1. windscreen eke me wage crack ekak repair karanna puluwanda?
2. repair kit me wage kit ekak use krala puluwnada?
3. mehema thibboth meka thawa wadi wenawada?
repair කරන්න පුළුවන් , ඔහොම තිබ්බොත් වැඩි වෙන්න පුළුවන්View attachment 247577
1. windscreen eke me wage crack ekak repair karanna puluwanda?
2. repair kit me wage kit ekak use krala puluwnada?
3. mehema thibboth meka thawa wadi wenawada?
thanks bro. mama inne Kandy. e paththe place ekak hoya ganna onirepair කරන්න පුළුවන් , ඔහොම තිබ්බොත් වැඩි වෙන්න පුළුවන්
තනියම කරගත්තොත් වැඩේ දෙල් වෙන්නත් පුළුවන් .
මේ තැන් වලින් කරගන්න පුළුවන් . 2023 10,000ක් ගත්ත මගෙන්
https://g.co/kgs/D5vhYJX
https://g.co/kgs/Z7VnCdf
කොහොමද ඔය රිපෙයාර් එක කරන්නේ?repair කරන්න පුළුවන් , ඔහොම තිබ්බොත් වැඩි වෙන්න පුළුවන්
තනියම කරගත්තොත් වැඩේ දෙල් වෙන්නත් පුළුවන් .
මේ තැන් වලින් කරගන්න පුළුවන් . 2023 10,000ක් ගත්ත මගෙන්
https://g.co/kgs/D5vhYJX
https://g.co/kgs/Z7VnCdf
කරාට පස්සේ හොයන්න බෑ . lifetime warranty තියෙනවාකොහොමද ඔය රිපෙයාර් එක කරන්නේ?
ආයේ හොයන්න බැරිද රිපෙයාර් කරා කියලා
Thank you.කරාට පස්සේ හොයන්න බෑ . lifetime warranty තියෙනවා
Thank you.
කොහොමda ඒ රිපෙයාර් එක කරන්නේ bro
හයි උනාට පස්සෙ වීදුරු වල වර්තනාංකයම තියන ඉපොක්සි එකක් දාල ඕක වහනවා,Thank you.
කොහොමda ඒ රිපෙයාර් එක කරන්නේ bro
kandurata windscreen ekada?Kandy ara mavilmada junction eke pot ekak thiyanwa neda dan sahena kall idan. Gihin ahala baluwa nm hari.
https://maps.app.goo.gl/Ko7HPvfY6dvecUpeA?g_st=com.google.maps.preview.copykandurata windscreen ekada?
Thread eke video ekak dala thiyenneහයි උනාට පස්සෙ වීදුරු වල වර්තනාංකයම තියන ඉපොක්සි එකක් දාල ඕක වහනවා,
එතකොට හයි උනාට පස්සෙ ඇහැට කිසිම වෙනසක් පේන්නෙ නැහැ
ඉපොක්සි එකේ බබල්ස් එන්නෙ නැති වෙන්න වැකුම් කරලා සේරම බබල්ස් අයින් කරන්න ඕන, යූටියුබ් එකේ මම දැකලා තියනවා ඕක කරන හැටි, සර්ච් කරලා බලන්න