Wine eke kolla

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,784
    35,633
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ප්‍රී ශූට්

    ප්‍රී ශූට් යනු යුරෝපයේ ගොඩක් කපල්ස් ලිවින්ග් ටුගෙදර් ඉන්නා කාලයේ නොයෙකුත් අවස්ථා වල ගන්නා ලද විවිධාකාරයේ චායාරූප විවාහ උත්සව දිනයේදී සියලු දෙනාට පෙන්වීමයි

    ශ්‍රී ලංකන් pre shoot

    යනු මේකප් උලාගෙන, පොශ් ඇදුම්, හොට් ශෝට්ස්, ආර්ම් කට්ස් ඇද, ගස් ගල් උඩ නැග, මල් වටේ කැරකී, වතුරේ බැස, වාහන බදාගෙන, බයිසිකල් පැද නොයෙකුත් දුශ්කරක් ක්‍රියා කර ඉතා වෙහෙස වී , යාලුවොන්ටත් වද දී එක දිනයකදී ලබා ගන්නා විවිධාකාරයේ චායාරූප විවාහ දිනයේදී සියලු දෙනාට පෙන්වීමයි.

    සංවාදයට...
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    යනු මේකප් උලාගෙන, පොශ් ඇදුම්, හොට් ශෝට්ස්, ආර්ම් කට්ස් ඇද, ගස් ගල් උඩ නැග, මල් වටේ කැරකී, වතුරේ බැස, වාහන බදාගෙන, බයිසිකල් පැද නොයෙකුත් දුශ්කරක් ක්‍රියා කර ඉතා වෙහෙස වී , යාලුවොන්ටත් වද දී එක දිනයකදී ලබා ගන්නා විවිධාකාරයේ චායාරූප විවාහ දිනයේදී සියලු දෙනාට පෙන්වීමයි.

    owa serama karala wedimath naya wela wedimath aran, pettiya seal or no seal, 6 month jigiya dala ita passe apita adahas gelapune ne kiyala divorce wela ita passe apahu ,

    පොශ් ඇදුම්, හොට් ශෝට්ස්, ආර්ම් කට්ස් ඇද, ගස් ගල් උඩ නැග, මල් වටේ කැරකී, වතුරේ බැස, වාහන බදාගෙන, බයිසිකල් පැද නොයෙකුත් දුශ්කරක් ක්‍රියා කර ඉතා වෙහෙස වී , යාලුවොන්ටත් වද දී එක දිනයකදී ලබා ගන්නා විවිධාකාරයේ චායාරූප විවාහ දිනයේදී සියලු දෙනාට පෙන්වීමයි.

    itapasse apahu galapune ne kiyala figure ekath lontha pol unahama mokek hari wayasaka deshapalaka ballek, biz karayek allan settle wela wate gihin TV show walata awilla paththini ammala wage marry karanna inna set ekata pora talks denawa
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    මගුල කියන්නෙම පිස්සු මගුලක් බං.

    sirwatma bn :lol: :lol: :lol:

    මුතු ඇටේ උත්තමයින්ව ගොනාට අන්දපු තවත් Marketing පාරක්..

    ඕවා මොනාද බන් දැන් Gender reveals පවා තියෙනවා 🤦‍♂️
    :lol::lol::lol:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,489
    1
    99,635
    113
    33
    Kalutara
    එතකොට මොකක්ද බන් ඔය සර්ප්‍රයිස් ඩාන්ස් වල උපත? තව තව ගොන් ජෝක් දානව මගුල මැද්දෙ. එව්ව ඇවිල්ල මොන රටෙන්ද? 🤔
     

    chande

    Well-known member
  • May 22, 2015
    826
    819
    113
    තනිකර ඉතින් මාෆියාවක් තමයි. දැන් බලපන් බ්‍රයිඩ් මේකප් කරන එවුන්. සමහර එවුන් ලක්ශ 1-2 ක් විතරක් ගන්නවා මූන උලන ඒවාට. පැය ගානකට. බඩු වලට කොස්ට් එක 20ක් වත් යන්නෑ මගෙ හිතේ.
     
    • Like
    Reactions: nul

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    ඇයි තව අලුත් ඒවා තියෙනව

    බබා හම්බෙන්න කලින් බඩ ගෙඩිය පෙන්නලා කරන shoot එක
    බබාගෙ පලවෙනි උපන්දිනේ shoot එක..