Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
windscreen එක පරිස්සම් කරගමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

windscreen එක පරිස්සම් කරගමු

වින්ඩ්ස්ක්‍රීන් එක කියන්නේ වාහනයේ තියෙන වටිනාම කොටසක්. සෑහෙන්න ගණනුත් වෙනවා මේක. රෙපෙයාර් කරන්න ගියොත් මුල් කොලිටියටම ගන්නත් අමරුයි. අනෙක බාල වින්ඩ්ස්ක්‍රීන් හැම තැනම වැහි වහල. ඒක නිසා තියෙන එකම ආරක්ෂා කරගන්න එක තරම් තවත් හොඳ දෙයක් නැහැ. අද මේ ලිපියෙන් අපි ඔබව දැනුවත් කරන්න යන්නේ මේ වින්ඩ්ස්ක්‍රීන් එක කොහොමද හරියට පරිස්සම් කර ගෙන කල්පැවැත්ම වැඩි කර ගන්නේ කියලා.

1. පරිස්සම් තැනක වාහනය පාර්ක් කරන්න.

ගොඩක් දෙනෙකුට අමතක වෙන දෙයක් තමයි, විවෘත තැනක වාහනේ නැවත්තුවම වින්ඩ්ස්ක්‍රීන් එක මතට විවිධ දේ වැටෙන්න පුළුවන් හැකියාව වැඩියි කියල. විශේෂයෙන්ම පිට්ටනියක් ගාව නම් ලෙදර් බෝලයක් වගේ ඇවිත් වැදෙන්න පුළුවන්. උස ගොඩනැගිල්ලක් යට වගේ නම් ජනේලයකින් එලියට විසි කරන දෙයක් වැටෙන්න පුළුවන්. අනෙක පොල් ගෙඩියක්, කොස් අත්තක්, තාප්පයක් වගේ දෙයක් කඩාගෙන වැටෙන්නත් පුළුවන්. ඒ නිසා කොයි වෙලෙත් හොඳ ආරක්ෂාකාරී තැනක වාහනේ නවත්තල යන්න.

2. ඉස්සරහ වාහනෙත් එක්ක යම් දුරක් තියාගන්න.

ඉස්සරහින් යන වාහන වලින් පොඩි ගල් කෑලි, ලෝහ කොටස්, ලී කොටන් වගේ දේවල් වීසි වෙලා අපේ වාහනයට වැටෙන්න පුළුවන් අවස්ථා එමටයි.

ඉස්සර නම් ගාලු පාරේ එහෙම ගල් ගෙනියන ලොකු ට්‍රක් එහෙම යනකොට පොඩි ගල් කෑලි හරියටවත් විසි වෙනවා. ඇතැම් අය බස් වලින් එලියට සල්ලි විසි කරනවා. ඒ වගේ දේවල් නිසා වීදුරුව යාන්තම් නොපෙනෙන ගානට තුවාල වෙන්න පුළුවන්. මගේ කාර් එකේ එහෙම යාන්තම් පලුදුවක් තිබිල අවුරුදු කිහිපයක් යනකොට එතනින් ඉරිතැලුව මතකයි. ඒ නිසා ඉස්සරහ වාහනේ ඒ වගේ බඩු ගෙනියන එකක් නම් සැලකිය යුතු දුරක් තියාගෙන යන්න.

3. හොඳ නැති වයිපර් හොඳම නෑ..

වයිපර් වල තියෙන රබර් එක අවුවට කර වුනාම හරි, ගෙවිල ලෝහ කොටස් එළියට ආවම හරි වීදුරුව හීරෙන්න පුළුවන්. ඒවගේම තමයි, වීදුරුව වියළි ව තියෙන කොයි වෙලාවකවත් වයිපර් එක දාන්න එපා. පොඩි පොඩි දූවිලිවලට වීදුරුව හීරෙන්න පුළුවන්. වයිපර් වොෂර් එක ඇතුලට නිකන් ඉන්න වෙලාවට ෂැම්පු පොඩි පැකට් එකක් අරන් දාල යාන්තම් කළවම් කරලා තියන්න. එතකොට වයිපර් දෙක වීදුරුව උඩ හොඳට ලිස්සල යාවි හීරෙන්නේ නැතුව. ඒ වගේම හොඳට පිරිසිදුත් වේවි.

4. පැල්ලමක් වැටිච්ච ගමන් පිහදලා දාන්න.

හදිස්සියේ කුරුල්ලෙක් ජරා කරොත්, එහෙම නැත්නම් මඩ පැල්ලමක් ආවොත්, තීන්ත ටිකක් වැටුනොත් පුලුවන් ඉක්මණට වතුර ටිකක් හරි තිනර් ටිකක් හරි දාල පිහදලා අරින්න. පත්තර කොලෙකට වතුර ටිකක් දාල පිසදම්මොත් බලන් ඉන්දෙද්දී වීදුරුව දිලිසෙන්න ගන්නවා. සමහර අය නම් දැකල ඇති ඔය සර්විස් ස්ටේෂන් වල එහෙම වාහනේ හොඳ ඉවර උනාම පත්තර කොලයක් අරන් විදුරු පිසදමනවා. පත්තර කොලේ තමයි ලේසියෙන්ම හොයාගන්න පුළුවන් වීදුරු පිසදමන්න කියාපු බඩුව.

5. දොරවල් සද්දෙට වහන්න එපා.

දොර වේගෙන් හයියෙන් වාහන එක වාහනේ වීදුරුවලට එච්චරම හොඳ දෙයක් නෙමෙයි. ඒ කම්පනේට වීදුරු දෙදරල කාලයත් එක්ක ඉරි තලන්න පුළුවන්.

6. වාහනේ අවුවේ නවත්වන්න එපා.

ලංකාවේ අවුව හරිම රස්නෙයි. ඒ නිසා පුළුවන් හැම වෙලාවේම වාහනේ සෙවණක නවත්වන්න. සෙවනක් හොයා ගන්න බැරි නම් වාහන කවරයක් අරන් වහල තියල යන්න. නුගේගොඩ පැත්තේ නම් කවරයක් වෙන්නේ රු 2500 ක් වගේ. අනෙක තමයි, තද රස්නෙක වාහනේ නවත්වල යනවනම්, ඇතුලේ තියෙන රස්නේ එලියට පිට වෙන්න වීදුරු දශමෙකින් හරි පාත් කරලා යන්න. නැත්නම් වැඩි කල් නොගොස් වීදුරු ඉරි තැලෙන්න පුළුවන්.

මෙන්න මේ දේවල් ටික තමයිඅද අපිට ඔයාල වෙනුවෙන් අද කියන්න ඕනේ උනේ. මතක තියාගන්න ඉස්සරහ වින්ඩ්ස්ක්‍රීන් එකක් සාමාන්‍යයෙන් රුපියල් 10,000 සිට ලක්ෂයක් වෙනකම්ම ගණන් වෙනවා. ඒවගේම හොඳ ඔරිජිනල් ඒව සොයාගන්න එක ලේසිත් නැහැ.

උපුටා ගැනීමකි

Full Article:-

http://rodahathara.com/how-to-protect-windscreen/

[QUOTE="Richard Hammond, post: 22274486, member: 564312"] [b]windscreen එක පරිස්සම් කරගමු[/b] [SIZE="4"][B]වින්ඩ්ස්ක්‍රීන් එක කියන්නේ වාහනයේ තියෙන වටිනාම කොටසක්. සෑහෙන්න ගණනුත් වෙනවා මේක. රෙපෙයාර් කරන්න ගියොත් මුල් කොලිටියටම ගන්නත් අමරුයි. අනෙක බාල වින්ඩ්ස්ක්‍රීන් හැම තැනම වැහි වහල. ඒක නිසා තියෙන එකම ආරක්ෂා කරගන්න එක තරම් තවත් හොඳ දෙයක් නැහැ. අද මේ ලිපියෙන් අපි ඔබව දැනුවත් කරන්න යන්නේ මේ වින්ඩ්ස්ක්‍රීන් එක කොහොමද හරියට පරිස්සම් කර ගෙන කල්පැවැත්ම වැඩි කර ගන්නේ කියලා. [CENTER][IMG]http://rodahathara.com/wp-content/uploads/2017/03/windscreen-copy.jpg[/IMG][/CENTER] 1. පරිස්සම් තැනක වාහනය පාර්ක් කරන්න. ගොඩක් දෙනෙකුට අමතක වෙන දෙයක් තමයි, විවෘත තැනක වාහනේ නැවත්තුවම වින්ඩ්ස්ක්‍රීන් එක මතට විවිධ දේ වැටෙන්න පුළුවන් හැකියාව වැඩියි කියල. විශේෂයෙන්ම පිට්ටනියක් ගාව නම් ලෙදර් බෝලයක් වගේ ඇවිත් වැදෙන්න පුළුවන්. උස ගොඩනැගිල්ලක් යට වගේ නම් ජනේලයකින් එලියට විසි කරන දෙයක් වැටෙන්න පුළුවන්. අනෙක පොල් ගෙඩියක්, කොස් අත්තක්, තාප්පයක් වගේ දෙයක් කඩාගෙන වැටෙන්නත් පුළුවන්. ඒ නිසා කොයි වෙලෙත් හොඳ ආරක්ෂාකාරී තැනක වාහනේ නවත්තල යන්න. 2. ඉස්සරහ වාහනෙත් එක්ක යම් දුරක් තියාගන්න. ඉස්සරහින් යන වාහන වලින් පොඩි ගල් කෑලි, ලෝහ කොටස්, ලී කොටන් වගේ දේවල් වීසි වෙලා අපේ වාහනයට වැටෙන්න පුළුවන් අවස්ථා එමටයි. ඉස්සර නම් ගාලු පාරේ එහෙම ගල් ගෙනියන ලොකු ට්‍රක් එහෙම යනකොට පොඩි ගල් කෑලි හරියටවත් විසි වෙනවා. ඇතැම් අය බස් වලින් එලියට සල්ලි විසි කරනවා. ඒ වගේ දේවල් නිසා වීදුරුව යාන්තම් නොපෙනෙන ගානට තුවාල වෙන්න පුළුවන්. මගේ කාර් එකේ එහෙම යාන්තම් පලුදුවක් තිබිල අවුරුදු කිහිපයක් යනකොට එතනින් ඉරිතැලුව මතකයි. ඒ නිසා ඉස්සරහ වාහනේ ඒ වගේ බඩු ගෙනියන එකක් නම් සැලකිය යුතු දුරක් තියාගෙන යන්න. 3. හොඳ නැති වයිපර් හොඳම නෑ.. වයිපර් වල තියෙන රබර් එක අවුවට කර වුනාම හරි, ගෙවිල ලෝහ කොටස් එළියට ආවම හරි වීදුරුව හීරෙන්න පුළුවන්. ඒවගේම තමයි, වීදුරුව වියළි ව තියෙන කොයි වෙලාවකවත් වයිපර් එක දාන්න එපා. පොඩි පොඩි දූවිලිවලට වීදුරුව හීරෙන්න පුළුවන්. වයිපර් වොෂර් එක ඇතුලට නිකන් ඉන්න වෙලාවට ෂැම්පු පොඩි පැකට් එකක් අරන් දාල යාන්තම් කළවම් කරලා තියන්න. එතකොට වයිපර් දෙක වීදුරුව උඩ හොඳට ලිස්සල යාවි හීරෙන්නේ නැතුව. ඒ වගේම හොඳට පිරිසිදුත් වේවි. 4. පැල්ලමක් වැටිච්ච ගමන් පිහදලා දාන්න. හදිස්සියේ කුරුල්ලෙක් ජරා කරොත්, එහෙම නැත්නම් මඩ පැල්ලමක් ආවොත්, තීන්ත ටිකක් වැටුනොත් පුලුවන් ඉක්මණට වතුර ටිකක් හරි තිනර් ටිකක් හරි දාල පිහදලා අරින්න. පත්තර කොලෙකට වතුර ටිකක් දාල පිසදම්මොත් බලන් ඉන්දෙද්දී වීදුරුව දිලිසෙන්න ගන්නවා. සමහර අය නම් දැකල ඇති ඔය සර්විස් ස්ටේෂන් වල එහෙම වාහනේ හොඳ ඉවර උනාම පත්තර කොලයක් අරන් විදුරු පිසදමනවා. පත්තර කොලේ තමයි ලේසියෙන්ම හොයාගන්න පුළුවන් වීදුරු පිසදමන්න කියාපු බඩුව. 5. දොරවල් සද්දෙට වහන්න එපා. දොර වේගෙන් හයියෙන් වාහන එක වාහනේ වීදුරුවලට එච්චරම හොඳ දෙයක් නෙමෙයි. ඒ කම්පනේට වීදුරු දෙදරල කාලයත් එක්ක ඉරි තලන්න පුළුවන්. 6. වාහනේ අවුවේ නවත්වන්න එපා. ලංකාවේ අවුව හරිම රස්නෙයි. ඒ නිසා පුළුවන් හැම වෙලාවේම වාහනේ සෙවණක නවත්වන්න. සෙවනක් හොයා ගන්න බැරි නම් වාහන කවරයක් අරන් වහල තියල යන්න. නුගේගොඩ පැත්තේ නම් කවරයක් වෙන්නේ රු 2500 ක් වගේ. අනෙක තමයි, තද රස්නෙක වාහනේ නවත්වල යනවනම්, ඇතුලේ තියෙන රස්නේ එලියට පිට වෙන්න වීදුරු දශමෙකින් හරි පාත් කරලා යන්න. නැත්නම් වැඩි කල් නොගොස් වීදුරු ඉරි තැලෙන්න පුළුවන්. මෙන්න මේ දේවල් ටික තමයිඅද අපිට ඔයාල වෙනුවෙන් අද කියන්න ඕනේ උනේ. මතක තියාගන්න ඉස්සරහ වින්ඩ්ස්ක්‍රීන් එකක් සාමාන්‍යයෙන් රුපියල් 10,000 සිට ලක්ෂයක් වෙනකම්ම ගණන් වෙනවා. ඒවගේම හොඳ ඔරිජිනල් ඒව සොයාගන්න එක ලේසිත් නැහැ. උපුටා ගැනීමකි [URL="[url]http://rodahathara.com/how-to-protect-windscreen/[/url]"]Full Article[/URL]:- [url]http://rodahathara.com/how-to-protect-windscreen/[/url] [/B] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom