මම කලින් පාවිච්චි කරේ Amazon එකෙන් අතහදා බැලීම සදහා අවුරුද්දක කාලයකට ලබාදුන්නු VPS එකක්. ඒක නොමිලේ කිව්වට 1Gb පැන්නගමන් ඒකෙ ඉන්ටර්නෙට් බිල අපිට ගෙවන්න වෙනව
. අන්තිමට බැලුවම බර ගානක් මුන් කාර්ඩ් එකෙන් කපාගෙන. අන්තිමට මාස 4න් වැඩේ අතහැරලදාන්න වුනා. ඒ වුනාට VPS එකක් තියෙනව නම් ගොඩක් වැඩ කරදරයක් නැතිව ගොඩක් ලේසියෙන් කරන්න පුලුවන් කියල ඒ ටික කාලෙදි දැනගන්න පුලුවන් වුනා.
පැය 24ම On එකේ තියෙන high speed unlimited internet connection එකක් සහිත Computer එකක් අපිට ඕන තැනක ඉදල control කරන්න පුලුවන් නම් මොනතරම් දේවල් කරන්න පුලුවන්ද ? බස් එකක යන ගමන් වුනත් ලැප්ටොප් දිගඇරගෙන පිස්සු කෙලින්නේ නැතිව ෆෝන් එකේ RDP ඇප් එකෙන් අවශ්‍ය වැඩේ ගොඩක් ලේසියෙන් කරන්න පුලුවන්. ඉතින් ආයෙත් අඩුවට Windows VPS එකක් ගන්න හොයල බලද්දී ඒවයි ගනන් දැක්කම වැඩේ අතහැරල දැම්මා
. අඩුම $30 වගේ තමයි මට හොයාගන්න පුලුවන් වුනේ. සමහර ඒව $80ක් විතර. ඒ වගේ එකක් අරගෙන මට තියෙන වැඩ ටික කරගන්න එක පාඩුයි. මේ ලගදි එලකිරියෙ දාල තිබුන $4ට Bandwidth unlimited Windows VPS එකක් දෙන්න පුලුවන් කියල ත්‍රෙඩ් එකක්.( http://www.elakiri.com/forum/showthread.php?t=1801746 ) අපේ එකෙක් නිසා දෙපාරක් හිතන්නේ නැතිව මම එකක් ගත්ත
. වැඩේ ගොඩ. කියල තියෙන විදියට ඔක්කොම සුපිරියටම තියෙනවා. පහලින් දාල තියෙන්නේ මම ගත්ත VPS එකේ screen shots.
අපේ එකෙක් නිසා ඕන දෙයක් කතා කරල හදාගන්න පුලුවන්. ඉතින් මේ ත්‍රෙඩ් එක ඌට support එකක් විදියට තමයි දැම්මෙ. තව කී දෙනෙකුට මේ ගානට දෙන්න පුලුවන්ද දන්නෑ. Windows VPS එකක් ගන්නව නම් මෙයාගෙන් බය නැතිව ගන්න කියල කියන්න පුලුවන්
.
. අන්තිමට බැලුවම බර ගානක් මුන් කාර්ඩ් එකෙන් කපාගෙන. අන්තිමට මාස 4න් වැඩේ අතහැරලදාන්න වුනා. ඒ වුනාට VPS එකක් තියෙනව නම් ගොඩක් වැඩ කරදරයක් නැතිව ගොඩක් ලේසියෙන් කරන්න පුලුවන් කියල ඒ ටික කාලෙදි දැනගන්න පුලුවන් වුනා. පැය 24ම On එකේ තියෙන high speed unlimited internet connection එකක් සහිත Computer එකක් අපිට ඕන තැනක ඉදල control කරන්න පුලුවන් නම් මොනතරම් දේවල් කරන්න පුලුවන්ද ? බස් එකක යන ගමන් වුනත් ලැප්ටොප් දිගඇරගෙන පිස්සු කෙලින්නේ නැතිව ෆෝන් එකේ RDP ඇප් එකෙන් අවශ්‍ය වැඩේ ගොඩක් ලේසියෙන් කරන්න පුලුවන්. ඉතින් ආයෙත් අඩුවට Windows VPS එකක් ගන්න හොයල බලද්දී ඒවයි ගනන් දැක්කම වැඩේ අතහැරල දැම්මා
. අඩුම $30 වගේ තමයි මට හොයාගන්න පුලුවන් වුනේ. සමහර ඒව $80ක් විතර. ඒ වගේ එකක් අරගෙන මට තියෙන වැඩ ටික කරගන්න එක පාඩුයි. මේ ලගදි එලකිරියෙ දාල තිබුන $4ට Bandwidth unlimited Windows VPS එකක් දෙන්න පුලුවන් කියල ත්‍රෙඩ් එකක්.( http://www.elakiri.com/forum/showthread.php?t=1801746 ) අපේ එකෙක් නිසා දෙපාරක් හිතන්නේ නැතිව මම එකක් ගත්ත
. වැඩේ ගොඩ. කියල තියෙන විදියට ඔක්කොම සුපිරියටම තියෙනවා. පහලින් දාල තියෙන්නේ මම ගත්ත VPS එකේ screen shots. අපේ එකෙක් නිසා ඕන දෙයක් කතා කරල හදාගන්න පුලුවන්. ඉතින් මේ ත්‍රෙඩ් එක ඌට support එකක් විදියට තමයි දැම්මෙ. තව කී දෙනෙකුට මේ ගානට දෙන්න පුලුවන්ද දන්නෑ. Windows VPS එකක් ගන්නව නම් මෙයාගෙන් බය නැතිව ගන්න කියල කියන්න පුලුවන්
Last edited:





blog eka delete kara dan liyanna vana ekk lktips.info