\WINDOWS\SYSTEM32\CONFIG\SYSTEM

LC1989

Well-known member
  • Sep 18, 2011
    2,095
    682
    113
    Z

    මචන්ලා මට ලොකු උදව්වක ඔනෙ
    XP මෑශින් එකක මෙන්න මෙහෙම වෑටෙනවා ( \WINDOWS\SYSTEM32\CONFIG\SYSTEM) මචන්ලා මට මෙක ෆොමෑට් නොකර හදා ගන්න ඔන
    මම XP සිඩි එක දලා Bootකරලා Repair දුන්නා එතකොට මචන්ල CMD එකට එනවා
    දන්න කවෘරු හරි ඉන්නවනම් මෙක කරන හෑටි මට තෙරෙන්න සින්හලෙන් කියලා දිපල්ලා..

    මෙක හදන්න පුලුවන් මොකක් හරි එකක් තියෙනවනම් කියපන් Hiren වගෙ
     

    LC1989

    Well-known member
  • Sep 18, 2011
    2,095
    682
    113
    ඔය උඩ දීලා තියෙන්නේ වීඩියෝ එකක් ඕක හදන විදිය පෙන්නලා..
    oka mamat dakka bn google karama oka tamai udinma anne.mage video play karanna amarui bn