Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Today at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Windows VPS එකක් ගත්තා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Virtual private server (VPS) යනු?

Virtual private server (VPS) යනු 1ක් physical server 1කක් මගින් virtual servers විශාල සංඛ්‍යාවක් නිර්මානය කර දෙන තාක්ශනයකි. මෙහිදී physical server හි ඇති RAM CPU වැනි සම්පත් සේවා දායකයන් ගනන අනූව බෙදීමකට ලක් නොවී එක් එක් සේවා දායකයාට ඉහත සම්පත් එලෙසම ලැබේ. එමනිසා wed site 1කේ වේගවත් බවට සේවාදායකයන් ගනන කිසිවිටෙකත් බාධාවක් නොවේ.

Sudda sinhalen kiwwot windows vps ekak ube gedara tiyena computer eka wage thamai. hariyata nikan hardware touch karana bari PC ekak wage. mekata remote access karanna mokak hari device ekak tiyenna one itin. 4n ekak hari lap ekak wage. 24 eka digata wada karawana puluwn. mokak hari run wena dala tiyana puluwn. bot wage ewa.

Virtual private server (VPS) වැදගත් වන්නේ කාටද?

තම wed site 1ක ඉතා වේගයෙන් වර්ධනය වේ යැයි සිතන සහ ඉතා වැඩි traffic 1කක් සහිත wed site සඳහා.

Bot Run karana ayata. SEO tool use karana ayata , forex karana ayata, downloads and uploads walata, vpn ekak widiyata use karanat samahara aya use karanawa.

Virtual private server (VPS) හි වාසි

නම්‍යශීලීත්වය

wed site 1කෙහි දියුනුවත් සමග පරිමාව සහ ධාරිතාව වැඩි කිරීමේ පහසුව

මූල්‍ය වාසි

තමන්හට ගැලපෙන විවිධ පැකේජ තෝරගත හැකි වීම මගින් අනවශ්‍ය මුදල් හානි රහිත වීම.

අමතර වියදම් රහිත වීම

බොහෝ විට Bandwidth and disk capacity unlimited වන බැවින් අමතර ගාස්තු රහිත වේ.

ඉහල හැසිරවීම් දායකත්වය

Shared hosting ලෙස නොව මෙහිදී vertual server සඳහා full root access userට ලැබේ.

භාවිතකිරීමේ පහසුව

Wed panel GUI මගින් ඉතා පහසුවෙන් තමන්ගේ වෙනස්කම් ඉටුකරගත හැක

VPS = Virtual Private Server

සරලව කිව්වොත් VPS එකක් කියන්නේ වෙනත් (Location) ස්ථානයක තිබෙන හොද ප්‍රබල තනි සර්වර් එකක් Virtually කොටස් වලට කඩලා එම කොටසට දෙන Virtual access එක..

උදා : හිතන්න හොද සර්වර් එකක් තියෙනවා කියලා 20GHz ස්පීඩ් / රැම් එක 16 GB / හාර්ඩ් එක 400GB ssd වගේ ඉතින් අපි ඔය මෙශිම Virtually කොටස් 10 කට කඩාගන්නවා අපිට ඕන විදිහට එකිව්වේ එක කොටසක් 2GHz ස්පීඩ් / රැම් 1.5 GB / හාර්ඩ් 40 GB ඔන්න ඔය වගේ ඉතින් ඔය එක කොටසකට තමයි VPS එකක් කියන්නේ.

sinhala tika copy from Kuppiya Forum.

[QUOTE="VPS09, post: 21795035, member: 514052"] Virtual private server (VPS) යනු? Virtual private server (VPS) යනු 1ක් physical server 1කක් මගින් virtual servers විශාල සංඛ්‍යාවක් නිර්මානය කර දෙන තාක්ශනයකි. මෙහිදී physical server හි ඇති RAM CPU වැනි සම්පත් සේවා දායකයන් ගනන අනූව බෙදීමකට ලක් නොවී එක් එක් සේවා දායකයාට ඉහත සම්පත් එලෙසම ලැබේ. එමනිසා wed site 1කේ වේගවත් බවට සේවාදායකයන් ගනන කිසිවිටෙකත් බාධාවක් නොවේ. Sudda sinhalen kiwwot windows vps ekak ube gedara tiyena computer eka wage thamai. hariyata nikan hardware touch karana bari PC ekak wage. mekata remote access karanna mokak hari device ekak tiyenna one itin. 4n ekak hari lap ekak wage. 24 eka digata wada karawana puluwn. mokak hari run wena dala tiyana puluwn. bot wage ewa. [B]Virtual private server (VPS) වැදගත් වන්නේ කාටද?[/B] තම wed site 1ක ඉතා වේගයෙන් වර්ධනය වේ යැයි සිතන සහ ඉතා වැඩි traffic 1කක් සහිත wed site සඳහා. Bot Run karana ayata. SEO tool use karana ayata , forex karana ayata, downloads and uploads walata, vpn ekak widiyata use karanat samahara aya use karanawa. [B]Virtual private server (VPS) හි වාසි [/B] [LIST] [*]නම්‍යශීලීත්වය [*]wed site 1කෙහි දියුනුවත් සමග පරිමාව සහ ධාරිතාව වැඩි කිරීමේ පහසුව [*]මූල්‍ය වාසි [*]තමන්හට ගැලපෙන විවිධ පැකේජ තෝරගත හැකි වීම මගින් අනවශ්‍ය මුදල් හානි රහිත වීම. [*]අමතර වියදම් රහිත වීම [*]බොහෝ විට Bandwidth and disk capacity unlimited වන බැවින් අමතර ගාස්තු රහිත වේ. [*]ඉහල හැසිරවීම් දායකත්වය [*]Shared hosting ලෙස නොව මෙහිදී vertual server සඳහා full root access userට ලැබේ. [*]භාවිතකිරීමේ පහසුව [*]Wed panel GUI මගින් ඉතා පහසුවෙන් තමන්ගේ වෙනස්කම් ඉටුකරගත හැක [/LIST] [B]VPS = Virtual Private Server [/B] සරලව කිව්වොත් VPS එකක් කියන්නේ වෙනත් (Location) ස්ථානයක තිබෙන හොද ප්‍රබල තනි සර්වර් එකක් Virtually කොටස් වලට කඩලා එම කොටසට දෙන Virtual access එක.. උදා : හිතන්න හොද සර්වර් එකක් තියෙනවා කියලා 20GHz ස්පීඩ් / රැම් එක 16 GB / හාර්ඩ් එක 400GB ssd වගේ ඉතින් අපි ඔය මෙශිම Virtually කොටස් 10 කට කඩාගන්නවා අපිට ඕන විදිහට එකිව්වේ එක කොටසක් 2GHz ස්පීඩ් / රැම් 1.5 GB / හාර්ඩ් 40 GB ඔන්න ඔය වගේ ඉතින් ඔය එක කොටසකට තමයි VPS එකක් කියන්නේ. [SIZE=2]sinhala tika copy from Kuppiya Forum.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom