Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Windows XP
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපෝ ඕව හෙනම කොමන්

ලංකාවෙත් සමහර බැංකු වල ATM වල දුවන්නෙ XP, මම ලඟදිත් දැක්කා වැඩ කරන්නෙ නැති ATM එකක XP ලෝගෝ එක විතරක් ලෝඩ් වෙලා තියනවා . ගොඩක් වෙලාවට මේව එම්බෙඩඩ් වර්ශන් වගේ වෙන්න ඇති ඒවට සපෝට් සිකියුරිටි අප්ඩේට් එහෙම තාම දෙනවා ඇති.

තව මම කලින් වැඩ කරා AU/NZ වල තියන ලොකුම කම්පැනියක් එක්ක. එවුන්ගෙත් සේරම බැක් එන්ඩ් සිස්ටම් රන් වෙන්නෙ හද්ද පරන IBM-AS400 වල. (AS400 අසූ ගනන් වල ආපු එකක් හැබැයි පට්ටම රිලයබල් සිස්ටම්, ක්ලයන්ට් අපිට කියලා තියනවා උන්ගෙ සර්වර් තියනවා අවුරුදු 15ක් වගේ එක දිගට රන් වෙන ඒව කිසිම ශට්ඩවුන් එකක් රීස්ටාට් එකක් නොකර ) මුන්ගෙ බැක් එන්ඩ් එහෙම උනාට උන්ගෙ සිස්ටම් එකට ඕඩර් එකක් දැම්මට පස්සෙ ෆුලි Automated warehouse වලින් බඩු පික් වෙලා පැක් වෙලා ශිප් කරන්නෙ. ඕව පරන උනාට ගොඩක් මොඩර්න් ෆ්රේම්වර්ක් වල පවා අර සිස්ටම් එක්ක ඉන්ටග්ර්ට් කරන්න ලයබ්රීස් එහෙම තියනවා. ඒකෙන් තේරෙන්නෙ පරන උනාට ඔය සිස්ටම් හෙවිලි යූස් වෙනවා කියලා

අනික අපි ගෙදර කම්පියුටරේ අප්ග්‍රේඩ් කරලා වින්ඩෝස් අලුත් එක දානවා වගේ නෙමයි එන්ට්‍රප්‍රයිස් ලෙවල් එකේ වැඩ කරද්දි. සමහර විට අලුත් හාඩ්වෙයා සහ සොෆ්ට්වෙයා ගන්න යන වියදමට වඩා මයිග්‍රේශන් ප්‍රොසෙස් එකට වියදම් වෙන්න පුලුවන්.

(ලංකාවෙත් සමහර බැංකු වල එහෙමත් තාම AS-400 රන්වෙනවා කියලා අහල තියනවා)

[QUOTE="NEMISIS, post: 28415647, member: 494668"] අපෝ ඕව හෙනම කොමන් ලංකාවෙත් සමහර බැංකු වල ATM වල දුවන්නෙ XP, මම ලඟදිත් දැක්කා වැඩ කරන්නෙ නැති ATM එකක XP ලෝගෝ එක විතරක් ලෝඩ් වෙලා තියනවා . ගොඩක් වෙලාවට මේව එම්බෙඩඩ් වර්ශන් වගේ වෙන්න ඇති ඒවට සපෝට් සිකියුරිටි අප්ඩේට් එහෙම තාම දෙනවා ඇති. තව මම කලින් වැඩ කරා AU/NZ වල තියන ලොකුම කම්පැනියක් එක්ක. එවුන්ගෙත් සේරම බැක් එන්ඩ් සිස්ටම් රන් වෙන්නෙ හද්ද පරන IBM-AS400 වල. (AS400 අසූ ගනන් වල ආපු එකක් හැබැයි පට්ටම රිලයබල් සිස්ටම්, ක්ලයන්ට් අපිට කියලා තියනවා උන්ගෙ සර්වර් තියනවා අවුරුදු 15ක් වගේ එක දිගට රන් වෙන ඒව කිසිම ශට්ඩවුන් එකක් රීස්ටාට් එකක් නොකර ) මුන්ගෙ බැක් එන්ඩ් එහෙම උනාට උන්ගෙ සිස්ටම් එකට ඕඩර් එකක් දැම්මට පස්සෙ ෆුලි Automated warehouse වලින් බඩු පික් වෙලා පැක් වෙලා ශිප් කරන්නෙ. ඕව පරන උනාට ගොඩක් මොඩර්න් ෆ්රේම්වර්ක් වල පවා අර සිස්ටම් එක්ක ඉන්ටග්ර්ට් කරන්න ලයබ්රීස් එහෙම තියනවා. ඒකෙන් තේරෙන්නෙ පරන උනාට ඔය සිස්ටම් හෙවිලි යූස් වෙනවා කියලා අනික අපි ගෙදර කම්පියුටරේ අප්ග්‍රේඩ් කරලා වින්ඩෝස් අලුත් එක දානවා වගේ නෙමයි එන්ට්‍රප්‍රයිස් ලෙවල් එකේ වැඩ කරද්දි. සමහර විට අලුත් හාඩ්වෙයා සහ සොෆ්ට්වෙයා ගන්න යන වියදමට වඩා මයිග්‍රේශන් ප්‍රොසෙස් එකට වියදම් වෙන්න පුලුවන්. (ලංකාවෙත් සමහර බැංකු වල එහෙමත් තාම AS-400 රන්වෙනවා කියලා අහල තියනවා) [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom