Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Windows Update Expertsla
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කට්ටිය කියල නැති ටිකකුත් එකතු කරන්න හිතුවා..

මචන් මෙහෙමයි, කොරියන් උන් use කරන්නෙ windows 10 KN කියන version එක. උන්ටම වෙනමම release කරන versionඑකක් ඔය.(උන්ගෙ රටේ ලීගල් ඉශූ වගයක් නිසයි Microsoftඑකෙන් කොරියාවටම KN කියන version එකක් ගහන්නෙ) අපිට Windows 10 Home/ Professional / Enterprises තියෙනව වගේ උන්ට ගහන්න ඕන KN කියන version එක. (Europe රටවලට windows 10 N කියන එක) චීනෙ උන්ට fb use කරන්න දෙන්නෙ නෑ වගේ සීන් එකක් මේ.  උබේ යාලුවගේ සීන් එකේදි පොර use කරන්නෙ purchase කරපු application කියන්නෙ පොරගෙ windows 10 එකත් අනිවා genuine වෙන්න ඇති. ඒනිසා ඕක ලංකාවෙ ඉදන් update කරාට කිසිම අවුලක් වෙන්නෙ නෑ  හැබැයි උබ clean format එකක් ගහනවනම් format කරන්න කලින් බලන්න පොරගෙ මැශින් එකේ දාල තියෙන version එක මොකක්ද කියල. ඒක නොබලා මොකුත් කරන්න එපා.  (උබ ලොකු අමාරුවක වැටෙයි  ) මමත් කියන්නෙ update කරනවට වඩා 100%ක් හොදයි C drive එක clean format එකක් ගහන එක.  c එක format කරපු ගමන් දාල තියෙන ඔක්කොම application ටික ආයෙ එන්නෙ නෑනෙහ්. අනිවා format කරන්න කලින් උබේ යාලුවත් ලග තියන් උගේ මැශින් එකේ ඌ purchase කරල තියෙන ඔක්කොම application ටික වෙන වෙනම අහගෙන licence key ටික වෙනමම ලියාගනින්,  (format කරන්න කලින් මේ සීන් එක උට තේරුම් කරල දියන්, format කරාට පස්සෙ දැන් install කරල තියෙන ඔක්කොම නැති වෙනවා ඒ නිසා purchase කරපු හැම application එකේම keys හෝ user name password ලියාගන්න කියලා)  නැතන්ම් ඌ උබේ ඔලුව කයි.

[QUOTE="Rahula Kasun, post: 24923770, member: 458791"] [SIZE="4"]:yes: කට්ටිය කියල නැති ටිකකුත් එකතු කරන්න හිතුවා.. :yes: මචන් මෙහෙමයි, කොරියන් උන් use කරන්නෙ windows 10 KN කියන version එක. උන්ටම වෙනමම release කරන versionඑකක් ඔය.(උන්ගෙ රටේ ලීගල් ඉශූ වගයක් නිසයි Microsoftඑකෙන් කොරියාවටම KN කියන version එකක් ගහන්නෙ) අපිට Windows 10 Home/ Professional / Enterprises තියෙනව වගේ උන්ට ගහන්න ඕන KN කියන version එක. (Europe රටවලට windows 10 N කියන එක) චීනෙ උන්ට fb use කරන්න දෙන්නෙ නෑ වගේ සීන් එකක් මේ. :yes: උබේ යාලුවගේ සීන් එකේදි පොර use කරන්නෙ purchase කරපු application කියන්නෙ පොරගෙ windows 10 එකත් අනිවා genuine වෙන්න ඇති. ඒනිසා ඕක ලංකාවෙ ඉදන් update කරාට කිසිම අවුලක් වෙන්නෙ නෑ :yes: හැබැයි උබ clean format එකක් ගහනවනම් format කරන්න කලින් බලන්න පොරගෙ මැශින් එකේ දාල තියෙන version එක මොකක්ද කියල. ඒක නොබලා මොකුත් කරන්න එපා. :no: (උබ ලොකු අමාරුවක වැටෙයි :yes: ) මමත් කියන්නෙ update කරනවට වඩා 100%ක් හොදයි C drive එක clean format එකක් ගහන එක. :yes: c එක format කරපු ගමන් දාල තියෙන ඔක්කොම application ටික ආයෙ එන්නෙ නෑනෙහ්. අනිවා format කරන්න කලින් උබේ යාලුවත් ලග තියන් උගේ මැශින් එකේ ඌ purchase කරල තියෙන ඔක්කොම application ටික වෙන වෙනම අහගෙන licence key ටික වෙනමම ලියාගනින්, :yes: (format කරන්න කලින් මේ සීන් එක උට තේරුම් කරල දියන්, format කරාට පස්සෙ දැන් install කරල තියෙන ඔක්කොම නැති වෙනවා ඒ නිසා purchase කරපු හැම application එකේම keys හෝ user name password ලියාගන්න කියලා) :lol: නැතන්ම් ඌ උබේ ඔලුව කයි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom