Windscribe - Free VPN and Ad Blocker පරිස්සමින්...
මම මේක මගෙ බ්රව්සර් එකට ඉන්ස්ටෝල් කරලා තිබ්බෙ..ඊයෙ රෑ මම ටොරෙන්ට්ස් වලින් දෙයක් ඩවුන්ලෝඩ් වෙන්න දාලා නිදාගත්තා. මට අමතක වෙලා බ්රොව්සෙර් එකත් නිකන් ටැබ් එකක් ඕපෙන් කරලා තිබ්බේ.ඔය එක්ස්ටෙන්ශන් එකත් ඩිසේබල් කරලා තිබ්බේ....ඒ වුනත්.මෙන්න උදේ බලනකොට ක්රෝම් වල මැස්සේජ් එකක් තියනව your browser internet connection has been controlled .......etc.කියලා. ඒත් එක්කම මම හිතන්නෙ ගිගාබයිට් 5 ක් විතර නැති වෙලා.ම්ට ශුවර් නෑ හැබැයි. ඒත් මට අර මැස්සේජෙක කවදාවත් ඇවිත් නෑ.කෝකටත් මේ වගේ ෆ්රී වී පී එන් එකක් පාවිච්චි කරනකොට පරිස්සම් වෙන්න..මම ඇබැයි නෙට්වොර්ක්ස් ගැන කිසි දෙයක් දන්නෙ නෑ. මේක ෆෝල්ස් වර්නින්ග් එකක් වෙන්නත් පුලුහන්.