windows8

FCB

Well-known member
  • Jul 18, 2009
    3,048
    688
    113
    මම අද දවල් හිටියේ නැහැ මට විරුද්ධව විශාල කුමන්ත්‍රණයක් දියත් වෙලා තියෙනවා. එළකිරි එකේ දේශදෝහී, බංකලොත් දේශපාලන කොටස් වලට කඩේ යන අයට කියන්නේ,
    windows8 මඩ වලට අපහාස වලට බැනුම් වලට බය නැහැ. රට වෙනුවෙන් රටට හානි කරන පහර බල්ලොන්ට විරුද්ධව උන්ට කඩේ යන අයට විරුද්ධව හැමදාම පෙනී සිටිනවා.
    කරපු පහර වැඩ වලට සිර ගත වෙලා ඉන්න පුද්ගලයන්ට, පරාජයෙන් කුණු ගොඩට විසිවෙලා ඉන්න බංකලොත් දේශපාලන පක්ෂ වලට කඩේ යන උන්ට windows8 බය නැහැ. උන්ගේ මඩ, අපහාස වලට windows8 තව තවත් ශක්තිමත් වෙනවා. තිස් වසරක කුරිරු යුද්ධයෙන් පසුව රටේ කරගෙන යන යෝධ සංවර්ධන වැඩ පිළිවෙලට ඉදිරියටත් ශක්තියක් වෙනවා. රට බේරාගත් අසහාය නායකයා, අපේ ආදරණිය ජනාධිපතිතුමා වෙනුවෙන් එතුමාගේ යෝධ සංවර්ධන වැඩ පිළිවෙල වෙනුවෙන් මොන බාධක ආවත් සහයට සිටිනවා. රට ආපස්සට තල්ලු කරන්න හදන අයට එළකිරි එකේ කඩේ යන පහරයින්ට ශක්තිමත් ෆයර් වෝල් එකක් වගේ windows8 ඉන්නවා. එළකිරි එකේ නංගිලා මල්ලිලා අයියල අක්කලා හැමෝම දේශදොහින්ගේ බොරු පෝස්ට් වලින් නොමග යන්න නොදී දැනුවත් කරනවා.

    මට pm එවලා, රෙප් දීල, කමෙන්ට් වලින් උනන්දු කරලා සහය දක්වපු දක්වන හැමෝටම ස්තුත්යි. windows8 මවු බිම වෙනුවෙන් හැම තිස්සෙම පෙනී සිටිනවා. ශ්‍රී ලංකාවට ජය වේවා, රට බේරාගෙන රට සංවර්ධනය කරන ජනාධිපතිතුමා ඇතුළු ආණ්ඩුවට ජයවේවා. එළකිරි එකේ දේශප්‍රේමී, උගත් බුද්ධිමත් හැමෝම ජනාධිපතිතුමාටත් රජයටත් සහය දක්වනවා. හැමෝම එකතු වෙන්න විජාතික බලවේග, බංකලොත් පක්ෂ වලින් රට බේරාගෙන ලබා ගත නිදහස අර්ථවත් කරලා රට සංවර්ධනය කරන්න.

    Ane pala gobbayo yanna
     
    kadda

    Well-known member
  • Jun 16, 2007
    614
    412
    63
    මචන්ලා, මේ WINDOWS 8 කියන්නේ විමල් වීරවංස මහත්තයා වත්ද?? නැත්තම් කොහොමද බන් මේ තරම් ලැජ්ජා නැතිව කඩේ යන්නේ??? මේක නම් කඩේ යෑමක් නෙමෙයි. තනිකරම සුපර් මාර්කට් යෑමක්.
    :shocked::shocked::shocked:
     
    asanka300

    Member
    Oct 14, 2006
    692
    20
    0
    මචන්ලා, මේ WINDOWS 8 කියන්නේ විමල් වීරවංස මහත්තයා වත්ද?? නැත්තම් කොහොමද බන් මේ තරම් ලැජ්ජා නැතිව කඩේ යන්නේ??? මේක නම් කඩේ යෑමක් නෙමෙයි. තනිකරම සුපර් මාර්කට් යෑමක්.
    :shocked::shocked::shocked:

    මහත්තයා..? :lol::lol::lol:
     
    aruna47

    Well-known member
  • මම අද දවල් හිටියේ නැහැ මට විරුද්ධව විශාල කුමන්ත්‍රණයක් දියත් වෙලා තියෙනවා. එළකිරි එකේ දේශදෝහී, බංකලොත් දේශපාලන කොටස් වලට කඩේ යන අයට කියන්නේ,
    windows8 මඩ වලට අපහාස වලට බැනුම් වලට බය නැහැ. රට වෙනුවෙන් රටට හානි කරන පහර බල්ලොන්ට විරුද්ධව උන්ට කඩේ යන අයට විරුද්ධව හැමදාම පෙනී සිටිනවා.
    කරපු පහර වැඩ වලට සිර ගත වෙලා ඉන්න පුද්ගලයන්ට, පරාජයෙන් කුණු ගොඩට විසිවෙලා ඉන්න බංකලොත් දේශපාලන පක්ෂ වලට කඩේ යන උන්ට windows8 බය නැහැ. උන්ගේ මඩ, අපහාස වලට windows8 තව තවත් ශක්තිමත් වෙනවා. තිස් වසරක කුරිරු යුද්ධයෙන් පසුව රටේ කරගෙන යන යෝධ සංවර්ධන වැඩ පිළිවෙලට ඉදිරියටත් ශක්තියක් වෙනවා. රට බේරාගත් අසහාය නායකයා, අපේ ආදරණිය ජනාධිපතිතුමා වෙනුවෙන් එතුමාගේ යෝධ සංවර්ධන වැඩ පිළිවෙල වෙනුවෙන් මොන බාධක ආවත් සහයට සිටිනවා. රට ආපස්සට තල්ලු කරන්න හදන අයට එළකිරි එකේ කඩේ යන පහරයින්ට ශක්තිමත් ෆයර් වෝල් එකක් වගේ windows8 ඉන්නවා. එළකිරි එකේ නංගිලා මල්ලිලා අයියල අක්කලා හැමෝම දේශදොහින්ගේ බොරු පෝස්ට් වලින් නොමග යන්න නොදී දැනුවත් කරනවා.

    මට pm එවලා, රෙප් දීල, කමෙන්ට් වලින් උනන්දු කරලා සහය දක්වපු දක්වන හැමෝටම ස්තුත්යි. windows8 මවු බිම වෙනුවෙන් හැම තිස්සෙම පෙනී සිටිනවා. ශ්‍රී ලංකාවට ජය වේවා, රට බේරාගෙන රට සංවර්ධනය කරන ජනාධිපතිතුමා ඇතුළු ආණ්ඩුවට ජයවේවා. එළකිරි එකේ දේශප්‍රේමී, උගත් බුද්ධිමත් හැමෝම ජනාධිපතිතුමාටත් රජයටත් සහය දක්වනවා. හැමෝම එකතු වෙන්න විජාතික බලවේග, බංකලොත් පක්ෂ වලින් රට බේරාගෙන ලබා ගත නිදහස අර්ථවත් කරලා රට සංවර්ධනය කරන්න.

    MAHINDA ta Puka Denna Ekak mekata awilla Lol Windows 8 kiyala thoga msn id eka ewapan. mata mama mula idala aga wenakam mahinda gana kiala denna