Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Wings of Russia-Russian Aviation Documentary Series
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ ලිපිය වෙන් කරන්නේ ගුවන් තරණ ක්ෂේත්රය සම්බන්ධව දැනුම සොයා සහ ඒ සම්බන්ධව උන්නදුවක් ඇති එළකිරි සාමාජිකයන් වෙනුවෙන් වාර්තා වැඩසටහන් පෙළක් ගැන මතක් කරන්නයි .සාමාන්‍යයෙන් aviation ගැන කතා කරද්දී යූටියුබ් හෝ රූපවාහිනී නාලිකාවලින් දකින්න ලැබෙන බොහොමයක් වාර්තා වැඩසටහන් එක්සත් ජනපදය හෝ බ්‍රිතාන්‍යය වැනි බටහිර රටවල නිෂ්පාදනය කල ඒවාය.ඒවාහි බටහිර ගුවන් තරණ තාක්ෂණය සහ ජයග්‍රහණ සම්බන්ධව අතිශෝක්තියෙන් වර්ණනා කරයි.ගුවන් තරණයට සම්බන්ධව කතා කරද්දී සෝවියට් දේශය/රුසියාව අමතක කල නොහැකි රටකි.රුසියානු/සෝවියට් ගුවන් තරණය ක්ෂේත්රයේ ඉතිහාසය ගැන කියවෙන මෙම වාර්තා වැඩසටහන් පෙළ Wings of Russia නම් ස්ටූඩියෝව විසින් නිෂ්පාදනය කර තිබේ.

කොටස් 18කින් සමන්විත මෙම වාර්තා වැඩසටහන් පෙළ ඔස්සේ රුසියාව විසින් නිපදවන ලද සටන්කාමී(Fighter) ගුවන් යානා,බෝම්බ හෙළන යානා,නිරීක්ෂණ/ඔත්තු බැලීමේ යානා,ප්‍රහාරක යානා,ප්‍රවාහන සහ මගී ගුවන් යානා,හයිඩ්රෝප්ලේන්ස්,පුහුණු සහ ක්‍රීඩා ගුවන් යානා,නාවික ගුවන් තරණය,ගොඩබිම් ආචරණ් යාත්‍රා සහ වායුපා යානා,හෙලිකොප්ටර් ආදිය සම්බන්ධව සාකච්ඡා කෙරේ.

Wings of Russia වැඩසටහන් පෙළේ අධ්‍යක්ෂක:ඇන්ඩ්‍රෙයි කුලියාසොව්, සංකල්පය සහ පර්යේෂණය:විලැඩ්මීර් පෙට්‍රොව්, සංගීතය:ඩි වොල්ෆ් , විස්තර කරන්නා:ඇලෙක්සැන්ඩර් ලොගිනොව්, නිෂ්පාදකයා:සර්ගෙයි විකුලින් ,සම්පුර්ණ ධාවන කාලය: මිනිත්තු 939.නිෂ්පාදනය - Wings of Russia Studio,2008

Wings of Russia ස්ටූඩියෝව යනු කුමක්ද?

1984 වර්ෂයේදී පිහිටුවන ලද Wings of Russia ස්ටූඩියෝව පිහිටුවන ලද්දේ රුසියානු අභ්‍යාවකාශ ෂටලය වන බුරාන් හි වීඩියෝ පාලනය ග්රොමොව් පියාසර පර්යේෂණ ආයතනයට සැපයීම වෙනුවෙන්ය.රූපවාහිනිය ඔස්සේ වීකාශනය කරන ලද මෙම ස්ටූඩියෝවේ පළමු වැඩසටහන 90 දශකයේ මුලදී නිෂ්පාදනය කරන ලදි.1996 වර්ෂයේදී ස්ටූඩියෝව ස්වාධීන සමාගමක් බවට පත් විය.ගුවන් යානා සමාගම් වෙනුවෙන් එහි විවිධ වර්ගයේ වීඩියෝ පට නිෂ්පාදනය කරන ලදි.ස්ටූඩියෝවේ සේවය ලබාගන්නා පාර්ශ්වකරුවන් ලෙස ප්‍රසිද්ධ ගුවන් යානා සමාගම්,විද්‍යා ආයතන,අධ්‍යාපන ආයතන,ගුවන් යානා ඉලෙක්ට්‍රොනික උපාංග සහ අවි නිෂ්පාදන සමාගම්,එන්ජින් නිෂ්පාදන සමාගම් ආදිය විය.ඕනෑම ආකාරයේ පියාසර කරන යාත්‍රා වෙනුවෙන් සමාගම සඳහා ගුවනේ කැමරකරණ සහාය ලබාදෙන්නටද මෙම ස්ටූඩියෝව ක්‍රියා කරයි.ඉතිහාසය සම්බන්ධ චිත්‍රපට නිර්මාණය කිරීමේදී ස්ටූඩියෝව ප්‍රධාන පෙළේ රුසියානු රූපවාහිනී නාලිකා සමග සහයෝගයෙන් ක්‍රියා කරයි.ඔවුන් විසින් මෙතෙක් කාලයක් නිෂ්පාදනය කල සියලුම වාර්තා වැඩසටහන් ඔවුන්ගේ ඩීවීඩී නාමාවලියේ ඇතුලත්ය.තවද මෙම ස්ටූඩියෝව සතුව රුසියානු ගුවන් යානා ක්ෂේත්රයට අදාල පැය 10,000ක් ඉක්මවන වීඩියෝ පට අඩංගුය.ඔවුන් නූතන වීඩියෝ සංස්කරණ,පටිගත කිරීම් සහ පරිගණක උපාංග වලින්ද සන්නද්ධය.

Wings of Russia වාර්තා වැඩසටහන් පෙළ

එක් එක් වැඩසටහනේ අන්තර්ගතය සම්බන්ධව කෙටි විස්තරයක් මෙහි අඩංගුය.

කතාංගය 1.Fighters - The First Victories , සටන්කරුවන්- පළමු ජයග්‍රහණ

නූතන සටන්කරුවෙක් යනු සුන්දරත්වය සහ බලය,වේගය සහ හැසිරවීමේ පහසුව යන ඒවාහි එකතුවකි.සටන්කරුවෙක්ගේ කාර්යය වන්නේ සතුරු සටන්කරුවෙකුට එරෙහිව ගුවන් සටනක් ජයග්‍රහණය කිරීම පමණක් නොවේ ඕනෑම වර්ගයේ ගුවන් යානයක් පැරදවීමයි.මෙහි දැක්වෙන්නේ රුසියානු ෆයිටර් ගුවන් යානා පළමු ලෝක යුද්ධයේ සිට 1930 දශකයේ අග භාගය තෙක් දියුණු වූ අයුරුය.

[YOUTUBE]AE7CYxqVoUs[/YOUTUBE]

කථාංගය 2. Fighters - The Stormy Years , සටන්කරුවන් - කුණාටු වර්ෂ

දෙවන ලෝක යුද්ධයේ විශාලතම ගුවන් සටන් පැවතියේ 1943 වර්ෂයේ වසන්ත කාලයේ කුබාන් අහසේය.එහිදී ජර්මනිය ගුවන් යානා 500කට වැඩි ගණනක් යොදා ගත් අතර,සෝවියට් දේශය 900 පමණ ගුවන් යානා සටනට කැදවීය.තියුණු සටනක් වූ එය අවසන් වූයේ මාස දෙකකට වැඩි කාලයක් ගත වීමෙන් පසුවයි.ගුවනේ ආධිපත්‍යය උදෙසා සටන් වැදීම සාහසිකය.මෙම සටනේදී සෝවියට් දේශය නව පරම්පරාවේ ෆයිටර් ගුවන් යානා භාවිතා කරන ලදි.

[YOUTUBE]TUEXVrl6I4U[/YOUTUBE]

කථාංගය 3.Fighters - The Jet Era , සටන්කරුවන් - ජෙට් එන්ජිමේ යුගය

ෆයිටර් ගුවන් යානා වෙනත් කිසිදු ගුවන් යානා පන්තියකට් වඩා උසස්ය.සාර්ථකත්වයේ එක් වැදගත් සංරචකයක් වන්නේ වේගයයි.දෙවන ලෝක යුද්ධය අතරතුර ෆයිටර් ගුවන් යානාවල වේගය සැලකිය යුතු ලෙස වැඩි විය.කෙසේවෙතත් අවරපෙති වලින් ගුවන් යානයකට ලබාදිය හැක්කේ සීමා සහිත වේගයක් පමණි.එම සීමාව ඉක්මවා යෑමට හැකි නව එන්ජිමක් සොයා ගන්නා ලදි.එය ජෙට් එන්ජිමයි.

[YOUTUBE]inOKZ7kIRnA[/YOUTUBE]

කථාංගය 4.Fighters - A Struggle for Superiority , සටන්කරුවන් -ආධිපත්‍යය වෙනුවෙන් අරගලය

වසර දෙකකට වරක් සුකොව්ස්කි හි ගුවන් සංදර්ශනයක් පැවැත්වේ.මෙම ඉසව්ව දහස් ගණන් ජනයා ආකර්ෂණය කර ගනියි.ෆයිටර් ගුවන් යානා මෙම සංදර්ශනයේ තරු බවට පත් වේ.21 වන සියවසේ ගුවන් යානාවල හැකියාවන් විශ්මය ජනකය.ටොන් ගණනක් බර මෙම යානා අහසේ කරණම් ගසන්නේ වායුගතික නියම පවා ප්‍රතික්ෂේප කරමින්ය.ගුවන් සටනකදී සතුරා පරදින බවට ඔවුන් කිසිදු විවාදයක් නොමැතිව ප්රත්යක්ෂ කරයි.

[YOUTUBE]lU2YO4BiHZg[/YOUTUBE]

කථාංගය 5.Bombers - The Flying Armada , බෝම්බ හෙලන්නෝ - පියාඹන නෞකා සමූහය

1930 දශකයේ දැවැන්ත ගුවන් පෙළපාලි.ගුවනේ වෙනස් වර්ගවල සංග්‍රාමික ගුවන් යානා සැරිසැරීය.එක් පෙළපාලියක් අනෙක්ට වඩා විශාල විය.බෝම්බ හෙලන්නන් ක්‍රමයෙන් විශාල වන්නට විය.මැක්සිම් ගෝර්කි නම් දැවැන්ත මගී ගුවන් යානයට අවශ්‍ය නම් බෝම්බ හෙළන්නෙක් ලෙසද ක්‍රියා කල හැකිය.මෙවැනි බලයකින් ඕනෑම සතුරෙක් පැරදවිය හැකිය.ගුවන් යානා පෙළපාලි රටක බලය විදහා දක්වන ලදි.මෙම ශක්තියේ පැවැත්ම පරීක්ෂාවට ලක්වීම දෙවන ලෝක යුද්ධයේදී සිදුවිය.

[YOUTUBE]kl5jCaTJve0[/YOUTUBE]

කථාංගය 6. Bombers - The Cold War , බෝම්බ හෙළන්නෝ - සීතල යුද්ධය

1962 ඔක්තෝම්බර් හිදී ලෝකය කැරිබියන් අර්බුදයට මුහුණ දුන්නේය.කියුබාවට සෝවියට් මිසයිල ගෙන ඒම නිසා එක්සත් ජනපදය එම දූපත වටලෑවේය.න්‍යෂ්ඨික බලවතුන් අතර අවිශ්වාසය වර්ධනය විය.සෝවියට් උපායමාර්ගික බෝම්බ හෙළන යානා යුරෝපය සහ ඇමෙරිකාව ආසන්නයේ දේශසීමා අසලට ගෙන එන ලදි.සියලුදෙනා සුපරික්ෂාවෙන් පසුවිය.න්‍යෂ්ඨික අවිවල හැකියාවන් සම්බන්ධව අසම්පුර්ණ අවබෝධය,ඒවාහි ඵලවිපාක සම්බන්ධව විස්මයජනක චිත්‍රයක් නිර්මාණය කරන ලදි.ලෝකය තුන්වන ලෝක යුද්ධයක් අද්දර සිටියේය.

[YOUTUBE]bf-_e5Puazo[/YOUTUBE]

කථාංගය 7. Attack Aircraft and Front Line Bombers - Above the Battlefield , ප්‍රහාරක ගුවන් යානා සහ ඉදිරි පෙළ බෝම්බ හෙළන්නෝ - සංග්රාම භූමියට ඉහළින්

දෙවන ලෝක යුද්ධයේ දෙවන භාගයේදී සෝවියට් ගුවන් හමුදාව සතුව සම්පුර්ණ ගුවන් ආධිපත්‍යය තිබිණි.IL-2 ගුවන් යානා එකක් පසුපස එකක් සතුරාට ඉහළින් පියාසර කරමින් පහර දෙන්නට විය.යුද්ධය මුළුල්ලේම ප්‍රහාරක ගුවන් යානා එවැනි කීර්තියක් සහ විශ්වාසයක් අත් කරගන්නා ලදි.ඔවුන් යුද්ධයේ සලකුණක් බවට පත්විය.IL-2 යනු ඕනෑම කාලගුණයක් යටතේ සිය කාර්යය ඉෂ්ඨ කල හැකි පෙනුමෙන් කුඩා යානයකි.පාබල හමුදා එම යානයට බොහෝ කැමති විය.එය දෙවන ලෝක යුද්ධයේ හොඳම ප්‍රහාරක යානයක් විය.

[YOUTUBE]esH5rEHbjak[/YOUTUBE]

කථාංගය 8.Attack Aircraft and Front Line Bombers - The Jet Strike ප්‍රහාරක ගුවන් යානා සහ ඉදිරි පෙළ බෝම්බ හෙළන්නෝ - ජෙට් ප්‍රහාරය

SU-34 ගුවන් යානය ප්‍රදර්ශනය කරන ලද්දේ 1992 වර්ෂයේදීය.ඉන්පසු ගුවන් සංදර්ශන රැසකට ඉදිරිපත් කරන ලදි.එහි අවි සංචිතය සිත් ගන්නා සුළුය.අති නිරවද්‍ය මිසයිල සහ බෝම්බ සහිත එයට ගුවනේ,ගොඩබිම සහ මුහුදේ ඉලක්ක වෙත පහරදීමේ හැකියාව තිබේ.එය ගුවන් යානයකට වඩා සංග්‍රාමික සංකීර්ණයකි.SU-34 යානය නිරීක්ෂණ යානයක්,බෝම්බ හෙළන යානයක් සහ ප්‍රහාරක යානයක් ලෙසද යොදගත හැකිය.1920 දශකයේ ප්‍රහාරක-බෝම්බ හෙලන යානාවල සිට 21 වන සියවසේ මෙම සුපිරි අවිය දක්වා පැමිණි මග ලෙහෙසි එකක් නොවේ.

[YOUTUBE]M_77CPpmyE0[/YOUTUBE]

කථාංගය 9.Civil Aircraft - The Air Carriers, සිවිල් ගුවන් යානය - ගුවන් වාහකයෝ

එකල බටහිරට දොරවල් වැසුණු රටක් වූ සෝවියට් දේශයෙ නායක නිකිටා ක්රෂ්චෙව් 1965 මාර්තු මාසයේදී මහා බ්‍රිතාන්‍යයට පැමිණීමට නියමිත ව සිටියේය.එහිදී සෝවියට් නායකයින් ලන්ඩනය වෙත පැමිණියේ TU-104 නම් සෝවියට් ජෙට් මගී ප්‍රවාහන ගුවන් යානයෙනි.ඉන් දින තුනකට පසුව එම වර්ගයේම යානා 3ක් ගුවනට නැගිණි.එය බටහිර ලෝකය පුදුම කරවන්නක් විය.මන්ද ඒවන විට බ්‍රිතාන්‍යය කොමෙට් මගී ප්‍රවාහන ජෙට් යානය සේවයෙන් ඉවත් කර තිබිණි.ඇමෙරිකානු බොයින් මගී ගුවන් යානය නිර්මාණය කරමින් පැවතිණි.ඉහත විස්තර කෙරෙන සිද්ධීන් ආරම්භ වූයේ අඩ සියවසකට පමණ පෙරදීය.

[YOUTUBE]K8UJ0zU3BOw[/YOUTUBE]

කථාංගය 10.Civil Aircraft - Wings Over Continents , සිවිල් ගුවන් යානය - මහද්වීපවලට ඉහලින්

1968 දෙසැම්බර් මාසයේ අවසානය සතුටුදායක නොවීය.සුකොව්ස්කි අහස් යාත්‍රාංගනය ට ඉහල අහස අදුරුව තිබිණි.අමාත්‍යාංශයෙන් දිගින් දිගට ඇමතුම් ලැබිණි.ගුවන් යානය අලුත් අවුරුද්දට පෙර ගුවන් ගත කල යුතු බව ඉන් කියවිණි.එය අහඹුවකි නොවීය.එය තවත් එක් අලුත් ගුවන් යානයක්ද නොවීය.එය TU-144 නම් සුපර්සොනික් මගී ප්‍රවාහන ගුවන් යානයයි.බ්‍රිතාන්‍ය-ප්‍රංශ "කොන්කෝඩ්" සුපර්සොනික් මගී ගුවන් යානයද සිය මංගල ගුවන් ගමන යොදාගෙන තිබුණේ ආසන්න දිනයකදීය.තරඟකරුවන් ඉක්මවා යෑම අත්යාශ්යය විය.සෝවියට් දේශයේ කීර්තිය අවදානම් තත්ත්වය පැවතුණි.එම වසරේ දෙසැම්බර් මස 31දා ,එනම් වසරේ අවසන් දිනයේ TU-144 යානය ගුවන් ගත විය.එය ඉතිහාස ගත වූයේ ලොව ප්‍රථම සුපර්සොනික් මගී ප්‍රවාහන ගුවන් යානය ලෙසින්ය.සිවිල් ගුවන් සේවාව අලුත් යුගයකට එළඹිණි....

[YOUTUBE]aw9tdN7KWmo[/YOUTUBE]

කථාංගය 11. Ground-Effect Systems (air cushion vessels) , ගොඩබිම් ආචරණ පද්ධති(වායුපා යානා)

මනුෂ්‍යය වර්ගයා යන්ත්‍ර විශාල ප්‍රමාණයක් නිපදවා තිබේ...ගුවන් නීතිවල කෙල පැමිණි ගුවන් යානයක් නැවැත්වීම විශ්මයකි.නෞකා සාගර මෙල්ල කිරීමට සමත් විය.නමුත් චංචල මනසක් සහිත උන් අලුත් යන්ත්‍ර නිපදවන්නට උත්සාහ කරන ලදි.ජල තලයෙන් සම්පුර්ණයෙන් ඉවත් ව නොගොස් ඊට ඉහලින් ගමන් කරන යාත්‍රාවක් නිර්මාණය විය.එය කුමක්ද? ගුවන් යානයක්ද නෞකාවක්ද?එය මොනතරම් පුදුම තාක්ෂණික විශ්මයක්ද ? පරිසර දෙකක් අතර මැද පියාසර කරන යන්ත්‍රයක්!

[YOUTUBE]UlIa4NpBBXY[/YOUTUBE]

කථාංගය 12.Amphibians - The Steel Albatross , උභයචරයෝ - වානේ ඇල්බට්රෝස්

සෑම ග්‍රීෂ්ම සෘතුවකදීම අර රටේ හෝ මේ රටේ ලැව් ගිනි ඇතිව තිබේ යැයි පුවත් ආයතන වාර්තා කරයි.ලැව්ගිනි මහත් විනාශයක් ලගා කරයි.ගිනි නිවීමේ ගුවන් යානාවල සේවය අවශ්‍ය වන්නේ මේ අවස්ථාවලදීය.වනාන්තර සමග බලද්දී ගුවන් යානයක් යනු කුඩා මකුණෙක් වැනිය.එයට සැබවින් උදව් විය හැකිද?ගිනි නිවීමේ ගුවන් යානයක කාර්යක්ෂමතාවය ප්‍රධාන කාරණයක් වන්නේය.කොපමණ ගිනි නිවීමේ ද්‍රව ප්‍රමාණයක් ඊට ගෙන යා හැකිද? ඒවා කොහොම ඉක්මණින් ගෙන යා හැකිද?උභයචර ගුවන් යානයකට මෙහිදී සම කල හැක්කෙක් නොමැත.ජල තලය මතින් යාත්‍රා කරමින් ඉතා කෙටි කාලයක් තුල සිය ටැංකි ටොන් ගණනක ජලයෙන් පුරවාගෙන අදාල ස්ථානයට ගෙන යෑමට ඒවාට හැකිය.වර්තමානයේදී උභයචර යානා යොදාගන්නේ හදිසි තත්ත්ව වලදීය.නමුත් ඔවුන්ගේ ඉතිහාසය මුලුල්ලේ ඔවුන් යුද්ධවල සටන් වැදුණි,මගීන් ප්‍රවාහනය කලහ,මිනිසුන් මුදාගැනිණි.

[YOUTUBE]tGbs1rkctQE[/YOUTUBE]

කථාංගය 13. Helicopters - The Air Rovers, හෙලිකොප්ටර්

මිනිසාට හැමවිටම අවශ්‍ය වුනේ පියාසර කරන්න.එය කරන්නේ කෙසේද යන්න අප අද දනිමු.නමුත් ඊට පෙර මෙම කාර්යය සිතූ තරම් පහසු නොවීය.පක්ෂීන්ගේ මෙන් පියාපත් නිර්මාණය කිරීමෙන් සහ අවරපෙති යොදාගැනීම යන ක්‍රම මගින් මිනිසා පියාසර කරන්න උත්සාහ කලේය.පළමු ක්‍රමයෙන් ගුවන් යානයද දෙවැන්න නිසා හෙලිකොප්ටරයද නිර්මාණය විය.හෙලිකොප්ටරයේ මූලාකෘති නිර්මාණය වූයේ සියවස් ගණනාවකට පෙරය.ගෝ කුන් නම් චීන විද්‍යාඥයා 4 වන සියවසේදී ද ලියනාඩෝ ඩි චාන්චි 15 වන සියවසේදී ද හෙලිකොප්ටරයේ ඔවුන්ගේම සංස්කරණය ඉදිරිපත් කරන ලදි.රුසියානු ජාතික මිකායිල් ලොමොනොසොව් 1754 වර්ෂයේදී කුඩා ප්‍රමාණයේ හෙලිකොප්ටරයකට සමාන වායුගතික යන්ත්‍රයක් නිපදවීය.නමුත් එය පියාසර කලේ නැත.නමුත් එම අත්හදා බැලීම් හෙලිකොප්ටර් නිෂ්පාදනයට උදව්වක් විය.

[YOUTUBE]PFRfuzIwJ8A[/YOUTUBE]

කථාංගය 14.Helicopters - Soldiers and Workers , හෙලිකොප්ටර් - සෙබලුන් සහ සේවකයෝ

1986 අප්‍රේල් 26දා චර්නොබෙල් න්‍යෂ්ඨික බලාගාරයේ 4 වන කොටසේ පිපිරීම් දෙකක් සිදුවිය.එය මහත් විනාශයක් විය.විද්‍යාඥයින් යෝජනා කලේ න්‍යෂ්ඨික ප්‍රතික්‍රියාකාරකය වැලි ස්ථරයකින් මුද්‍රා තබන ලෙසයි.නමුත් ගුවනින් හැර ඊට ළඟාවීමට වෙනත් මාර්ගයක් නොවීය.එවැනි කාර්යයක් කල හැකිව තිබුණේ හෙලිකොප්ටර්වලින් පමණි.එකකට පසු එකක් හෙලිකොප්ටර් ගුවන් ගත වී පිපිරීම සිදුවූ කොටස වැසෙන සේ වැලි ස්ථරයක් නිර්මාණය කිරීමට ක්‍රියා කරන ලදි.හෙලිකොප්ටර්වලට සෙල්සියස් අංශක 200ක උෂ්ණත්වයක් සහිත මධ්‍යය වෙත ලගාවීමට සිදුව තිබිණි.තවද ඉන් නික්මෙන විකිරණද ප්‍රබල තත්ත්වයක පැවතුණි.මෙවැනි අනතුරුදායක තත්ත්වයක් හමුවේ වුවද හෙලිකොප්ටර් සහ නියමුවන් සිය කාර්යය මැනවින් ඉටුකරන ලදි.

[YOUTUBE]17j3ftAnu4I[/YOUTUBE]

කථාංගය 15. Training and Sports Aircraft - පුහුණු සහ ක්‍රීඩා ගුවන් යානා

කුඩා සැහැල්ලු ගුවන් යානයක්.මේ මාතෘකාව සිත්ගන්න සුළු නොවන්න විය හැකිය.එය බලවත් බෝම්බ හෙලන යානයක් හෝ වේගවත් අනාකූලිත ෆයිටර් යානයක් හෝ වැදගත් මගී ප්‍රවාහන යානයක්ද නොවේ.කෙසේවෙතත් සැබෑ සංග්‍රාමික ගුවන් යානයක් පදවන්නට යන ගමනේදී සෑම නියමුවෙක්ම ආරම්භය ගන්නේ මෙවැනි කුඩා සැහැල්ලු ගුවන් යානයක් පැදවීමෙන්ය.ඕනෑම

නියමුවෙක්ගෙන් ඇසුව හොත් ඔවුන්ගේ ප්‍රථම ගුවන් ගමන ගැන,ඔවුන් එය ගෞරව සහිතව සිහිපත් කරාවි.එහි සරතාවය රැවටිල්ලකි.වසර 100 වැඩි ගුවන් තරණ ඉතිහාසය තුල දහස් ගණනක් දෙනා මෙම ගැටලුව විසදීමට උත්සාහ කලහ.නමුත් ඉන් යානා කිහිපයක් පමණක් ඉතිහාස ගත විය.

[YOUTUBE]A_h8lF-Z92k[/YOUTUBE]

කථාංගය 16.Naval Aviation - On the Naval Service , නාවුක ගුවන් තරණය - නාවික සේවය

70 දශකයේ නාවුක හමුදා සියගණන් නෞකා,දහස් ගණන් නාවුක ගුවන් යානා...මුහුදු සහ සාගරවල මෙහෙයුම් ...උභයචරයෝ,ඔත්තු බැලීමේ මෙහෙයුම්....සබ්මැරීන නාශක ගුවන් යානා,හෙලිකොප්ටර් සම්බැරීන සෙවීමේ සහ විනාශ කිරීමේ උපාංග සහ අවිවලින් සන්නද්ධව...ගොඩබිම් මූලික මිසයිල ප්‍රවාහකයෝ,ගුවන් යානා ප්‍රවාහන නෞකා විනාශ කල හැකි අවි සහිතව...නෞකා මූලික ගුවන් යානා මෙහෙයුම් සඳහා එක්වීම ඉක්මණින් සිදුවිය.

[YOUTUBE]gfA2dOHDvFo[/YOUTUBE]

කථාංගය 17.Military Transport Aircraft , හමුදා ප්‍රවාහන ගුවන් යානය

1979 දෙසැම්බර් මස 25 දා උදෑසන තුන්සියයක් පමණ ප්‍රවාහන ගුවන් යානා මධ්‍යම ආසියාවේ ගුවන් තොටුපොලහි සීරුවෙන් තබා තිබිණි.ඒවා තුල සෙබලුන් සහ යුදෝපකරණ පටවා ඇත.සංඥාවක් ලැබුණු වහාම ඒවා කණ්ඩායම් වශයෙන් එකක් පිටුපස එකක් ගුවනට නැගිණි.ඊළඟ දින තුන තුලත් එම කාර්යය නොනවත්වා සිදුවිය....සෝවියට් දේශය විසින් ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කලේ එසේය.පළමු දින කිහිපය තුල සෙබලුන් 8,000ක් සහ යුදෝපකරණය 900ක් ඇතුලුව ටොන් දහස් ගණනක භාණ්ඩ ඇෆ්ගනිස්ථානයට ලගා විය.මෙය යුද්ධයේදී සෝවියට් හමුදා ප්‍රවාහන ගුවන් යානා මගින් ප්‍රවාහනය කරන ලද ධාරිතාවයෙන් 2%ක් පමණි.

[YOUTUBE]UyrFE-x1Rz0[/YOUTUBE]

කථාංගය 18.Reconnaissance Planes , පිරික්සුම් යානා

කුතුහලය යනු මිනිස් වර්ගයාගේ ස්වභාවික ලක්ෂණයකි.පළමුව වායු බැලූනද ඉන්පසු ගුවන් යානාද මෙම කුතුහලය සංතෘප්ත කිරීම උදෙසා යොදාගන්නා ලදි.නමුත් ඉතා ඉක්මණින් අපරික්ෂාකාරී කුතුහලය වාණිජ ප්‍රයෝජනය දක්වා වෙනස් විය.කුමක් කීවද යුද්ධ සමයේදී ඉහලින් පියාසර කරමින්,අයෙකුට කුරුලු ඇසකින් බලන්නාක් මෙන් සම්පුර්ණ ප්රදේශයක්ම දැක ගැනීමටත්

සමහර අවස්ථාවල සතුරා කුමක් සඳහා සූදානම් වන්නේද යන්නත් සොයා ගැනීමට පුලුවන් විය.

[YOUTUBE]ESvQyRbONRs[/YOUTUBE]

[QUOTE="HarshaLulzSec, post: 22432490, member: 547562"] [CENTER][IMG]https://i.imgur.com/IeIYkt2.jpg[/IMG][/CENTER] [SIZE="3"]මේ ලිපිය වෙන් කරන්නේ ගුවන් තරණ ක්ෂේත්රය සම්බන්ධව දැනුම සොයා සහ ඒ සම්බන්ධව උන්නදුවක් ඇති එළකිරි සාමාජිකයන් වෙනුවෙන් වාර්තා වැඩසටහන් පෙළක් ගැන මතක් කරන්නයි .සාමාන්‍යයෙන් aviation ගැන කතා කරද්දී යූටියුබ් හෝ රූපවාහිනී නාලිකාවලින් දකින්න ලැබෙන බොහොමයක් වාර්තා වැඩසටහන් එක්සත් ජනපදය හෝ බ්‍රිතාන්‍යය වැනි බටහිර රටවල නිෂ්පාදනය කල ඒවාය.ඒවාහි බටහිර ගුවන් තරණ තාක්ෂණය සහ ජයග්‍රහණ සම්බන්ධව අතිශෝක්තියෙන් වර්ණනා කරයි.ගුවන් තරණයට සම්බන්ධව කතා කරද්දී සෝවියට් දේශය/රුසියාව අමතක කල නොහැකි රටකි.රුසියානු/සෝවියට් ගුවන් තරණය ක්ෂේත්රයේ ඉතිහාසය ගැන කියවෙන මෙම වාර්තා වැඩසටහන් පෙළ Wings of Russia නම් ස්ටූඩියෝව විසින් නිෂ්පාදනය කර තිබේ.[/SIZE] [SIZE="3"]කොටස් 18කින් සමන්විත මෙම වාර්තා වැඩසටහන් පෙළ ඔස්සේ රුසියාව විසින් නිපදවන ලද සටන්කාමී(Fighter) ගුවන් යානා,බෝම්බ හෙළන යානා,නිරීක්ෂණ/ඔත්තු බැලීමේ යානා,ප්‍රහාරක යානා,ප්‍රවාහන සහ මගී ගුවන් යානා,හයිඩ්රෝප්ලේන්ස්,පුහුණු සහ ක්‍රීඩා ගුවන් යානා,නාවික ගුවන් තරණය,ගොඩබිම් ආචරණ් යාත්‍රා සහ වායුපා යානා,හෙලිකොප්ටර් ආදිය සම්බන්ධව සාකච්ඡා කෙරේ.[/SIZE] [SIZE="3"]Wings of Russia වැඩසටහන් පෙළේ [B]අධ්‍යක්ෂක[/B]:ඇන්ඩ්‍රෙයි කුලියාසොව්, [B]සංකල්පය සහ පර්යේෂණය[/B]:විලැඩ්මීර් පෙට්‍රොව්, [B]සංගීතය[/B]:ඩි වොල්ෆ් , [B]විස්තර කරන්නා[/B]:ඇලෙක්සැන්ඩර් ලොගිනොව්, [B]නිෂ්පාදකයා[/B]:සර්ගෙයි විකුලින් ,[B]සම්පුර්ණ ධාවන කාලය[/B]: මිනිත්තු 939.නිෂ්පාදනය - Wings of Russia Studio,2008[/SIZE] [B][CENTER][SIZE="5"]Wings of Russia ස්ටූඩියෝව යනු කුමක්ද?[/SIZE][/CENTER][/B] [SIZE="3"]1984 වර්ෂයේදී පිහිටුවන ලද Wings of Russia ස්ටූඩියෝව පිහිටුවන ලද්දේ රුසියානු අභ්‍යාවකාශ ෂටලය වන බුරාන් හි වීඩියෝ පාලනය ග්රොමොව් පියාසර පර්යේෂණ ආයතනයට සැපයීම වෙනුවෙන්ය.රූපවාහිනිය ඔස්සේ වීකාශනය කරන ලද මෙම ස්ටූඩියෝවේ පළමු වැඩසටහන 90 දශකයේ මුලදී නිෂ්පාදනය කරන ලදි.1996 වර්ෂයේදී ස්ටූඩියෝව ස්වාධීන සමාගමක් බවට පත් විය.ගුවන් යානා සමාගම් වෙනුවෙන් එහි විවිධ වර්ගයේ වීඩියෝ පට නිෂ්පාදනය කරන ලදි.ස්ටූඩියෝවේ සේවය ලබාගන්නා පාර්ශ්වකරුවන් ලෙස ප්‍රසිද්ධ ගුවන් යානා සමාගම්,විද්‍යා ආයතන,අධ්‍යාපන ආයතන,ගුවන් යානා ඉලෙක්ට්‍රොනික උපාංග සහ අවි නිෂ්පාදන සමාගම්,එන්ජින් නිෂ්පාදන සමාගම් ආදිය විය.ඕනෑම ආකාරයේ පියාසර කරන යාත්‍රා වෙනුවෙන් සමාගම සඳහා ගුවනේ කැමරකරණ සහාය ලබාදෙන්නටද මෙම ස්ටූඩියෝව ක්‍රියා කරයි.ඉතිහාසය සම්බන්ධ චිත්‍රපට නිර්මාණය කිරීමේදී ස්ටූඩියෝව ප්‍රධාන පෙළේ රුසියානු රූපවාහිනී නාලිකා සමග සහයෝගයෙන් ක්‍රියා කරයි.ඔවුන් විසින් මෙතෙක් කාලයක් නිෂ්පාදනය කල සියලුම වාර්තා වැඩසටහන් ඔවුන්ගේ ඩීවීඩී නාමාවලියේ ඇතුලත්ය.තවද මෙම ස්ටූඩියෝව සතුව රුසියානු ගුවන් යානා ක්ෂේත්රයට අදාල පැය 10,000ක් ඉක්මවන වීඩියෝ පට අඩංගුය.ඔවුන් නූතන වීඩියෝ සංස්කරණ,පටිගත කිරීම් සහ පරිගණක උපාංග වලින්ද සන්නද්ධය.[/SIZE] [CENTER][IMG]https://i.imgur.com/JUgPuWN.jpg[/IMG] [B][SIZE="5"]Wings of Russia වාර්තා වැඩසටහන් පෙළ[/SIZE][/B][/CENTER] [SIZE="3"][CENTER]එක් එක් වැඩසටහනේ අන්තර්ගතය සම්බන්ධව කෙටි විස්තරයක් මෙහි අඩංගුය.[/CENTER][/SIZE] [SIZE="4"][B][CENTER]කතාංගය 1.Fighters - The First Victories , සටන්කරුවන්- පළමු ජයග්‍රහණ[/CENTER][/B][/SIZE] [CENTER][IMG]https://i.imgur.com/t8BmGyD.jpg[/IMG][/CENTER] [SIZE="3"]නූතන සටන්කරුවෙක් යනු සුන්දරත්වය සහ බලය,වේගය සහ හැසිරවීමේ පහසුව යන ඒවාහි එකතුවකි.සටන්කරුවෙක්ගේ කාර්යය වන්නේ සතුරු සටන්කරුවෙකුට එරෙහිව ගුවන් සටනක් ජයග්‍රහණය කිරීම පමණක් නොවේ ඕනෑම වර්ගයේ ගුවන් යානයක් පැරදවීමයි.මෙහි දැක්වෙන්නේ රුසියානු ෆයිටර් ගුවන් යානා පළමු ලෝක යුද්ධයේ සිට 1930 දශකයේ අග භාගය තෙක් දියුණු වූ අයුරුය.[/SIZE] [CENTER][YOUTUBE]AE7CYxqVoUs[/YOUTUBE] [SIZE="4"][B]කථාංගය 2. Fighters - The Stormy Years , සටන්කරුවන් - කුණාටු වර්ෂ[/B][/SIZE] [IMG]https://i.imgur.com/cn0t1Jc.jpg[/IMG][/CENTER] [SIZE="3"]දෙවන ලෝක යුද්ධයේ විශාලතම ගුවන් සටන් පැවතියේ 1943 වර්ෂයේ වසන්ත කාලයේ කුබාන් අහසේය.එහිදී ජර්මනිය ගුවන් යානා 500කට වැඩි ගණනක් යොදා ගත් අතර,සෝවියට් දේශය 900 පමණ ගුවන් යානා සටනට කැදවීය.තියුණු සටනක් වූ එය අවසන් වූයේ මාස දෙකකට වැඩි කාලයක් ගත වීමෙන් පසුවයි.ගුවනේ ආධිපත්‍යය උදෙසා සටන් වැදීම සාහසිකය.මෙම සටනේදී සෝවියට් දේශය නව පරම්පරාවේ ෆයිටර් ගුවන් යානා භාවිතා කරන ලදි.[/SIZE] [CENTER][YOUTUBE]TUEXVrl6I4U[/YOUTUBE][/CENTER] [B][CENTER][SIZE="4"]කථාංගය 3.Fighters - The Jet Era , සටන්කරුවන් - ජෙට් එන්ජිමේ යුගය[/SIZE][/CENTER][/B] [CENTER][IMG]https://i.imgur.com/pwZn3TU.jpg[/IMG][/CENTER] [SIZE="3"]ෆයිටර් ගුවන් යානා වෙනත් කිසිදු ගුවන් යානා පන්තියකට් වඩා උසස්ය.සාර්ථකත්වයේ එක් වැදගත් සංරචකයක් වන්නේ වේගයයි.දෙවන ලෝක යුද්ධය අතරතුර ෆයිටර් ගුවන් යානාවල වේගය සැලකිය යුතු ලෙස වැඩි විය.කෙසේවෙතත් අවරපෙති වලින් ගුවන් යානයකට ලබාදිය හැක්කේ සීමා සහිත වේගයක් පමණි.එම සීමාව ඉක්මවා යෑමට හැකි නව එන්ජිමක් සොයා ගන්නා ලදි.එය ජෙට් එන්ජිමයි.[/SIZE] [CENTER][YOUTUBE]inOKZ7kIRnA[/YOUTUBE][/CENTER] [B][CENTER][SIZE="4"]කථාංගය 4.Fighters - A Struggle for Superiority , සටන්කරුවන් -ආධිපත්‍යය වෙනුවෙන් අරගලය[/SIZE][/CENTER][/B] [CENTER][IMG]https://i.imgur.com/ahVsB6b.jpg[/IMG][/CENTER] [SIZE="3"]වසර දෙකකට වරක් සුකොව්ස්කි හි ගුවන් සංදර්ශනයක් පැවැත්වේ.මෙම ඉසව්ව දහස් ගණන් ජනයා ආකර්ෂණය කර ගනියි.ෆයිටර් ගුවන් යානා මෙම සංදර්ශනයේ තරු බවට පත් වේ.21 වන සියවසේ ගුවන් යානාවල හැකියාවන් විශ්මය ජනකය.ටොන් ගණනක් බර මෙම යානා අහසේ කරණම් ගසන්නේ වායුගතික නියම පවා ප්‍රතික්ෂේප කරමින්ය.ගුවන් සටනකදී සතුරා පරදින බවට ඔවුන් කිසිදු විවාදයක් නොමැතිව ප්රත්යක්ෂ කරයි.[/SIZE] [CENTER][YOUTUBE]lU2YO4BiHZg[/YOUTUBE] [SIZE="4"][B]කථාංගය 5.Bombers - The Flying Armada , බෝම්බ හෙලන්නෝ - පියාඹන නෞකා සමූහය[/B][/SIZE] [IMG]https://i.imgur.com/Ed4JDbB.jpg[/IMG][/CENTER] [SIZE="3"]1930 දශකයේ දැවැන්ත ගුවන් පෙළපාලි.ගුවනේ වෙනස් වර්ගවල සංග්‍රාමික ගුවන් යානා සැරිසැරීය.එක් පෙළපාලියක් අනෙක්ට වඩා විශාල විය.බෝම්බ හෙලන්නන් ක්‍රමයෙන් විශාල වන්නට විය.මැක්සිම් ගෝර්කි නම් දැවැන්ත මගී ගුවන් යානයට අවශ්‍ය නම් බෝම්බ හෙළන්නෙක් ලෙසද ක්‍රියා කල හැකිය.මෙවැනි බලයකින් ඕනෑම සතුරෙක් පැරදවිය හැකිය.ගුවන් යානා පෙළපාලි රටක බලය විදහා දක්වන ලදි.මෙම ශක්තියේ පැවැත්ම පරීක්ෂාවට ලක්වීම දෙවන ලෝක යුද්ධයේදී සිදුවිය.[/SIZE] [CENTER][YOUTUBE]kl5jCaTJve0[/YOUTUBE][/CENTER] [B][CENTER][SIZE="4"]කථාංගය 6. Bombers - The Cold War , බෝම්බ හෙළන්නෝ - සීතල යුද්ධය[/SIZE][/CENTER][/B] [CENTER][IMG]https://i.imgur.com/QAxfyTX.jpg[/IMG][/CENTER] [SIZE="3"]1962 ඔක්තෝම්බර් හිදී ලෝකය කැරිබියන් අර්බුදයට මුහුණ දුන්නේය.කියුබාවට සෝවියට් මිසයිල ගෙන ඒම නිසා එක්සත් ජනපදය එම දූපත වටලෑවේය.න්‍යෂ්ඨික බලවතුන් අතර අවිශ්වාසය වර්ධනය විය.සෝවියට් උපායමාර්ගික බෝම්බ හෙළන යානා යුරෝපය සහ ඇමෙරිකාව ආසන්නයේ දේශසීමා අසලට ගෙන එන ලදි.සියලුදෙනා සුපරික්ෂාවෙන් පසුවිය.න්‍යෂ්ඨික අවිවල හැකියාවන් සම්බන්ධව අසම්පුර්ණ අවබෝධය,ඒවාහි ඵලවිපාක සම්බන්ධව විස්මයජනක චිත්‍රයක් නිර්මාණය කරන ලදි.ලෝකය තුන්වන ලෝක යුද්ධයක් අද්දර සිටියේය.[/SIZE] [CENTER][YOUTUBE]bf-_e5Puazo[/YOUTUBE][/CENTER] [SIZE="4"][B][CENTER]කථාංගය 7. Attack Aircraft and Front Line Bombers - Above the Battlefield , ප්‍රහාරක ගුවන් යානා සහ ඉදිරි පෙළ බෝම්බ හෙළන්නෝ - සංග්රාම භූමියට ඉහළින්[/CENTER][/B][/SIZE] [CENTER][IMG]https://i.imgur.com/c3jEOBJ.jpg[/IMG][/CENTER] [SIZE="3"]දෙවන ලෝක යුද්ධයේ දෙවන භාගයේදී සෝවියට් ගුවන් හමුදාව සතුව සම්පුර්ණ ගුවන් ආධිපත්‍යය තිබිණි.IL-2 ගුවන් යානා එකක් පසුපස එකක් සතුරාට ඉහළින් පියාසර කරමින් පහර දෙන්නට විය.යුද්ධය මුළුල්ලේම ප්‍රහාරක ගුවන් යානා එවැනි කීර්තියක් සහ විශ්වාසයක් අත් කරගන්නා ලදි.ඔවුන් යුද්ධයේ සලකුණක් බවට පත්විය.IL-2 යනු ඕනෑම කාලගුණයක් යටතේ සිය කාර්යය ඉෂ්ඨ කල හැකි පෙනුමෙන් කුඩා යානයකි.පාබල හමුදා එම යානයට බොහෝ කැමති විය.එය දෙවන ලෝක යුද්ධයේ හොඳම ප්‍රහාරක යානයක් විය.[/SIZE] [CENTER][YOUTUBE]esH5rEHbjak[/YOUTUBE][/CENTER] [SIZE="4"][B][CENTER]කථාංගය 8.Attack Aircraft and Front Line Bombers - The Jet Strike ප්‍රහාරක ගුවන් යානා සහ ඉදිරි පෙළ බෝම්බ හෙළන්නෝ - ජෙට් ප්‍රහාරය[/CENTER][/B][/SIZE] [CENTER][IMG]https://i.imgur.com/GSN4mQE.jpg[/IMG][/CENTER] [SIZE="3"]SU-34 ගුවන් යානය ප්‍රදර්ශනය කරන ලද්දේ 1992 වර්ෂයේදීය.ඉන්පසු ගුවන් සංදර්ශන රැසකට ඉදිරිපත් කරන ලදි.එහි අවි සංචිතය සිත් ගන්නා සුළුය.අති නිරවද්‍ය මිසයිල සහ බෝම්බ සහිත එයට ගුවනේ,ගොඩබිම සහ මුහුදේ ඉලක්ක වෙත පහරදීමේ හැකියාව තිබේ.එය ගුවන් යානයකට වඩා සංග්‍රාමික සංකීර්ණයකි.SU-34 යානය නිරීක්ෂණ යානයක්,බෝම්බ හෙළන යානයක් සහ ප්‍රහාරක යානයක් ලෙසද යොදගත හැකිය.1920 දශකයේ ප්‍රහාරක-බෝම්බ හෙලන යානාවල සිට 21 වන සියවසේ මෙම සුපිරි අවිය දක්වා පැමිණි මග ලෙහෙසි එකක් නොවේ.[/SIZE] [CENTER][YOUTUBE]M_77CPpmyE0[/YOUTUBE][/CENTER] [B][CENTER][SIZE="4"]කථාංගය 9.Civil Aircraft - The Air Carriers, සිවිල් ගුවන් යානය - ගුවන් වාහකයෝ[/SIZE][/CENTER][/B] [CENTER][IMG]https://i.imgur.com/te8Iz0d.jpg[/IMG][/CENTER] [SIZE="3"]එකල බටහිරට දොරවල් වැසුණු රටක් වූ සෝවියට් දේශයෙ නායක නිකිටා ක්රෂ්චෙව් 1965 මාර්තු මාසයේදී මහා බ්‍රිතාන්‍යයට පැමිණීමට නියමිත ව සිටියේය.එහිදී සෝවියට් නායකයින් ලන්ඩනය වෙත පැමිණියේ TU-104 නම් සෝවියට් ජෙට් මගී ප්‍රවාහන ගුවන් යානයෙනි.ඉන් දින තුනකට පසුව එම වර්ගයේම යානා 3ක් ගුවනට නැගිණි.එය බටහිර ලෝකය පුදුම කරවන්නක් විය.මන්ද ඒවන විට බ්‍රිතාන්‍යය කොමෙට් මගී ප්‍රවාහන ජෙට් යානය සේවයෙන් ඉවත් කර තිබිණි.ඇමෙරිකානු බොයින් මගී ගුවන් යානය නිර්මාණය කරමින් පැවතිණි.ඉහත විස්තර කෙරෙන සිද්ධීන් ආරම්භ වූයේ අඩ සියවසකට පමණ පෙරදීය.[/SIZE] [CENTER][YOUTUBE]K8UJ0zU3BOw[/YOUTUBE][/CENTER] [SIZE="4"][CENTER][B]කථාංගය 10.Civil Aircraft - Wings Over Continents , සිවිල් ගුවන් යානය - මහද්වීපවලට ඉහලින්[/B][/CENTER][/SIZE] [CENTER][IMG]https://i.imgur.com/inm93SQ.jpg[/IMG][/CENTER] [SIZE="3"]1968 දෙසැම්බර් මාසයේ අවසානය සතුටුදායක නොවීය.සුකොව්ස්කි අහස් යාත්‍රාංගනය ට ඉහල අහස අදුරුව තිබිණි.අමාත්‍යාංශයෙන් දිගින් දිගට ඇමතුම් ලැබිණි.ගුවන් යානය අලුත් අවුරුද්දට පෙර ගුවන් ගත කල යුතු බව ඉන් කියවිණි.එය අහඹුවකි නොවීය.එය තවත් එක් අලුත් ගුවන් යානයක්ද නොවීය.එය TU-144 නම් සුපර්සොනික් මගී ප්‍රවාහන ගුවන් යානයයි.බ්‍රිතාන්‍ය-ප්‍රංශ "කොන්කෝඩ්" සුපර්සොනික් මගී ගුවන් යානයද සිය මංගල ගුවන් ගමන යොදාගෙන තිබුණේ ආසන්න දිනයකදීය.තරඟකරුවන් ඉක්මවා යෑම අත්යාශ්යය විය.සෝවියට් දේශයේ කීර්තිය අවදානම් තත්ත්වය පැවතුණි.එම වසරේ දෙසැම්බර් මස 31දා ,එනම් වසරේ අවසන් දිනයේ TU-144 යානය ගුවන් ගත විය.එය ඉතිහාස ගත වූයේ ලොව ප්‍රථම සුපර්සොනික් මගී ප්‍රවාහන ගුවන් යානය ලෙසින්ය.සිවිල් ගුවන් සේවාව අලුත් යුගයකට එළඹිණි.... [/SIZE] [CENTER][YOUTUBE]aw9tdN7KWmo[/YOUTUBE][/CENTER] [SIZE="4"][CENTER][B]කථාංගය 11. Ground-Effect Systems (air cushion vessels) , ගොඩබිම් ආචරණ පද්ධති(වායුපා යානා)[/B][/CENTER][/SIZE] [CENTER][IMG]https://i.imgur.com/ORV3YGq.jpg[/IMG][/CENTER] [SIZE="3"]මනුෂ්‍යය වර්ගයා යන්ත්‍ර විශාල ප්‍රමාණයක් නිපදවා තිබේ...ගුවන් නීතිවල කෙල පැමිණි ගුවන් යානයක් නැවැත්වීම විශ්මයකි.නෞකා සාගර මෙල්ල කිරීමට සමත් විය.නමුත් චංචල මනසක් සහිත උන් අලුත් යන්ත්‍ර නිපදවන්නට උත්සාහ කරන ලදි.ජල තලයෙන් සම්පුර්ණයෙන් ඉවත් ව නොගොස් ඊට ඉහලින් ගමන් කරන යාත්‍රාවක් නිර්මාණය විය.එය කුමක්ද? ගුවන් යානයක්ද නෞකාවක්ද?එය මොනතරම් පුදුම තාක්ෂණික විශ්මයක්ද ? පරිසර දෙකක් අතර මැද පියාසර කරන යන්ත්‍රයක්![/SIZE] [CENTER][YOUTUBE]UlIa4NpBBXY[/YOUTUBE][/CENTER] [SIZE="4"][B][CENTER]කථාංගය 12.Amphibians - The Steel Albatross , උභයචරයෝ - වානේ ඇල්බට්රෝස්[/CENTER][/B][/SIZE] [CENTER][IMG]https://i.imgur.com/wuIgJS0.jpg[/IMG][/CENTER] [SIZE="3"]සෑම ග්‍රීෂ්ම සෘතුවකදීම අර රටේ හෝ මේ රටේ ලැව් ගිනි ඇතිව තිබේ යැයි පුවත් ආයතන වාර්තා කරයි.ලැව්ගිනි මහත් විනාශයක් ලගා කරයි.ගිනි නිවීමේ ගුවන් යානාවල සේවය අවශ්‍ය වන්නේ මේ අවස්ථාවලදීය.වනාන්තර සමග බලද්දී ගුවන් යානයක් යනු කුඩා මකුණෙක් වැනිය.එයට සැබවින් උදව් විය හැකිද?ගිනි නිවීමේ ගුවන් යානයක කාර්යක්ෂමතාවය ප්‍රධාන කාරණයක් වන්නේය.කොපමණ ගිනි නිවීමේ ද්‍රව ප්‍රමාණයක් ඊට ගෙන යා හැකිද? ඒවා කොහොම ඉක්මණින් ගෙන යා හැකිද?උභයචර ගුවන් යානයකට මෙහිදී සම කල හැක්කෙක් නොමැත.ජල තලය මතින් යාත්‍රා කරමින් ඉතා කෙටි කාලයක් තුල සිය ටැංකි ටොන් ගණනක ජලයෙන් පුරවාගෙන අදාල ස්ථානයට ගෙන යෑමට ඒවාට හැකිය.වර්තමානයේදී උභයචර යානා යොදාගන්නේ හදිසි තත්ත්ව වලදීය.නමුත් ඔවුන්ගේ ඉතිහාසය මුලුල්ලේ ඔවුන් යුද්ධවල සටන් වැදුණි,මගීන් ප්‍රවාහනය කලහ,මිනිසුන් මුදාගැනිණි.[/SIZE] [CENTER][YOUTUBE]tGbs1rkctQE[/YOUTUBE][/CENTER] [B][CENTER][SIZE="4"]කථාංගය 13. Helicopters - The Air Rovers, හෙලිකොප්ටර් [/SIZE][/CENTER][/B] [CENTER][IMG]https://i.imgur.com/tpzuGnJ.jpg[/IMG][/CENTER] [SIZE="3"]මිනිසාට හැමවිටම අවශ්‍ය වුනේ පියාසර කරන්න.එය කරන්නේ කෙසේද යන්න අප අද දනිමු.නමුත් ඊට පෙර මෙම කාර්යය සිතූ තරම් පහසු නොවීය.පක්ෂීන්ගේ මෙන් පියාපත් නිර්මාණය කිරීමෙන් සහ අවරපෙති යොදාගැනීම යන ක්‍රම මගින් මිනිසා පියාසර කරන්න උත්සාහ කලේය.පළමු ක්‍රමයෙන් ගුවන් යානයද දෙවැන්න නිසා හෙලිකොප්ටරයද නිර්මාණය විය.හෙලිකොප්ටරයේ මූලාකෘති නිර්මාණය වූයේ සියවස් ගණනාවකට පෙරය.ගෝ කුන් නම් චීන විද්‍යාඥයා 4 වන සියවසේදී ද ලියනාඩෝ ඩි චාන්චි 15 වන සියවසේදී ද හෙලිකොප්ටරයේ ඔවුන්ගේම සංස්කරණය ඉදිරිපත් කරන ලදි.රුසියානු ජාතික මිකායිල් ලොමොනොසොව් 1754 වර්ෂයේදී කුඩා ප්‍රමාණයේ හෙලිකොප්ටරයකට සමාන වායුගතික යන්ත්‍රයක් නිපදවීය.නමුත් එය පියාසර කලේ නැත.නමුත් එම අත්හදා බැලීම් හෙලිකොප්ටර් නිෂ්පාදනයට උදව්වක් විය.[/SIZE] [CENTER][YOUTUBE]PFRfuzIwJ8A[/YOUTUBE] [SIZE="4"][B]කථාංගය 14.Helicopters - Soldiers and Workers , හෙලිකොප්ටර් - සෙබලුන් සහ සේවකයෝ[/B][/SIZE] [IMG]https://i.imgur.com/XIs8leg.jpg[/IMG][/CENTER] [SIZE="3"]1986 අප්‍රේල් 26දා චර්නොබෙල් න්‍යෂ්ඨික බලාගාරයේ 4 වන කොටසේ පිපිරීම් දෙකක් සිදුවිය.එය මහත් විනාශයක් විය.විද්‍යාඥයින් යෝජනා කලේ න්‍යෂ්ඨික ප්‍රතික්‍රියාකාරකය වැලි ස්ථරයකින් මුද්‍රා තබන ලෙසයි.නමුත් ගුවනින් හැර ඊට ළඟාවීමට වෙනත් මාර්ගයක් නොවීය.එවැනි කාර්යයක් කල හැකිව තිබුණේ හෙලිකොප්ටර්වලින් පමණි.එකකට පසු එකක් හෙලිකොප්ටර් ගුවන් ගත වී පිපිරීම සිදුවූ කොටස වැසෙන සේ වැලි ස්ථරයක් නිර්මාණය කිරීමට ක්‍රියා කරන ලදි.හෙලිකොප්ටර්වලට සෙල්සියස් අංශක 200ක උෂ්ණත්වයක් සහිත මධ්‍යය වෙත ලගාවීමට සිදුව තිබිණි.තවද ඉන් නික්මෙන විකිරණද ප්‍රබල තත්ත්වයක පැවතුණි.මෙවැනි අනතුරුදායක තත්ත්වයක් හමුවේ වුවද හෙලිකොප්ටර් සහ නියමුවන් සිය කාර්යය මැනවින් ඉටුකරන ලදි.[/SIZE] [CENTER][YOUTUBE]17j3ftAnu4I[/YOUTUBE] [SIZE="4"][B]කථාංගය 15. Training and Sports Aircraft - පුහුණු සහ ක්‍රීඩා ගුවන් යානා[/B][/SIZE] [IMG]https://i.imgur.com/mdy2IhC.jpg[/IMG][/CENTER] [SIZE="3"]කුඩා සැහැල්ලු ගුවන් යානයක්.මේ මාතෘකාව සිත්ගන්න සුළු නොවන්න විය හැකිය.එය බලවත් බෝම්බ හෙලන යානයක් හෝ වේගවත් අනාකූලිත ෆයිටර් යානයක් හෝ වැදගත් මගී ප්‍රවාහන යානයක්ද නොවේ.කෙසේවෙතත් සැබෑ සංග්‍රාමික ගුවන් යානයක් පදවන්නට යන ගමනේදී සෑම නියමුවෙක්ම ආරම්භය ගන්නේ මෙවැනි කුඩා සැහැල්ලු ගුවන් යානයක් පැදවීමෙන්ය.ඕනෑම නියමුවෙක්ගෙන් ඇසුව හොත් ඔවුන්ගේ ප්‍රථම ගුවන් ගමන ගැන,ඔවුන් එය ගෞරව සහිතව සිහිපත් කරාවි.එහි සරතාවය රැවටිල්ලකි.වසර 100 වැඩි ගුවන් තරණ ඉතිහාසය තුල දහස් ගණනක් දෙනා මෙම ගැටලුව විසදීමට උත්සාහ කලහ.නමුත් ඉන් යානා කිහිපයක් පමණක් ඉතිහාස ගත විය.[/SIZE] [CENTER][YOUTUBE]A_h8lF-Z92k[/YOUTUBE][/CENTER] [SIZE="4"][CENTER][B]කථාංගය 16.Naval Aviation - On the Naval Service , නාවුක ගුවන් තරණය - නාවික සේවය[/B][/CENTER][/SIZE] [CENTER][IMG]https://i.imgur.com/Eqv9YqM.jpg[/IMG][/CENTER] [SIZE="3"]70 දශකයේ නාවුක හමුදා සියගණන් නෞකා,දහස් ගණන් නාවුක ගුවන් යානා...මුහුදු සහ සාගරවල මෙහෙයුම් ...උභයචරයෝ,ඔත්තු බැලීමේ මෙහෙයුම්....සබ්මැරීන නාශක ගුවන් යානා,හෙලිකොප්ටර් සම්බැරීන සෙවීමේ සහ විනාශ කිරීමේ උපාංග සහ අවිවලින් සන්නද්ධව...ගොඩබිම් මූලික මිසයිල ප්‍රවාහකයෝ,ගුවන් යානා ප්‍රවාහන නෞකා විනාශ කල හැකි අවි සහිතව...නෞකා මූලික ගුවන් යානා මෙහෙයුම් සඳහා එක්වීම ඉක්මණින් සිදුවිය.[/SIZE] [CENTER][YOUTUBE]gfA2dOHDvFo[/YOUTUBE][/CENTER] [B][CENTER][SIZE="4"]කථාංගය 17.Military Transport Aircraft , හමුදා ප්‍රවාහන ගුවන් යානය[/SIZE][/CENTER][/B] [CENTER][IMG]https://i.imgur.com/RxUQfzT.jpg[/IMG][/CENTER] [SIZE="3"]1979 දෙසැම්බර් මස 25 දා උදෑසන තුන්සියයක් පමණ ප්‍රවාහන ගුවන් යානා මධ්‍යම ආසියාවේ ගුවන් තොටුපොලහි සීරුවෙන් තබා තිබිණි.ඒවා තුල සෙබලුන් සහ යුදෝපකරණ පටවා ඇත.සංඥාවක් ලැබුණු වහාම ඒවා කණ්ඩායම් වශයෙන් එකක් පිටුපස එකක් ගුවනට නැගිණි.ඊළඟ දින තුන තුලත් එම කාර්යය නොනවත්වා සිදුවිය....සෝවියට් දේශය විසින් ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කලේ එසේය.පළමු දින කිහිපය තුල සෙබලුන් 8,000ක් සහ යුදෝපකරණය 900ක් ඇතුලුව ටොන් දහස් ගණනක භාණ්ඩ ඇෆ්ගනිස්ථානයට ලගා විය.මෙය යුද්ධයේදී සෝවියට් හමුදා ප්‍රවාහන ගුවන් යානා මගින් ප්‍රවාහනය කරන ලද ධාරිතාවයෙන් 2%ක් පමණි.[/SIZE] [CENTER][YOUTUBE]UyrFE-x1Rz0[/YOUTUBE][/CENTER] [SIZE="4"][CENTER][B]කථාංගය 18.Reconnaissance Planes , පිරික්සුම් යානා[/B][/CENTER][/SIZE] [CENTER][IMG]https://i.imgur.com/Fq2NbVu.jpg[/IMG][/CENTER] [SIZE="3"]කුතුහලය යනු මිනිස් වර්ගයාගේ ස්වභාවික ලක්ෂණයකි.පළමුව වායු බැලූනද ඉන්පසු ගුවන් යානාද මෙම කුතුහලය සංතෘප්ත කිරීම උදෙසා යොදාගන්නා ලදි.නමුත් ඉතා ඉක්මණින් අපරික්ෂාකාරී කුතුහලය වාණිජ ප්‍රයෝජනය දක්වා වෙනස් විය.කුමක් කීවද යුද්ධ සමයේදී ඉහලින් පියාසර කරමින්,අයෙකුට කුරුලු ඇසකින් බලන්නාක් මෙන් සම්පුර්ණ ප්රදේශයක්ම දැක ගැනීමටත් සමහර අවස්ථාවල සතුරා කුමක් සඳහා සූදානම් වන්නේද යන්නත් සොයා ගැනීමට පුලුවන් විය.[/SIZE] [CENTER][YOUTUBE]ESvQyRbONRs[/YOUTUBE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom