Windows Update Expertsla

Johnnie_Walker

Well-known member
  • Mar 20, 2012
    8,588
    13,570
    113
    [email protected]

    මචන්ලා korean කාරයෙක්ගේ lap එකක windows 8 තියෙන්නේ. මු ඒක windows 10 update කරලා ඉල්ලනවා . මේකයි කෙස් එක. මුන් use කරන්නේ korean apps ඒවා සල්ලි දීල ගත්ත ඒවා. ඒවා අපහු purchase කරන්න ඕනද ? නැත්තන් wndows 10 update කරත් programme files වල තියෙන softwares windows 10 support කරනවා නං අ විදිහටම normally වැඩ කරනවද ?
     
    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    upgrade karanna puluwan. programs ekkama. eth eka nm echchara honda deyak neme. eka eka leda enawa godak welawata. windows 10 clean install ekak daana eka thama honda. u use karana softwares wala license keys thiyenawada u gaawa
     
    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63

    මචන්ලා korean කාරයෙක්ගේ lap එකක windows 8 තියෙන්නේ. මු ඒක windows 10 update කරලා ඉල්ලනවා . මේකයි කෙස් එක. මුන් use කරන්නේ korean apps ඒවා සල්ලි දීල ගත්ත ඒවා. ඒවා අපහු purchase කරන්න ඕනද ? නැත්තන් wndows 10 update කරත් programme files වල තියෙන softwares windows 10 support කරනවා නං අ විදිහටම normally වැඩ කරනවද ?

    oya wage wadath freelancing wala tynewda :confused:

    and softwares nm boho welawata wada karai
    bt original key eka one
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,570
    113
    [email protected]
    upgrade karanna puluwan. programs ekkama. eth eka nm echchara honda deyak neme. eka eka leda enawa godak welawata. windows 10 clean install ekak daana eka thama honda. u use karana softwares wala license keys thiyenawada u gaawa

    oya wage wadath freelancing wala tynewda :confused:

    and softwares nm boho welawata wada karai
    bt original key eka one

    :confused:නෑ බන් . Freelancer case ekak nemei. mama danna porak mu. ඌ agriculture engineer කෙනෙක් බන්. මෙලෝ හුත්තක් දන්නේ නෑ . උගෙන් ලංකාවේ IT කොල්ලෙක් 50,000ක් ඉල්ලලා genuine windows දාන්න. සුද්දෙක් නෙහ්.... ලොල්.:lol::lol: මු අඩ අඩ ඉන්නවා.

    මම යන site එකක පොරක් මු. මු ලග එහෙම සල්ලියක් නෑ.. අපි දවසක් අඩියක් ගහද්දි මු ඕක කිව්වේ. මමත් පකය වගේ දාල දෙන්නන්. ebay එකෙන් KEY එක අරන් දාල active කරන්න ඕන නං උපරිම 5k යි කියල. ඕක මොකද්ද කිව්ව . දැන් මේක site එකට ගිය වෙලාවේ ඉදන් ලැප් එක අරන් පස්සෙන් එනවා. මම දැම්මේ නෑ. මොකද තියෙන apps වලට කෙලවුනොත් ඕක මට නිදාගන්නවත් දෙන්නේ නෑ. :yes::yes:

    මුගේ තියෙන දොචුමෙන්ට්ස් නං backup කරා කියමුකෝ. apps තමා අවුල.:nerd::nerd:
     
    heshanhiru

    Active member
  • Nov 6, 2008
    464
    90
    28

    මචන්ලා korean කාරයෙක්ගේ lap එකක windows 8 තියෙන්නේ. මු ඒක windows 10 update කරලා ඉල්ලනවා . මේකයි කෙස් එක. මුන් use කරන්නේ korean apps ඒවා සල්ලි දීල ගත්ත ඒවා. ඒවා අපහු purchase කරන්න ඕනද ? නැත්තන් wndows 10 update කරත් programme files වල තියෙන softwares windows 10 support කරනවා නං අ විදිහටම normally වැඩ කරනවද ?

    apps windows eken salli deela nam aran thiyenne, aulak naha eyata store profile ekata log wela download karanna puluwan. aye salli denna oni naha.
    google appstore scene eka wagema thamai wenasak nha
     
    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,351
    1,472
    113
    ළිඳේ ♥♥♥♥
    win 10 boot karanne nathuwa win 8 udin setup eka run karanna,keep apps and data option eken setup eka continue karanna,godak welawata app awlak nathuwa run way,win 8 eka cracked ekak nam update ekedi win 10 genuine widiyata active wenawa,Wade karanna sure nathnam acronis true image wage tool ekakin boot drive eka active partition ekka backup ekak data wadeta bahinna,
     
    acronis true image eken C ekama bootable widihata image ekak ganna puluwanda?
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,879
    113
    56
    400 : Bad Request
    Upgrade karanna puluwan but okkoma apps wada karai kiyala guarnt karanna baha.
    Genuine purchase karapuwa nam owage email and password walin aye fresh install ekakdi active wenava.

    koi ekatath mehema karapan.

    1) Remove laptop hard disk clone the Disk to a another hdd Easeus partition master is good
    2) Cloned drive eken lap eka boot wenavada 100% wada da balahan.
    3) wada nam eka pattakin tiyala Lap eke original hard disk eka windows updagrade karapan.
    4) after evything balapan apps wada da etc issues monada complications etc
    5) important apps wad anattam ithin karanna tiyenne hdd ekata orignal clone ekama dana eka thamai.
    6) upgrade karanavanam apps wada karanne na kiyala Korean ekata kiyapan.
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,688
    113
    හැමිනේශන්

    මචන්ලා korean කාරයෙක්ගේ lap එකක windows 8 තියෙන්නේ. මු ඒක windows 10 update කරලා ඉල්ලනවා . මේකයි කෙස් එක. මුන් use කරන්නේ korean apps ඒවා සල්ලි දීල ගත්ත ඒවා. ඒවා අපහු purchase කරන්න ඕනද ? නැත්තන් wndows 10 update කරත් programme files වල තියෙන softwares windows 10 support කරනවා නං අ විදිහටම normally වැඩ කරනවද ?

    :yes: කට්ටිය කියල නැති ටිකකුත් එකතු කරන්න හිතුවා.. :yes:

    මචන් මෙහෙමයි, කොරියන් උන් use කරන්නෙ windows 10 KN කියන version එක. උන්ටම වෙනමම release කරන versionඑකක් ඔය.(උන්ගෙ රටේ ලීගල් ඉශූ වගයක් නිසයි Microsoftඑකෙන් කොරියාවටම KN කියන version එකක් ගහන්නෙ) අපිට Windows 10 Home/ Professional / Enterprises තියෙනව වගේ උන්ට ගහන්න ඕන KN කියන version එක. (Europe රටවලට windows 10 N කියන එක) චීනෙ උන්ට fb use කරන්න දෙන්නෙ නෑ වගේ සීන් එකක් මේ. :yes: උබේ යාලුවගේ සීන් එකේදි පොර use කරන්නෙ purchase කරපු application කියන්නෙ පොරගෙ windows 10 එකත් අනිවා genuine වෙන්න ඇති. ඒනිසා ඕක ලංකාවෙ ඉදන් update කරාට කිසිම අවුලක් වෙන්නෙ නෑ :yes: හැබැයි උබ clean format එකක් ගහනවනම් format කරන්න කලින් බලන්න පොරගෙ මැශින් එකේ දාල තියෙන version එක මොකක්ද කියල. ඒක නොබලා මොකුත් කරන්න එපා. :no: (උබ ලොකු අමාරුවක වැටෙයි :yes: ) මමත් කියන්නෙ update කරනවට වඩා 100%ක් හොදයි C drive එක clean format එකක් ගහන එක. :yes: c එක format කරපු ගමන් දාල තියෙන ඔක්කොම application ටික ආයෙ එන්නෙ නෑනෙහ්. අනිවා format කරන්න කලින් උබේ යාලුවත් ලග තියන් උගේ මැශින් එකේ ඌ purchase කරල තියෙන ඔක්කොම application ටික වෙන වෙනම අහගෙන licence key ටික වෙනමම ලියාගනින්, :yes: (format කරන්න කලින් මේ සීන් එක උට තේරුම් කරල දියන්, format කරාට පස්සෙ දැන් install කරල තියෙන ඔක්කොම නැති වෙනවා ඒ නිසා purchase කරපු හැම application එකේම keys හෝ user name password ලියාගන්න කියලා) :lol: නැතන්ම් ඌ උබේ ඔලුව කයි.