Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Yesterday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Reviews & DIY Guides
Windscreen Wiper Scratch Removing with Cerium Oxide
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපෙ කාර් එකේ වින්ඩ්ස්ක්රීන් එක වයිපර් එකට හීරිල හින්ද රෑට යද්දි පාර බලන්න බැරි තරම් අමාරුයි. ඒ හින්ද ඉන්ටර්නෙට් එකේ සර්ච් කරාම ගොඩක් වියදම් යන ක්රම හම්බුනේ, එතකොට හම්බුනා cerium oxide කියල ග්ලාස් පොලිශින්ග් පව්ඩර් එකක්. මේකට cerium oxide ගියේ 400g විතර, මම 500g ගත්තෙ 1500ට කොටුවෙ glorechem එකෙන්. ඒකෙන් හදල දාපු වීඩියෝ එකක් තමා මේ. ඔයාලත් බලන්න වැදගත් වේනම් සබ්ස්ක්රයිබ් පාරකුත් දාන්න

දැනගන්න දෙයක්, ප්රශ්නයක් තියේනම් අහන්න

[YOUTUBE]mW47cgmWSj4[/YOUTUBE]

පසුව එක් කරමි.

මේ විදියට ගැබුරු හීරිම් අයින් කරන්න බෑ. ඔයාලට වීදුරවට හොඳටම ලං වෙලා බැලුවම පෙනෙයි හීරිච්ච ඒවෙ, පොඩී සියුම් සීරීම් තියෙන්නෙ, පල්ලෙහා ෆොටෝ එකේ මම දාල තියෙනව බලන්නකො.

wiper එකට කවර් වෙන හැම ප්රදේශයේම හීරිම තියෙනව වයිපර් එක ගමන් කරන දිශාවට, වයිපර් දෙකෙන්ම කවර් වෙන හරියක් තියෙනවා නේද මැද්දේ යට වීදුරුවෙ, අන්න ඒ හරියෙ හොඳට පෙනේවි හරස් අතට හීරිච්ච පාරවල් තියෙනව. torch එකක් අරන් බලන්නකො එතකොට පෙනේවි

[QUOTE="EvilEye, post: 25196451, member: 559392"] [COLOR="Purple"][SIZE="4"]අපෙ කාර් එකේ වින්ඩ්ස්ක්රීන් එක වයිපර් එකට හීරිල හින්ද රෑට යද්දි පාර බලන්න බැරි තරම් අමාරුයි:eek:. ඒ හින්ද ඉන්ටර්නෙට් එකේ සර්ච් කරාම ගොඩක් වියදම් යන ක්රම හම්බුනේ, එතකොට හම්බුනා cerium oxide කියල ග්ලාස් පොලිශින්ග් පව්ඩර් එකක්. මේකට cerium oxide ගියේ 400g විතර, මම 500g ගත්තෙ 1500ට කොටුවෙ glorechem එකෙන්:baffled:. ඒකෙන් හදල දාපු වීඩියෝ එකක් තමා මේ. ඔයාලත් බලන්න වැදගත් වේනම් සබ්ස්ක්රයිබ් පාරකුත් දාන්න;) දැනගන්න දෙයක්, ප්රශ්නයක් තියේනම් අහන්න:cool: [/SIZE][/COLOR] [CENTER][YOUTUBE]mW47cgmWSj4[/YOUTUBE][/CENTER] [COLOR="Purple"][SIZE="4"]පසුව එක් කරමි. මේ විදියට ගැබුරු හීරිම් අයින් කරන්න බෑ:no:. ඔයාලට වීදුරවට හොඳටම ලං වෙලා බැලුවම පෙනෙයි හීරිච්ච ඒවෙ, පොඩී සියුම් සීරීම් තියෙන්නෙ, පල්ලෙහා ෆොටෝ එකේ මම දාල තියෙනව බලන්නකො. wiper එකට කවර් වෙන හැම ප්රදේශයේම හීරිම තියෙනව වයිපර් එක ගමන් කරන දිශාවට, වයිපර් දෙකෙන්ම කවර් වෙන හරියක් තියෙනවා නේද මැද්දේ යට වීදුරුවෙ, අන්න ඒ හරියෙ හොඳට පෙනේවි හරස් අතට හීරිච්ච පාරවල් තියෙනව. torch එකක් අරන් බලන්නකො එතකොට පෙනේවි:D [img]https://i.imgur.com/aXYaaZr.png[/img] [img]https://i.imgur.com/2QTCmzI.png[/img][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom