Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
WINDOWS_VPS[$4]
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබ වෙබ් අඩවියක් හෝ බ්ලොග් අඩියක් නිර්මාණය කල පසු එය අන්තර්ජාලයේ පවත්වා ගෙන යාම සදහා ඔබට Web Hosting ආයතනයක සේවය ලබා ගන්න වෙනවා.

බොහෝ Web Hosting ලබාදෙන ආයතන වල වෙබ් පිටු වලට ගියාම ඔබට Shared Hosting, VPS Hosting සහ Dedicated Hosting යනුවෙන් Web Hosting වර්ග 3ක් දකින්න පුළුවන්. මේවගේ වෙනස් කම් ගැන සරල ඉංග්‍රීසියෙන් , ඒ වගේම ලොකු තාක්ෂණික දැනුමක් නැති අයෙක්ට උනත් තේරෙන ආකාරයට නිර්මාණය කරලා තිබෙන Infographic එකක් අපිට හම්බුනා.

Shared Hosting : මසකට 3$-15$ පමණ වේ.

VPS Hosting: මසකට 25$ – 150$ පමණ වේ.

Dedicated Hosting: මසකට 50$ -300$ පමණ වේ.

ඉහත මිල ගණන් සදහන් කර ඇත්තේ ඔබට දල අදහසක් ගන්නට පමණක් වෙන අතර මිල ගණන් ලබා දෙන සේවා ආයතනය සහ Server එක අනුව මීට වඩා බොහෝ වෙනස් විය හැකිය.

සාමාන්‍ය බ්ලොග් අඩවියකට, වෙබ් අඩවියකට වගේ Shared Hosting තිබීම හොදටම ප්රමාණවත්ය.

- TSB Team (Admin)

[QUOTE="VPS09, post: 21788780, member: 514052"] ඔබ වෙබ් අඩවියක් හෝ බ්ලොග් අඩියක් නිර්මාණය කල පසු එය අන්තර්ජාලයේ පවත්වා ගෙන යාම සදහා ඔබට Web Hosting ආයතනයක සේවය ලබා ගන්න වෙනවා. බොහෝ Web Hosting ලබාදෙන ආයතන වල වෙබ් පිටු වලට ගියාම ඔබට Shared Hosting, VPS Hosting සහ Dedicated Hosting යනුවෙන් Web Hosting වර්ග 3ක් දකින්න පුළුවන්. මේවගේ වෙනස් කම් ගැන සරල ඉංග්‍රීසියෙන් , ඒ වගේම ලොකු තාක්ෂණික දැනුමක් නැති අයෙක්ට උනත් තේරෙන ආකාරයට නිර්මාණය කරලා තිබෙන Infographic එකක් අපිට හම්බුනා. Shared Hosting : මසකට 3$-15$ පමණ වේ. VPS Hosting: මසකට 25$ – 150$ පමණ වේ. Dedicated Hosting: මසකට 50$ -300$ පමණ වේ. [B]ඉහත මිල ගණන් සදහන් කර ඇත්තේ ඔබට දල අදහසක් ගන්නට පමණක් වෙන අතර මිල ගණන් ලබා දෙන සේවා ආයතනය සහ Server එක අනුව මීට වඩා බොහෝ වෙනස් විය හැකි[/B]ය. සාමාන්‍ය බ්ලොග් අඩවියකට, වෙබ් අඩවියකට වගේ Shared Hosting තිබීම හොදටම ප්රමාණවත්ය. [URL="http://topsinhalablog.com/wp-content/uploads/2016/11/Web-Hosting-Types.png"][IMG]http://topsinhalablog.com/wp-content/uploads/2016/11/Web-Hosting-Types.png[/IMG][/URL] - TSB Team (Admin) [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom