මචන් වයිෆර් එකට පොඩි වැලි කැටයක් අහු වෙලා හිරුනු තැන් කොහෙන්ද යවාගන්න පුළුවන් ? විදුරුවම තියන්න ඕනෙද ?
Windscreen cleaners thiyenawa machan.., windscreen ekama thiyanna one ne![]()
වීදුරුව හැරිලා වගේ තියෙන ඒවත් යවන්න පුලුවන්ද ? මම නුවර ඉන්නේ. මම කෝල් කරලා බලන්නම් මචන්.
godak herila nam ba ban.. minor scratches witarai polish karala yawanna puluwan..
godak heeruna ewa scratch eka mekenn polish karata glass eka haraha pena rupa.. kela wela penne.. bada thadi oluwa thadi minissu penei..
ගොඩක් කියන්නේ මචන් පෑන් තිතක ගානට දිගට උඩටම හිරුම තියෙනවා. පොලිෂ් එකෙන් පුළුවන ද ? මම හෙට ෆොටෝ එකක් දාන්නම්.දැන් කළුවරට පෙන්නේ නෑ

ela ela.. geburata nettam awlak na![]()