Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Automobile Technical Help
Windscreen නැති කරන ඇසිඩ් Rain spots
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Windscreen නැති කරන ඇසිඩ් Rain spots

අලුත් වාහනයක් අරගෙන පාරේ යද්දී වින්ඩ්ස්ක්රීන් එක එලටම තියෙනවා. ක්රිස්ටල් ක්ලිඅර් කියන්ඩ පුළුවන්. හැබැයි ඕක මාස 6 ක් විතර පාවිච්චි කරද්දී පහල රුපයේ පෙන්නලා තියෙනවා වගේ මොකක්ද එකක් බැඳෙනවා.

ඕක ඇවිල්ල මීදුම නෙවෙයි. A/C දාල වත් Wiper එක දාලා වත් යවා ගන්ඩ බෑ. මොකද ඕක Windscreen එකේ එළියෙන් බැඳිලා තියෙන ලවන තට්ටුවක් නිසා.

ඕක වෙන්නේ මෙහෙමයි.

වැසි වතුර වැටෙද්දී දුෂිත වායුගෝලයේ ඔක්කොම ලවන ඒවායේ දියකරගෙන ආම්ලික ජාල බින්දු විදිහට වාහනේ උඩට වැටෙනවා. පස්සේ ලවන ටික ඉතුරු කරලා වතුර ටික වාෂ්ප වෙලා යනවා. අපි හොදනකොට ඔය ලවන තට්ටුවෙන් කොටසක් අයින් වුනත් තදින් අල්ලපු ටික ඉතුරු වෙනවා. ටීක කාලයක් යද්දී Windscreen එකේ ලවන තට්ටුවක් ගොඩ ගැහෙනවා. හොඳට පායන වෙලාවට ඕකෙන් අවුලක් නෑ. අවුල තියෙන්නේ වැසි වෙලාවටයි, පිනි සහිත වෙලාවටයි. ඒ වෙලාවට වැටෙන එලිය එක එක පැත්තට වර්තනය, පරාවර්තනය වෙලා අපේ පෙනීම අඩු කරනවා. රෑට වහිද්දි තමා ලොකුම අවුල.

අනිත් වාහන වල එලිය වැදුනම තරු පේනවා.

ඕක කට්ටිය ගණන් ගත්තේ නැති උනාට ඕක හින්දා අනතුරු පවා වෙනද පුලුවන්.

අනික තම වාහනේ දුවිලි තට්ටුවකින් වැහිලා තියෙන වෙලාවට පිනි වැටුනොත් ඒ දුවිලි වල තියෙන ලවනත් දියවෙලා අල්ලනවා.

කිවුල වතුරෙන් හොදපුවහමත් වෙනවා කියලා කියනවා.

ඕකට මොකද කරන්ඩ පුළුවන්???

දැනටමත් බැඳිලා තියෙනවා නම් ඉතින් Fine Abrasive compound එකකින් අතුල්ලලා කපලා අයින් කර ගන්ඩ ඕනේ. එක DIamondite Glass Resurfacing Crème, B-Cut Super වලින උනත් කරන්ඩ පුළුවන්. ඕක හරි හමන් තැනකට දීලා කරගන්ඩ. ගෙදර කරන්ඩ ගිහිල්ල Windscreen එක හුරා ගන්ඩ එපා. මම කියන්නේ ඕක කරන්ඩ ගිහිල්ලා උන අත්දැකීමෙන්. 750-1000 වගේ ගානකට ඕක කරගන්ඩ පුළුවන්.

අනික ඕක අයින් කරාට වැඩක් නෑ හරිම ඉක්මනින් අපහු බැඳෙනවා. එකටත් විසඳුමක් තියෙනවා. RAIN-X, SOFT 99 ULTRA GLACO, SOFT99 GLACO වගේ කෙමිකල් එකක් Windscreen එකේ ගාන එක.

එකෙන් කරන්නේ Windscreen එකට වැටෙන වතුර අලකොලේට වැටුනා වගේ ලිස්සලා යවන ගමන් අපද්රව්ය ඇලීමට ඉඩ නොදීම. ඇත්තටම මේවා පාවිච්චි කරාම වැහි වෙලාවට පෙනීම ෆුඟක් වැඩි වෙනවා. ඔවාගේ වාසි, අවාසි වෙනමම කතා කරමු.

වැස්සේ ගිහිල්ලා අපුවහම Windscreen එකට විතරක් වත් වතුර පාරක් අල්ලලා සෝදලා පිහලා දණ්ඩ පුළුවන් නම් හොඳයි.

අනික තමා වාහන තියෙන හැමෝම මේ ගැන සැලකිලිමත් වෙනවා නම් මාර්ගයේ අනික් අයගේ ආරක්ෂාවත් වැඩි වෙයි.

තව පොඩි දෙයක් අමතක වුනා. තවත් හොඳ කෙමිකල් එකක් තමා AQUAPEL කියන්නේ.

මතක්කර දීමට

ehseres

Senior Member

ට ස්තුතියි

හප්පා මේ ටික ගැහුවේ සහෙන්ද මහන්සි වෙලා. ඔබලාගේ යෝජනා, චෝදනා අගයකොට සලකමි.

මේ ලිපියේ දෙවන කොටස මෙතනින් බලන්ඩ

http://www.elakiri.com/forum/showthread.php?t=1728220

කට්ටිය ACID Rain spots යවලා Windscreen එක Polish කරන්ඩ යන ගාන සහ තැන් අහලා තිබුනා. Kleen Park එකේ තියෙනවා. හැබැයි අස්ප ගණන්. මගෙන් 12,000 ඉල්ලුව මතක හැටියට. MAGCITY එකේ තියෙනවා. 750 ට කරනවා.

[QUOTE="Taser, post: 19765245, member: 555891"] [b]Windscreen නැති කරන ඇසිඩ් Rain spots[/b] [SIZE=4]අලුත් වාහනයක් අරගෙන පාරේ යද්දී වින්ඩ්ස්ක්රීන් එක එලටම තියෙනවා. ක්රිස්ටල් ක්ලිඅර් කියන්ඩ පුළුවන්. හැබැයි ඕක මාස 6 ක් විතර පාවිච්චි කරද්දී පහල රුපයේ පෙන්නලා තියෙනවා වගේ මොකක්ද එකක් බැඳෙනවා. [IMG]http://s28.postimg.org/gtyxx5e65/akdavt.jpg[/IMG] ඕක ඇවිල්ල මීදුම නෙවෙයි. A/C දාල වත් Wiper එක දාලා වත් යවා ගන්ඩ බෑ. මොකද ඕක Windscreen එකේ එළියෙන් බැඳිලා තියෙන ලවන තට්ටුවක් නිසා. ඕක වෙන්නේ මෙහෙමයි. වැසි වතුර වැටෙද්දී දුෂිත වායුගෝලයේ ඔක්කොම ලවන ඒවායේ දියකරගෙන ආම්ලික ජාල බින්දු විදිහට වාහනේ උඩට වැටෙනවා. පස්සේ ලවන ටික ඉතුරු කරලා වතුර ටික වාෂ්ප වෙලා යනවා. අපි හොදනකොට ඔය ලවන තට්ටුවෙන් කොටසක් අයින් වුනත් තදින් අල්ලපු ටික ඉතුරු වෙනවා. ටීක කාලයක් යද්දී Windscreen එකේ ලවන තට්ටුවක් ගොඩ ගැහෙනවා. හොඳට පායන වෙලාවට ඕකෙන් අවුලක් නෑ. අවුල තියෙන්නේ වැසි වෙලාවටයි, පිනි සහිත වෙලාවටයි. ඒ වෙලාවට වැටෙන එලිය එක එක පැත්තට වර්තනය, පරාවර්තනය වෙලා අපේ පෙනීම අඩු කරනවා. රෑට වහිද්දි තමා ලොකුම අවුල. [IMG]http://s7.postimg.org/a6oqj6off/DSCF2335.jpg[/IMG] අනිත් වාහන වල එලිය වැදුනම තරු පේනවා. ඕක කට්ටිය ගණන් ගත්තේ නැති උනාට ඕක හින්දා අනතුරු පවා වෙනද පුලුවන්.:baffled: අනික තම වාහනේ දුවිලි තට්ටුවකින් වැහිලා තියෙන වෙලාවට පිනි වැටුනොත් ඒ දුවිලි වල තියෙන ලවනත් දියවෙලා අල්ලනවා. කිවුල වතුරෙන් හොදපුවහමත් වෙනවා කියලා කියනවා. ඕකට මොකද කරන්ඩ පුළුවන්??? දැනටමත් බැඳිලා තියෙනවා නම් ඉතින් Fine Abrasive compound එකකින් අතුල්ලලා කපලා අයින් කර ගන්ඩ ඕනේ. එක DIamondite Glass Resurfacing Crème, B-Cut Super වලින උනත් කරන්ඩ පුළුවන්. ඕක හරි හමන් තැනකට දීලා කරගන්ඩ. ගෙදර කරන්ඩ ගිහිල්ල Windscreen එක හුරා ගන්ඩ එපා.:no: මම කියන්නේ ඕක කරන්ඩ ගිහිල්ලා උන අත්දැකීමෙන්. :sorry::lol:750-1000 වගේ ගානකට ඕක කරගන්ඩ පුළුවන්. අනික ඕක අයින් කරාට වැඩක් නෑ හරිම ඉක්මනින් අපහු බැඳෙනවා. එකටත් විසඳුමක් තියෙනවා. RAIN-X, SOFT 99 ULTRA GLACO, SOFT99 GLACO වගේ කෙමිකල් එකක් Windscreen එකේ ගාන එක. [IMG]http://www.rainx.com/wp-content/uploads/2012/05/RX_Before_After_BUG_V2-400x239.jpg[/IMG][IMG]http://s8.postimg.org/fuw5s4iet/rx_orig_w_box.jpg[/IMG][IMG]http://s28.postimg.org/c6xh94g71/s_l300.jpg[/IMG] එකෙන් කරන්නේ Windscreen එකට වැටෙන වතුර අලකොලේට වැටුනා වගේ ලිස්සලා යවන ගමන් අපද්රව්ය ඇලීමට ඉඩ නොදීම. ඇත්තටම මේවා පාවිච්චි කරාම වැහි වෙලාවට පෙනීම ෆුඟක් වැඩි වෙනවා. ඔවාගේ වාසි, අවාසි වෙනමම කතා කරමු. වැස්සේ ගිහිල්ලා අපුවහම Windscreen එකට විතරක් වත් වතුර පාරක් අල්ලලා සෝදලා පිහලා දණ්ඩ පුළුවන් නම් හොඳයි. :yes: අනික තමා වාහන තියෙන හැමෝම මේ ගැන සැලකිලිමත් වෙනවා නම් මාර්ගයේ අනික් අයගේ ආරක්ෂාවත් වැඩි වෙයි.:yes: තව පොඩි දෙයක් අමතක වුනා. තවත් හොඳ කෙමිකල් එකක් තමා AQUAPEL කියන්නේ. [IMG]http://s10.postimg.org/iesodw5c9/From_USA_AQUAPEL_Windshield_Glass_Water_Rain_Rep.jpg[/IMG] මතක්කර දීමට [/SIZE] [SIZE=4][URL="http://www.elakiri.com/forum/member.php?u=544471"]ehseres[/URL] [IMG]http://www.elakiri.com/forum/images/bluesaint/statusicon/user_offline.gif[/IMG] Senior Member [IMG]http://www.elakiri.com/forum/images/bluesaint/reputation/reputation_pos.gif[/IMG][IMG]http://www.elakiri.com/forum/images/bluesaint/reputation/reputation_pos.gif[/IMG][IMG]http://www.elakiri.com/forum/images/bluesaint/reputation/reputation_pos.gif[/IMG][IMG]http://www.elakiri.com/forum/images/bluesaint/reputation/reputation_pos.gif[/IMG] ට ස්තුතියි[/SIZE] [SIZE=4] හප්පා මේ ටික ගැහුවේ සහෙන්ද මහන්සි වෙලා. ඔබලාගේ යෝජනා, චෝදනා අගයකොට සලකමි.:sorry: මේ ලිපියේ දෙවන කොටස මෙතනින් බලන්ඩ [url]http://www.elakiri.com/forum/showthread.php?t=1728220[/url] කට්ටිය ACID Rain spots යවලා Windscreen එක Polish කරන්ඩ යන ගාන සහ තැන් අහලා තිබුනා. Kleen Park එකේ තියෙනවා. හැබැයි අස්ප ගණන්. මගෙන් 12,000 ඉල්ලුව මතක හැටියට. MAGCITY එකේ තියෙනවා. 750 ට කරනවා. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom