මම windows 10pro USEකරන්නෙ. ඊයෙ Turn off කරන්න යද්දි update and shutdown or Update and restart කියලා වැටිලා තිබ්බා. මමත් ඉතින් update and shutdown ක්ලික් කරා. ඒකupdate නොකර off කරන්න විදියක් තිබ්බෙත් නැ. මම අද උදේ ලැප් එක ඔන් කරට පස්සෙ Activation key එක දාලා active කරන්න කියලා message එනවා. PC එකේ වැඩ කරන්න අවුලක් දැනට නැ. ඒත් සැරෙන් සැරේ message එකක් එනවා.
office packageඑකටත් කෙල වෙලා තියෙන්නෙ. ඒ මගුලෙත් KEY එක දානන් කියලා messageඑනවා. මම කලින් දාපු activator එකෙන්ම ආයෙත් activeකරා. වැඩේ නම් හරි ගියා. ඒත් ටීක වෙලාවකින් ආයෙත් originalkey එකක් දාන්න කියලාmessage එකක් එනවා. දැන් මම මොකද කරන්න ඕනි. ඔයාලා ලග තිඅනවා නම් මට KEy or activator එකක්දෙ න්න පුලුවද. ලින්ක් \එකක් උනත් කමක් නැ

thankzz