Windows8 ට එරෙහි Elakiri පෙත්සම

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    Windows8 ට එරෙහි Elakiri පෙත්සම

    GTRZ වෙත.

    Windows8 මේ පුද්ගලයා විසින් එළකිරියේ නිතරම සාමාජිකයන්ගේ සාමයට බාදා වන අයුරින් විවිධ හොර අයිඩී භාවිතා කරමින් සියල්ලන්ටම පහත් වචනයෙන් අපහාස කරමින් ත්‍රඩ් දමමින් කටයුතු කරයි.අපට කවුරුත් මොන දේශපාලනයක් ඇදහුවද කම් නැත.එහෙත් මොන දේශපාලනය වුවද කතා කලයුතු පිළිවෙළක් තිබේ.ඒ කිසිත් නොදන්නා මේ තමා ඉංජිනේරුවෙකැයි කියා ගන්නා පුද්ගලයා එළකිරි සාමාජිකයන්ගේ ලේ කෝප කරවමින් හොර අයිඩී වපුරවමින් හැසිරීමට පටන්ගෙන ඇත.කරුණාකර මේ සඳහා යම් සුදුසු පියවරක් ගන්නා මෙන් ඉල්ලමු.:angry:
    sakki
    juir.jpg


    කට්ටිය මොකද කියන්නේ?කට්ටියම මේකෙ අනුමත කරනවනම් පෝස්ට් එකක් දාල සයීන් එකක් දාන්ඩ.:yes:

     
    Last edited:
    • Like
    Reactions: udagama

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඔය keyboard දේශප්‍රේමියෙක්නේ බන්. ඔය වගේ සෙට් ඕනේ තරන් එළකිරි එකේ ඉන්නවා. කට විතරයි. අපි එයාලගේ මානසික තත්වෙට අනුකම්පා කරමු...
     

    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,114
    736
    113
    Am charter, katinui, anith paththnui 2nma kata karana ekek, Eka thaththekge puthek nam aaphu ena ekaka ne!
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,692
    4,566
    113
    දැන් ටිකකට කලින් මැන්ස් මට කිව්වා ජෙප්පොන්ට එලකිරියෙ ඉන්න දෙන්නෙ නැ කියලා
     

    gns85

    Active member
  • Jul 11, 2010
    284
    121
    43
    😂😂
    පව්සි මල්ලි ඔයා උට බැන බැන ඔයා කරන්නෙත් ඒකම නේද ඔයත් ෙද්ශපාලනය අල්ලගන ඒයත් ඒක අල්ලගන මට පේන්නෙ මෙක ඔයාලෙගම ගැටලුවක් විතරයි වෙන ඒලකිරි ෙපාරවල් ගාවගන විසදන්න හදන්න ඒපා
     

    Kookka

    Member
    Jan 21, 2010
    438
    73
    0
    Colombo, Kottawa
    anee

    Anunte wadi bane kiyane hamome karanne ekame de...SF gane katha karene kena SF te kade yanawa...MR te katha karene kena MR ge katu levwa kanawa...,

    any one can have own view...mokadda issue eka?

    thaman kage hari view ekakate kamathi nathnam...ea thred eka nobala inna.., meke free portal ekak ne...kagewath budalayak newai ne
     

    NalinMoM4Life

    Member
    Oct 21, 2010
    9
    3
    0
    Windows 8 kiyanne konda pana thiyena kollek. u kiyapu dewal api hamotama hari wunata, pawusi wage bohoma sulu napunsakayo pirisakata attha daraganna amaru bawa hamoma dannawa.

    Ai puthe uba ohoma katawak mata kive ne ne. Mama danagatta uba kolukaarayek kiyala, windows 8 ge konda withrada baluwe wena kohewath baluwe nada puthe,mama ube ammane,mata kiyapan,