna wikuna gewal gane yana ekek neme hinda,:rofl:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,297
    15,895
    113
    කෝ බන් isurueka උබ කොහෙද? උබ linux expert කිව්වා නේ? කෝ බන් code එක? ඕක මට කරන්න නම් විනාඩි පහක් වත් යන්නේ නැ... code එක දාපංකෝ linux ඔක්කොම දාන්න එකෝ. raspberry pi board එකත් මු අදද කොහෙද දකින්න ඇත්තේ :lol::lol::lol:

    tho hithuwada tho wage ship walin phone ussala wikunana ekek kiyala uth?:rofl:
     
    Rough

    Member
    Jun 23, 2014
    463
    39
    0
    nokia company eke weda kaarana eunuth ahak karala .microsoft nokia walapallata arala thamai nawathinne :lol:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    pala phone anathayo yanna.internet eke hoyaganna dewal okkoma dannawa wage meke pennanawa.ekath Google,YouTube walata pin sidda wenna.:rofl:mata thota wage phone amaruwak naha.mokada mama tho wage phone wikuna wikuna gewal gane yana ekek neme hinda,:rofl:

    මන් අහපු එකට උත්තර දීපන්.. ඕක ගැන හොයන්න මට youtube video බලල.. උබ වගේ මි හරකෙක් නිසා මගේ data ඉවර කර ගන්න මට ඕනි නැ. උබ හිතන් ඉන්නේ උබ ගාව විතරයි LG G2 එකක් තියෙන්නේ කියල. :lol: අපි ඉතින් උබේ phone එක දැකලවත් නැති එවුන් නේ.. උබේ ඔය කටින් පිටවෙන ගොන් කතා කියපන් පාරේ තියෙන light කණුවකට :lol: :lol: :lol:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,297
    15,895
    113
    nokia company eke weda kaarana eunuth ahak karala .microsoft nokia walapallata arala thamai nawathinne :lol:

    ehema wena ekak naha ban ape kevin39 goyya mokak hari karai.:rofl:balapanko thiyena kakkuma.:rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    උබ Google I/O Extended event colombo එකට ආවනම් නම කෝ සාක්ෂි.. පෙන්නපන් කෝ මට.. නිකන් බොරු කියන්නේ නැතුව :lol:
    පසුගිය අවරුදු ටික ගැන වැඩක් නැනේ කතා කරලා.. os නම් කියක් ආවද... windows vista, 7,.. :lol:.. වර්තමානය ගැන හිටපන්.. market share එක සුළු අගයකින් හරි drop වෙලා නේ
    ඔය එන virus attacks වලට microsoft එක පිළිතුරු දුන්න නිසා තමා අදටත් ඔය වගේ 90% market share එකක් තියන්නේ... එහෙම නැත්තම් අදටත් අපි windows xp වගේ එකක් use කරනවා නේ.. ඇයි MS ල sevice packs එවන්නේ, ·Windows NT upgrade කරන්නේ, ඇයි security mechanisms වැඩි කරන්නේ.. virus වලට සාර්ථකව මුහුණ දෙන්න මිසක් වෙන දෙකට නෙමේ.. උබට් එක තේරෙන්නේ නැති උනාට මට කරන්න දෙයක් නැහැ
    Conficker ගැන උබ අහල තියෙනවද? :lol: එක අපු දවස් වල market share එක බලපන් පොඩ්ඩක්

    android develop කරන්න google එකත් සල්ලි යට කරන්නේ නැත්තම් අද android කියන os එක මෙච්චර develop වෙන්න නැහැ නේ :lol:

    අහ උබ linux expert ද මචං එහනම් මට මෙන්න මේක කියපන්කො.. raspbian os එක දුවන raspberry pi board එකක SQL server database එකත් එක්ක connect වෙන විදිහ සහ coding එක මට කියල දීපන්කො.. python වලින් code එක දුන්නොත් ගොඩක් හොදයි..:rolleyes::rolleyes:

    ඔව් samsung android phone එකක හදන unit ගානයි windows phone එකක හදන unit ගානයි බලපන්කො.. samsung සමගම windows phone එකටත් galaxy series එකට දෙනවා වගේ හොද marketing එකක් දුන්න නම් samsung windows phone එකත් hit වෙන්ව.. එක ගැන උබ බය වෙන්න එපා :rofl:

    google එක android එක ගත්ත නිසා තමා android කියන එක අද මෙච්චර දියුණු වෙලා උබල එක ගැන මහලොකුව කතා කරන්නේ.. :rofl:එකට දැන් android කියනත් බැ google mobile os තමා කියන්න වෙන්නේ :lol: :lol:

    මම නම් ආව එකෙන් වැඩක් නැහැනේ කෝ කිව්වා Video එක දාපන් :rofl: බොරු කියල අතේ මාට්ටු වෙලා කෑගහනව LOL

    උබ කියන විදිහට දැන් කව්ද මේ Virus බිලියන ගාන හැදුවේ apple ද? මොකද වෙන කාටවත් ආර්ථික වාසියක් නැහැනේ Windows වට්ටලා :P
    අනික උබ කියනදේ හරි කියමුකෝ ඉතින් Android වලටත් එහෙම බැලුවොත් Virus තියෙන්නේ OS එක වට්ටන්න නේ? වට්ටන්න උනත් දගලන්නේ 70% තියන OS එකක් මිසක් මේ ලාවට 3% තියන OS එකක් නෙවෙයිනේ :rofl::rofl::rofl:

    ඔව් Samsung Android Phone හදන්නේ විකිනෙන නිසානේ :rofl: WP හදන්නේ නැත්තේ විකිනෙන්නේ නැති නිසා අනික Marketing නම් Nokia ඔච්චර කරන්නේ කෝ තවමත් 3% බඩගානවා :rofl: ඇයි Nokia+MSට Marketing කරන්න දන්නේ නැද්ද?:P

    ඔව් Google අරන් Develop කර ඉතින් එකේ වැරැද්ද මොකක්ද? ඇයි දැන් Develop කරන එකත් වැරද්දක් ද?:P අනික එකේ නම Google Android තමයි :P

    Google කොයි වෙලාවකවත් Android පාවිච්චි කරනවට සල්ලි දුන්නේ නැහැ නේ Microsoft වගේ අන්න ඒකයි වෙනස :rofl::rofl::rofl:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,297
    15,895
    113
    මන් අහපු එකට උත්තර දීපන්.. ඕක ගැන හොයන්න මට youtube video බලල.. උබ වගේ මි හරකෙක් නිසා මගේ data ඉවර කර ගන්න මට ඕනි නැ. උබ හිතන් ඉන්නේ උබ ගාව විතරයි LG G2 එකක් තියෙන්නේ කියල. :lol: අපි ඉතින් උබේ phone එක දැකලවත් නැති එවුන් නේ.. උබේ ඔය කටින් පිටවෙන ගොන් කතා කියපන් පාරේ තියෙන light කණුවකට :lol: :lol: :lol:

    dan G2 ekakta moko bahala Windows anathayo?rewila wadi kamatada?office eken patan aran dan G2:rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කෝ බන් isurueka උබ කොහෙද? උබ linux expert කිව්වා නේ? කෝ බන් code එක? ඕක මට කරන්න නම් විනාඩි පහක් වත් යන්නේ නැ... code එක දාපංකෝ linux ඔක්කොම දාන්න එකෝ. raspberry pi board එකත් මු අදද කොහෙද දකින්න ඇත්තේ :lol::lol::lol:

    ඇයි බං මේ වටේ යන්නේ?:rofl:
    දැන් මෙතනට Raspberry pie අවේ කොහෙන්ද? අහපු දේවල් වලට උත්තර දීපන් බැරිනම් පලයන් :rofl::rofl::rofl:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    isurueka මචං කොහෙද බන් උබ? linux ගැන කියල දෙන්න එපා, මම ඔක්කොම දන්නවා කියපු එකා.. උබ දිව්වද බන්... :lol: උබ දාන්න ඉටි ගෙඩිය තමා linux ගැන :lol::lol::lol::lol::lol::lol::lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    isurueka මචං කොහෙද බන් උබ? linux ගැන කියල දෙන්න එපා, මම ඔක්කොම දන්නවා කියපු එකා.. උබ දිව්වද බන්... :lol: උබ දාන්න ඉටි ගෙඩිය තමා linux ගැන :lol::lol::lol::lol::lol::lol::lol:

    මම කොහෙවත් ගිහින් නැහැ මේ ඉන්නවා :P

    උබ කියන්නේ Windows වලට Virus හදන්නේ OS එක වට්ටන්න කියලනේ? ඉතින් Android වලටත් එහෙම්මම තමයි වට්ටන්න උනත් Try කරන්නේ වැඩක් ඇති OS එකක්නේ එකයි Windows,Android වගේ Leading OS ටාගට් කරන්නේ දැන් තේරුනාද?:P
     
    Status
    Not open for further replies.