Windows to Android

NB Diamonds

Well-known member
  • May 29, 2012
    9,115
    712
    113
    machan windows phone ekakata android danna puluwanda ? :confused:
    ledak nathuwa weda karanna puluwanda ? :rolleyes:
    meka karaganna widiyak kiyala dennako .... !
     
    • Like
    Reactions: thusitharhm

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    උබ නිකන් පිරිමියෙක් කසාද බැදල ලමයි හදන්න පුලුවන්ද ? පුලුවන් නම් විදියක් කියල දෙන්නකෝ වගේ කතාවක් නේ බන් ?
     
    • Like
    Reactions: NB Diamonds

    NB Diamonds

    Well-known member
  • May 29, 2012
    9,115
    712
    113
    උබ නිකන් පිරිමියෙක් කසාද බැදල ලමයි හදන්න පුලුවන්ද ? පුලුවන් නම් විදියක් කියල දෙන්නකෝ වගේ කතාවක් නේ බන් ?
    :rofl::rofl: ඒ කියන්නෙ වැඩේ හරියන්නෙ නැත්ද බන් ? :sorry::sorry::sorry:
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    • Like
    Reactions: NB Diamonds

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,499
    16,254
    113
    උබ නිකන් පිරිමියෙක් කසාද බැදල ලමයි හදන්න පුලුවන්ද ? පුලුවන් නම් විදියක් කියල දෙන්නකෝ වගේ කතාවක් නේ බන් ?

    :D
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,397
    19,535
    113
    Colombo
    ඕක තියරිටිකලි පුලුවන් ඒත් ප්‍රැක්ටිකලි පුලුවන්ද කියන එක ගැටලුවක්
    ඉස්සර iPhone 4 එකටත් ඇන්ඩ්‍රොයිඩ් රොම් ආවනේ ඒවා හරියට වැඩ කරේ නැහැ

    දැනට දන්න විදියට Xiomi MI4(ඔරිජිනල් ඇන්ඩ්‍රොයිඩ් එන්නේ) එකට කොහෙදෝ Microsoft එකෙන් ඔෆිශලි Windwos දෙනවා.
     
    • Like
    Reactions: NB Diamonds

    NB Diamonds

    Well-known member
  • May 29, 2012
    9,115
    712
    113
    thanks for all machan.
    wede hithin ath ariya.
    adu tharame windows phone eke android app install karanna hadaganna barida ?

    Rep given for all , tks.