windows phone

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    :P මට මොකටද බන් PRISMA fb - IG නැ

    ඔන්න ඕක නියමයි බන් උදේට තමුන්ගේ බෙට්ටත් fb ඉන්ස්ටර් GaM වාගේ දාන්න බලන් ඉන්න ෂෝ ඔෆ් උන්ට

    නිකන් මනුස්සයෙක්ට මොකක්ද ඕකෙන් ඇති පලේ
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    සොහොන;20466540 said:
    මුන් නිකන් පොඩි වුන් වාගේ බන්

    DYNING LIGHT / NFS / GTA වාගේ ගැෆික් හොද ගේම් එකක් නම් කමක් නැ

    මෙලෝ රහක් නැති කුරුමිට්ටෝ දිහා අගල් 5 ෆෝන් එකකින් උන් ගන්න ආතල් අපිත් ගන්න ඕනෙද

    අනික ඕනෙම කරන ලබ්කුත් නෙමේ කාලය කන මගුල් ap අපිත් දාගන්න ඕනේ

    මරු සිගිති ආතල් තියරි තමා :P

    උපරිම වේදනාවේ සලකුණු :rolleyes::rolleyes::rofl::P
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    සොහොන;20466563 said:
    :P මට මොකටද බන් PRISMA fb - IG නැ

    ඔන්න ඕක නියමයි බන් උදේට තමුන්ගේ බෙට්ටත් fb ඉන්ස්ටර් GaM වාගේ දාන්න බලන් ඉන්න ෂෝ ඔෆ් උන්ට

    නිකන් මනුස්සයෙක්ට මොකක්ද ඕකෙන් ඇති පලේ
    :rofl:
     
    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    කාලෙන් කාලෙට එන රැලිවලට හසු නොවී තමන්ගේ ස්වාධීනත්වය හා ස්වයිරී භාවය රැක ගනිමින් #ඇප්ස්_නෑ යන විරුදාවලිය රැගෙන පෙරටම යන වින්ඩෝස් ෆෝන් වෙත මාගේ උපහාරය.

    මාත් වින්ඩෝස් ෆෝන් අනාථයෙක්.

    dapan 5k .
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    dan me apps use nokarana unwa society eken piliganne nadda?

    mannam thawama game of throne balalath naha. prison break balalath naha starwars balalath naha shiwanya kiyanne mokakda danneth naha facebook yanneth naha :rolleyes:

    uba hithanne mulu lokema inna ewun ubala wage game gagaha natana ewun kiyalada

    uba kiyana moda kathaawe size eka hithaaganna puluwanda :rolleyes:

    එකෙන්ම බන්.
    මම ප්‍රිසන් බ්‍රේක් බලලා තියනවා.
    එච්චරයි.
    උබ කිව්ව කතාවේ අනිත් ඔක්කෝම මටත් අදාලයි.

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113

    :)

    සොහොන;20466496 said:
    ඇත්තට මොකක්ද බන් හොයා ගන්න බැරි වුන ap එක :P

    එක වටිනා කමක් ඇති දෙයක් නම් හොයලා දෙන්නම්

    ඇත්තටම මචන් ඇප්ස් උවමනාව හිතින් අතහැරලා ඉන්නේ. ලිස්ට් ගනන් කියන්න මතකයක් නෑ මොකද ඒ ඒ වෙලාවට අවශ්‍ය ඇප් එක සර්ච් කරාට ඕවා මතක තියාගන්න යන්නේ නෑ.

    මේ එකකවත් ඔෆිශියල් ඇප්ස් සයිට් එකේ දාලා නෑ.

    lock screen pattern
    hnb http://www.hnb.net/e-banking-with-hnb-mobile-app
    aliexpress http://activities.aliexpress.com/appdownload.php
    payoneer https://www.payoneer.com/mobile/
    ebay http://anywhere.ebay.com/mobile/

    දැන් උබට කියන්න පුළුවන්,
    ලොක් ස්කීන් පැටොන් හොයන්නේ තොට ඉලක්කම් බැරිද,
    අහවල් එකටැයි hnb, payoneer මොබයිල් ඇප් බැංකුවට පලකෝ,
    කඩේට ගිහින් ඕන දෙයක් ගන්නේ නැතුව ebay, aliexpress එක්ක මොකෑ කොරන්නේ වගේ කතා නම් කියන්න එපා මට ගොඩාක් රිදෙයි :growl::growl:

    සමහරවිට අපිට අවශ්‍ය නොවෙන දේවල් වෙනත් අයට අත්‍යවශ්‍ය වෙන්න පුළුවන්. ඒ නිසා ඇන්ඩ්‍රොයිඩ් & අයි ඕ ඇස් කාරයෝ එක්ක හැපෙන්නේ නැතුව, අපි වගේ වින්ඩෝස් අනාථ භාවය පිලිගනින් :dull::dull:

    ඇප්ස් නැතත් වින්ඩෝස් එකක් ගත්තේ අකිලයා ඇදගෙන යන නූල දැකලා වින්ඩෝස් ෆෝන් එකේ තියෙන විශේෂ දේවල් නිසයි.
    වින්ඩෝස් වලට ආදරෙයි හැමදාමත් :love::love:

    dapan 5k .

    :D
     
    ලංකාවේ බැංකු ap ගැන නම් කතා කරන එක මෝඩ ආතල් එකක්

    මම සම්පත් බැකුවේ විශ්ව එකෙන් ඕනෙම සෙල්ලමක් දානවා edge බ්‍රව්සර් එකෙන්

    සැකයි වාගේ නේ

    CvmevYt.png

    මේ තියෙන්නේ කරන්ට් බිල පවා ගෙවපු දවසක්

    ඉතින් තව මොන ap කතාද දවස් 4 බිලත් ගෙවිලා ඉවරයි

    ඔය සුළු මුදල් ගනුදෙනුවට මොන apda ඔන්න කෝටියක් දෙකක් බැලන්ස් කරන්න සෙට් වුනොත් නම් අනිවා ap එකක් ඕනෙම තමයි :P

    දැන් මොකක්ද උබ අකිලයාට ආදරෙන් ගත්තු wp එක ස්ක්‍රීන් ෂොට් එකක් දාපන් බලන්න මට නම් සැකයි සැකයි වාගේ :P

    අනිත් ඒවා ගැන හොයන්න කම්මැලියි නිදි මතයි අපි කැපුනෝ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    සොහොන;20467069 said:

    ලන්කාවේ ඇප් විතරක් නෙවෙයිනේ බන්. පිටරටවල් වලත් #ඇප්ස්_නෑනේ. ඇප්ස් නැත්නම් පිලිගන්න එපෑය බන්. බ්‍රව්සර් කතායි ලක්ස කෝටි ගනන් ට්‍රාන්සක්ශන් කරන්නේ නෑ වගේ සිත නිවන කුජීත කතා කියව කියව ඉඳලා හරියන්නේ නෑ නේ. ලෝකල් කතා කලොත් සම්පත්, එච් එන් බී මොකේ වත් වින්ඩෝස් ඇප්ස් නෑ හැබැයි අයි ඕ එස් වලටයි අන්ඩ්‍රොයිඩ් වලටයි ඇප්ස් දාලා. ඒ උන් කෝටිපතියෝ නිසාද?

    තිත්ත උනත් ඇත්ත නම් පිලිගන්න ඕනේ බන්.
    තාමත් සැකෙයි?

    9dqoDZc.jpg

    ela ela gn
     
    Last edited:

    bank වලට මොකටද ap තමුන්ගේ වැඩේ කර ගත්තා උඩ පින්තුරේ වාගේ ලස්සනට අත පිහා ගත්තා

    වැඩෙත් උනා ඉතින් තවත් මොකටද ap

    සාමානය pc එකක් අරන් බලන්න ඔය බැංකු එකකට හරි pc වලින් ap එකක් අල්ලන් යන ගොනා කවුද

    කෙලින්ම ඔය මොකක් හරි බ්‍රව්සර් එකකින් ගියා වැඩේ කර ගත්තා අත පිහා ගත්තා

    ap නැති එක නෙමේ බන් ලොකුම ප්‍රශ්නේ උබලාගේ උනන්දුව වුවමනාව නැති කම

    උනන්දු වෙලා ඕනෙම වැඩක් wp වලින් ගන්න පුළුවන්

    විශේෂයින්ම mx player / you tube වලට වාගේ ප්‍රසිද ap වලට ඔල්ටර්නේටිව් ගොඩක් ලස්සන ap හදලා තියනවා

    එක නිසා ඉස්සෙල්ලම උබට ගැලපෙන ඒවා ඉස්ටෝර් එකේ බලපන් නැත්තම් මාගේ ත්‍රෙඩ් එක කියවපන් මිනිත්තුවක් වැය කරලා

    හොයා ගන්න බැරි තමුන්ට අතිශය ප්‍රයෝජනයක් වෙන ඕනෙම ap එකක් wp වලට එන බව

    එක කියවපු ඕනේ එකෙක්ට තේරුම් යනවා
     
    Rough

    Member
    Jun 23, 2014
    463
    39
    0
    සොහොන;20467504 said:

    oya hema ekakata browser eka asse ringa ringa inna kethi ne minissu app ekak thiyenawa nam manage karaganna lesi . browser walain log unata phone ekata notification enne ne ,wede lesi pahsui data th ithurui
     
    ow ne bun

    ehemanam pc ekata blue stic dala android ap ekak haraha internt bank hamoma karanawa athi neda :P

    notification kohomath free enawa kohomath sms walin rupilayak hari gathth eka daneth nada bun

    btw mata oya bill tika gewana 1 mb wath data count une na bun uba nikan kiyane me wada walata 1 gb data giya wage :P
     
    Rough

    Member
    Jun 23, 2014
    463
    39
    0
    සොහොන;20467728 said:
    ow ne bun

    ehemanam pc ekata blue stic dala android ap ekak haraha internt bank hamoma karanawa athi neda :P

    notification kohomath free enawa kohomath sms walin rupilayak hari gathth eka daneth nada bun

    btw mata oya bill tika gewana 1 mb wath data count une na bun uba nikan kiyane me wada walata 1 gb data giya wage :P

    pc ekai phone ekai wenas ne minissu phone ekakin thamane weda karanne busy life eka hinada sms walata slli kepenawa thamai eka thamai ewa okkoma ekama thanakin pahasuwen kara ganna app ekak thiyenne nethnam bank walin apps danne nethuwa site eken karaganna kiyala nikan inna thibba ne minissunta one hinda thamai apps hadla thiyenne .
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes:
    කාලෙන් කාලෙට එන රැලිවලට හසු නොවී තමන්ගේ ස්වාධීනත්වය හා ස්වයිරී භාවය රැක ගනිමින් #ඇප්ස්_නෑ යන විරුදාවලිය රැගෙන පෙරටම යන වින්ඩෝස් ෆෝන් වෙත මාගේ උපහාරය.

    මාත් වින්ඩෝස් ෆෝන් අනාථයෙක්.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113

    :rolleyes::rolleyes:
    අයි බන් ෆෝන් වලට ලවු කරන්නේ:oo::oo:
    :D:D

    :D:D

    සොහොන;20467504 said:
    bank වලට මොකටද ap තමුන්ගේ වැඩේ කර ගත්තා උඩ පින්තුරේ වාගේ ලස්සනට අත පිහා ගත්තා

    වැඩෙත් උනා ඉතින් තවත් මොකටද ap

    සාමානය pc එකක් අරන් බලන්න ඔය බැංකු එකකට හරි pc වලින් ap එකක් අල්ලන් යන ගොනා කවුද

    කෙලින්ම ඔය මොකක් හරි බ්‍රව්සර් එකකින් ගියා වැඩේ කර ගත්තා අත පිහා ගත්තා

    ap නැති එක නෙමේ බන් ලොකුම ප්‍රශ්නේ උබලාගේ උනන්දුව වුවමනාව නැති කම

    උනන්දු වෙලා ඕනෙම වැඩක් wp වලින් ගන්න පුළුවන්

    විශේෂයින්ම mx player / you tube වලට වාගේ ප්‍රසිද ap වලට ඔල්ටර්නේටිව් ගොඩක් ලස්සන ap හදලා තියනවා

    එක නිසා ඉස්සෙල්ලම උබට ගැලපෙන ඒවා ඉස්ටෝර් එකේ බලපන් නැත්තම් මාගේ ත්‍රෙඩ් එක කියවපන් මිනිත්තුවක් වැය කරලා

    හොයා ගන්න බැරි තමුන්ට අතිශය ප්‍රයෝජනයක් වෙන ඕනෙම ap එකක් wp වලට එන බව

    එක කියවපු ඕනේ එකෙක්ට තේරුම් යනවා

    බෑන්කින් විතරක් නෙවෙයි බන් ඔන්ලයින් බයින් වලටත් හරියට ඇප්ස් නෑ.
    දවසක් වීපීඑන් අවශ්‍යතාවයක් ඇති වෙලා යාළුවෙක් ඌගේ 3monkey ප්‍රීමියම් අකවුන්ට් එක දුන්නා. ඒකටත් ඇප් නෑ. ඒ පාර උබ කිව්වා වගේ සල්ලි දීලා ඕල්ටනේටිව් එකක් හොයාගත්තා. ඒ විතරක් නෙවෙයි බන් පැටර්න් ස්ක්‍රීන් ලොක් එකක් නැතුව පට්ට කටු කාලා තියෙනවා.
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    let's make this simple. if you are a person who don't give shit about games, apps, prisma and still a windows phone lover go ahead and use your fucking windows phone.

    If you are thinking to play some cool fucking games, posting prisma edited profile picture in facebook then surely you are disappointing about windows phones. I'm kind a this guy and I know tons of fucking people out there like me.

    We hoped windows would developed to the same level of Ios and android. But now we know it wont happen. So fuck windows phones. fuck Barmer.

    :cool::cool: