Windows_App ?

cool-sasika

Well-known member
  • Apr 27, 2011
    2,246
    876
    113
    Any Where
    වින්ඩෝස් ෆෝන් වලට ලංකාවේ හදපු ඇප්ස් මොනවද තියෙන්නේ ? :nerd:
    ලින්ක් එකත් එක්ක දාන්න ...
    ඔයගොල්ලෝ පාවිච්චි කරන හොඳ වින්ඩෝස් ඇප් මොනවද ? :dull: