Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Today at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Wings of Russia-Russian Aviation Documentary Series
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ස්ටූඩියෝව විසින් නිකුත් කල අනෙකුත් වාර්තා වැඩසටහන්(ඉංග්‍රීසි භාෂාවෙන්)

Su-27. The Best Fighter in the World,ලොව හොඳම සටන්කරුවා

Su-27යනු ලොව වඩාත් ප්‍රසිද්ධතම සංග්‍රාමික ගුවන් යානයයි.එය රුසියානු ගුවන් යානා ඉංජිනේරු ශිල්පයේ අග්‍රකෘතියකි.මෙම ගුවන් යානය අද්විතීය සටන්කරුවෙක් වන්නේ ඇයි?Su-27 ගුවන් යානා පවුලේ සම්පුර්ණ ඉතිහාසය නිරූපණය කරන කොටස් 4කින් සමන්විත වාර්තා වැඩසටහන නැරඹීමෙන් එම ප්‍රශ්නයට පිළිතුර ඔබට සොයාගත හැකි වේවි.මෙම වැඩසටහනේ ධාවන කාලය පැය 2.5කි.අද්විතීය දර්ශන,පෙර නොදුටුවිරූ ගුවන් ප්‍රහාර,ත්‍රිමාණ සවීජීකරණ,නිර්මාණකරුවන් සහ අත්හදා බැලීම් නියමුවන් සමග කල සාකච්ඡා.

පළමු කොටස - සෝවියට් දේශය තුල උපත

එහි උපතේ සිට සංවර්ධනය කිරීම දක්වා ඉතිහාසය.හතරවන පරම්පරාවේ සටන්කරුවන්ගේ පසුබිම.ඇමෙරිකාව සමග ඝට්ටනය.T-10 යානයේ පළමු සැලැස්ම.ගුවන් යානයේ නිර්මාණකරුවන් සහ විද්‍යාඥයින් සමග සාකච්ඡා.පළමු අත්හදා බැලීමේ ගුවන් ගමන්.

දෙවන කොටස - පරිපුර්ණත්වයට මාර්ගය

තීරණාත්මක නැවත සැලසුම් කිරීම.අත්හදා බැලීම් ගුවන් ගමන් වලදී නියමුවන්ගේ මරණ.ඇමෙරිකානු සටන්කරුවන්ට එරෙහි පුහුණු ගුවන් සටන්.

තුන්වන කොටස - ඉහළින් ඉහළට

නියමුවන් දකින Su-27 යානයේ නියමු කුටිය.පළමු සංස්කරණයන් සහ ඔවුන්ගේ ලක්ෂණ,Su-27UB සංග්‍රාමික පුහුණු යානය, Su-33 සහ Su-27KUB නෞකා මූලික ගුවන් යානය,Su-34 ඉදිරිපෙල බෝම්බ හෙලන යානය

හතරවන කොටස - චරියාව නොකඩවා..

ලෝක වෙළපොලේ උසස් වීම,විදේශීය පාරිභෝගිකයෝ.තවදුරටත් ව්‍යාපෘතිය සංවර්ධනය කිරීම.Su-30 බහුකෘත්යාත්මක යානය.තෙරපුම් දෛශික සටන්කරුවා Su-37 සහ Su-30MKI යානය.ගුවන් කරණනම් කණ්ඩායම් 'අත්හදාබැලීම් නියමුවන්',රුසියානු නයිට්ස්,රුසියානු ෆෝල්කන්,මිසයිල සහ අවි.Su-35 සටන්කරුවා.සුකොයි ගුවන් යානා පවුලේ සංවර්ධනයේ මුදුන.රුසියානු පස්වන පරම්පරාවේ සටන්කරුවා T-50හි පළමු ගුවන් ගමන

සම්පුර්ණ ධාවන කාලය:මිනිත්තු 160

[YOUTUBE]KFkVDZWwK1w[/YOUTUBE]

MiG-29 Tactical Fighter - Take-off into the Future ,උපායමාර්ගික සටන්කරුවා - අනාගතයට ඉගිල යෑම

මිග්-29 සටන්කරුවාගේ පවුල සම්බන්ධව මෙම වාර්තා වැඩසටහනින් සාකච්ඡා කෙරේ.කොටස් දෙකකින් සමන්විත වාර්තා වැඩසටහනේ සම්පුර්ණ ධාවන කාලය මිනිත්තු 77කි.

පළමු කොටස - සාර්ථකත්වයේ සාධක

මිකොයන් සැලසුම් කාර්යාංශයේ සංක්ෂිප්ත ඉතිහාසය.මිග්-29 යානයේ පසුබිම,සටන්කරුවාගේ සැලසුම,පළමු අත්හදා බැලීම් ගුවන් ගමන්,අත්හදා බැලීම් අතරතුරු අනතුරු,කාර්යසාධනය,ගුවන් යානය සේවයට පැමිණීම.අවි,ඉලෙක්ට්‍රොනික උපාංග,ආරක්ෂණ පද්ධති,සංග්‍රාමික-පුහුණු සංස්කරණය මිග්-29UB

දෙවන කොටස -අතිවිශාල අහස

සටන්කරුවාගේ පළමුවරට ලෝකය හමුවේ ප්‍රදර්ශනය,අද්විතීය හැසිරවීම,89 පැරිස් ගුවන් සංදර්ශනයේ අනතුර.මිග්-29M බහුකෘත්යාත්මක සටන්කරුවා.මිග්-29K/KUB ගුවන් යානා ප්‍රවාහන නෞකා සංස්කරණය,යානය නවීකරණය කිරීම,මිග්-29SMT,ගුවනේදී තෙල් පිරවුම් පද්ධතිය,මිග්-29M යානය තෙරපුම් දෛශිකය සමගින්,මිග්-35 නම් එම පවුලේ වඩාත් නූතනම සාමාජිකයා,ස්විෆ්ට් ගුවන් කරණම් කණ්ඩායම.

[YOUTUBE]V2qii9jkZLQ[/YOUTUBE]

Mi-24 ප්‍රහාරක හෙලිකොප්ටරය

මෙම වාර්තා වැඩසටහනෙන් කතා කරන්නේ Mi-24 ප්‍රහාරක හෙලිකොප්ටරය ගැනයි.එය ලෝක ගුවන් තරණ ඉතිහාසයේ විශේෂ ස්ථානයක් හිමි කරගන්නා යානයකි.වසර 40කට වැඩි සේවා කාලය තුල සංග්රාම රැසක් සඳහා මෙම හෙලිකොප්ටරය භාවිතා කර තිබේ.

පළමු කොටස - රණ ශූරයා

ප්‍රහාරක හෙලිකොප්ටරයේ පසුබිම.වාසර සංග්‍රාමික භට කණ්ඩායම් වාහකයාගේ සංකල්පය.සැලසුම්වලින් මූලාකෘති දක්වා.අත්හදා බැලීමේ ගුවන් ගමන්.මහා පරිමාණයෙන් නිෂ්පාදනය.සෝවියට් හමුදා ගුවන් තරණයේ නිර්මාණය.

[YOUTUBE]EFIOlURMOy4[/YOUTUBE]

දෙවන කොටස - කතාව නොකඩවා..

පළමු සංග්‍රාමික මෙහෙයුම්.තත්ත්වයෙන් ඉහල දැමීම.ඇෆ්ගන් යුද්ධයේ අසීරු පරීක්ෂාව.සෝවියට් දේශය බිද වැටීම සහ දුෂ්කර කාලය.Mi-24 යළි උපදියි.

[YOUTUBE]kToO42eX5yM[/YOUTUBE]

Mi-8 විශිෂ්ඨ අට

මෙම වාර්තා වැඩසටහන නිර්මාණය කර තිබෙන්නේ පුරාවෘත්තයක් බදු වූ රුසියානු Mi-8 හෙලිකොප්ටරය වෙනුවෙන්ය.කොටස් දෙකකින් සමන්විත මෙම වැඩසටහනේ පුර්ණ ධාවන කාලය මිනිත්තු 76කි.

පළමු කොටස - පියවරෙන් පියවර

හෙලිකොප්ටරය සංවර්ධනය කිරීමේ අධිරයන්,පළමු මූලාකෘති,මහා පරිමාණයෙන් නිෂ්පාදය කිරීම සහ එහි පළමු ජයග්‍රහණ ආදිය මෙහිදී විස්තර කෙරේ.

[YOUTUBE]h_rZF6vilN0[/YOUTUBE]

දෙවන කොටස - ඉදිරියට යෑම..

ඇෆ්ගනිස්ථානයේ සිටි සෝවියට් හමුදාවේ ගැලවුම්කරුවා බවට පත් වූයේ Mi-8 හෙලිකොප්ටරයයි.මෙය හමුදා මෙන්ම ප්‍රවාහන කටයුතු උදෙසාද සාර්ථකව යොදාගන්නා ලදි.Mi-8 හෙලිකොප්ටරය උත්තර ධ්‍රැවයේ පටන් කාන්තාර දක්වා ලොව පුරා රටවල් රැසක භාවිතා සේවයේ යොදවා තිබේ.දැනට හෙලිකොප්ටර් යානා 12,000 වඩා නිපදවා තිබේ.ඒවා රටවල් 90 කට වැඩි ගණනක භාවිතා වේ.විශිෂ්ඨ අටෙහි කතාව එතැනින් නවතින්නේ නැත.බොහෝ විට එය 100 වන උපන්දිනයත් සමරාවි.

[YOUTUBE]8Z_RSLsASW4[/YOUTUBE]

තවද ස්ටූඩියෝ නිර්මාණය කල අනෙකුත් රුසියානු යුදෝපකරණ සම්බන්ධ වාර්තා වැඩසටහන් රුසියානු භාෂාවෙන් පමණක් නිමවා ඇත.එම වැඩසටහන් වන්නේ A Salute of Guns. History of the Russian Artillery ,Armour of Russia ,Vehicles Wear Shoulder Boards ආදියයි.රුසියානු ගුවන් යානා ක්ෂේත්රය,එහි ඉතිහාසය ආදිය සම්බන්ධව උනන්දුවක් දක්වන අයට Wings of Russia වැඩසටහන් මාලාව කදිම මූලාශ්‍රයක් වනු ඇතැයි සිතමි.

Source:wingstv.ru

-HarshaLulzSec-

[QUOTE="HarshaLulzSec, post: 22432491, member: 547562"] [SIZE="4"][B][CENTER]ස්ටූඩියෝව විසින් නිකුත් කල අනෙකුත් වාර්තා වැඩසටහන්(ඉංග්‍රීසි භාෂාවෙන්)[/CENTER][/B][/SIZE] [CENTER][B][SIZE="4"]Su-27. The Best Fighter in the World,ලොව හොඳම සටන්කරුවා[/SIZE][/B] [IMG]https://i.imgur.com/9wdGShL.jpg[/IMG][/CENTER] [SIZE="3"]Su-27යනු ලොව වඩාත් ප්‍රසිද්ධතම සංග්‍රාමික ගුවන් යානයයි.එය රුසියානු ගුවන් යානා ඉංජිනේරු ශිල්පයේ අග්‍රකෘතියකි.මෙම ගුවන් යානය අද්විතීය සටන්කරුවෙක් වන්නේ ඇයි?Su-27 ගුවන් යානා පවුලේ සම්පුර්ණ ඉතිහාසය නිරූපණය කරන කොටස් 4කින් සමන්විත වාර්තා වැඩසටහන නැරඹීමෙන් එම ප්‍රශ්නයට පිළිතුර ඔබට සොයාගත හැකි වේවි.මෙම වැඩසටහනේ ධාවන කාලය පැය 2.5කි.අද්විතීය දර්ශන,පෙර නොදුටුවිරූ ගුවන් ප්‍රහාර,ත්‍රිමාණ සවීජීකරණ,නිර්මාණකරුවන් සහ අත්හදා බැලීම් නියමුවන් සමග කල සාකච්ඡා.[/SIZE] [SIZE="3"][B][CENTER]පළමු කොටස - සෝවියට් දේශය තුල උපත[/CENTER][/B][/SIZE] [SIZE="3"]එහි උපතේ සිට සංවර්ධනය කිරීම දක්වා ඉතිහාසය.හතරවන පරම්පරාවේ සටන්කරුවන්ගේ පසුබිම.ඇමෙරිකාව සමග ඝට්ටනය.T-10 යානයේ පළමු සැලැස්ම.ගුවන් යානයේ නිර්මාණකරුවන් සහ විද්‍යාඥයින් සමග සාකච්ඡා.පළමු අත්හදා බැලීමේ ගුවන් ගමන්.[/SIZE] [B][CENTER][SIZE="3"]දෙවන කොටස - පරිපුර්ණත්වයට මාර්ගය[/SIZE][/CENTER][/B] [CENTER][SIZE="3"]තීරණාත්මක නැවත සැලසුම් කිරීම.අත්හදා බැලීම් ගුවන් ගමන් වලදී නියමුවන්ගේ මරණ.ඇමෙරිකානු සටන්කරුවන්ට එරෙහි පුහුණු ගුවන් සටන්.[/SIZE][/CENTER] [B][CENTER][SIZE="3"]තුන්වන කොටස - ඉහළින් ඉහළට[/SIZE][/CENTER][/B] [SIZE="3"]නියමුවන් දකින Su-27 යානයේ නියමු කුටිය.පළමු සංස්කරණයන් සහ ඔවුන්ගේ ලක්ෂණ,Su-27UB සංග්‍රාමික පුහුණු යානය, Su-33 සහ Su-27KUB නෞකා මූලික ගුවන් යානය,Su-34 ඉදිරිපෙල බෝම්බ හෙලන යානය[/SIZE] [CENTER][SIZE="3"][B]හතරවන කොටස - චරියාව නොකඩවා..[/B][/SIZE][/CENTER] [SIZE="3"]ලෝක වෙළපොලේ උසස් වීම,විදේශීය පාරිභෝගිකයෝ.තවදුරටත් ව්‍යාපෘතිය සංවර්ධනය කිරීම.Su-30 බහුකෘත්යාත්මක යානය.තෙරපුම් දෛශික සටන්කරුවා Su-37 සහ Su-30MKI යානය.ගුවන් කරණනම් කණ්ඩායම් 'අත්හදාබැලීම් නියමුවන්',රුසියානු නයිට්ස්,රුසියානු ෆෝල්කන්,මිසයිල සහ අවි.Su-35 සටන්කරුවා.සුකොයි ගුවන් යානා පවුලේ සංවර්ධනයේ මුදුන.රුසියානු පස්වන පරම්පරාවේ සටන්කරුවා T-50හි පළමු ගුවන් ගමන[/SIZE] [CENTER][SIZE="3"]සම්පුර්ණ ධාවන කාලය:මිනිත්තු 160[/SIZE] [YOUTUBE]KFkVDZWwK1w[/YOUTUBE][/CENTER] [B][CENTER][SIZE="4"]MiG-29 Tactical Fighter - Take-off into the Future ,උපායමාර්ගික සටන්කරුවා - අනාගතයට ඉගිල යෑම[/SIZE][/CENTER][/B] [CENTER][IMG]https://i.imgur.com/kH0gjD0.jpg[/IMG][/CENTER] [SIZE="3"]මිග්-29 සටන්කරුවාගේ පවුල සම්බන්ධව මෙම වාර්තා වැඩසටහනින් සාකච්ඡා කෙරේ.කොටස් දෙකකින් සමන්විත වාර්තා වැඩසටහනේ සම්පුර්ණ ධාවන කාලය මිනිත්තු 77කි.[/SIZE] [B][CENTER][SIZE="3"]පළමු කොටස - සාර්ථකත්වයේ සාධක[/SIZE][/CENTER][/B] [SIZE="3"]මිකොයන් සැලසුම් කාර්යාංශයේ සංක්ෂිප්ත ඉතිහාසය.මිග්-29 යානයේ පසුබිම,සටන්කරුවාගේ සැලසුම,පළමු අත්හදා බැලීම් ගුවන් ගමන්,අත්හදා බැලීම් අතරතුරු අනතුරු,කාර්යසාධනය,ගුවන් යානය සේවයට පැමිණීම.අවි,ඉලෙක්ට්‍රොනික උපාංග,ආරක්ෂණ පද්ධති,සංග්‍රාමික-පුහුණු සංස්කරණය මිග්-29UB[/SIZE] [B][CENTER][SIZE="3"]දෙවන කොටස -අතිවිශාල අහස[/SIZE][/CENTER][/B] [SIZE="3"]සටන්කරුවාගේ පළමුවරට ලෝකය හමුවේ ප්‍රදර්ශනය,අද්විතීය හැසිරවීම,89 පැරිස් ගුවන් සංදර්ශනයේ අනතුර.මිග්-29M බහුකෘත්යාත්මක සටන්කරුවා.මිග්-29K/KUB ගුවන් යානා ප්‍රවාහන නෞකා සංස්කරණය,යානය නවීකරණය කිරීම,මිග්-29SMT,ගුවනේදී තෙල් පිරවුම් පද්ධතිය,මිග්-29M යානය තෙරපුම් දෛශිකය සමගින්,මිග්-35 නම් එම පවුලේ වඩාත් නූතනම සාමාජිකයා,ස්විෆ්ට් ගුවන් කරණම් කණ්ඩායම.[/SIZE] [CENTER][YOUTUBE]V2qii9jkZLQ[/YOUTUBE][/CENTER] [B][CENTER][SIZE="4"]Mi-24 ප්‍රහාරක හෙලිකොප්ටරය[/SIZE][/CENTER][/B] [CENTER][IMG]https://i.imgur.com/cSCU9aD.jpg[/IMG][/CENTER] [SIZE="3"]මෙම වාර්තා වැඩසටහනෙන් කතා කරන්නේ Mi-24 ප්‍රහාරක හෙලිකොප්ටරය ගැනයි.එය ලෝක ගුවන් තරණ ඉතිහාසයේ විශේෂ ස්ථානයක් හිමි කරගන්නා යානයකි.වසර 40කට වැඩි සේවා කාලය තුල සංග්රාම රැසක් සඳහා මෙම හෙලිකොප්ටරය භාවිතා කර තිබේ.[/SIZE] [B][CENTER][SIZE="3"]පළමු කොටස - රණ ශූරයා[/SIZE][/CENTER][/B] [SIZE="3"]ප්‍රහාරක හෙලිකොප්ටරයේ පසුබිම.වාසර සංග්‍රාමික භට කණ්ඩායම් වාහකයාගේ සංකල්පය.සැලසුම්වලින් මූලාකෘති දක්වා.අත්හදා බැලීමේ ගුවන් ගමන්.මහා පරිමාණයෙන් නිෂ්පාදනය.සෝවියට් හමුදා ගුවන් තරණයේ නිර්මාණය.[/SIZE] [CENTER][YOUTUBE]EFIOlURMOy4[/YOUTUBE][/CENTER] [B][CENTER][SIZE="3"]දෙවන කොටස - කතාව නොකඩවා..[/SIZE][/CENTER][/B] [CENTER][SIZE="3"]පළමු සංග්‍රාමික මෙහෙයුම්.තත්ත්වයෙන් ඉහල දැමීම.ඇෆ්ගන් යුද්ධයේ අසීරු පරීක්ෂාව.සෝවියට් දේශය බිද වැටීම සහ දුෂ්කර කාලය.Mi-24 යළි උපදියි.[/SIZE] [YOUTUBE]kToO42eX5yM[/YOUTUBE][/CENTER] [B][CENTER][SIZE="4"] Mi-8 විශිෂ්ඨ අට[/SIZE][/CENTER][/B] [CENTER][IMG]https://i.imgur.com/etMXq5N.jpg[/IMG][/CENTER] [SIZE="3"]මෙම වාර්තා වැඩසටහන නිර්මාණය කර තිබෙන්නේ පුරාවෘත්තයක් බදු වූ රුසියානු Mi-8 හෙලිකොප්ටරය වෙනුවෙන්ය.කොටස් දෙකකින් සමන්විත මෙම වැඩසටහනේ පුර්ණ ධාවන කාලය මිනිත්තු 76කි.[/SIZE] [B][CENTER][SIZE="3"]පළමු කොටස - පියවරෙන් පියවර[/SIZE][/CENTER][/B] [CENTER][SIZE="3"]හෙලිකොප්ටරය සංවර්ධනය කිරීමේ අධිරයන්,පළමු මූලාකෘති,මහා පරිමාණයෙන් නිෂ්පාදය කිරීම සහ එහි පළමු ජයග්‍රහණ ආදිය මෙහිදී විස්තර කෙරේ.[/SIZE] [YOUTUBE]h_rZF6vilN0[/YOUTUBE][/CENTER] [B][CENTER][SIZE="3"]දෙවන කොටස - ඉදිරියට යෑම..[/SIZE][/CENTER][/B] [SIZE="3"]ඇෆ්ගනිස්ථානයේ සිටි සෝවියට් හමුදාවේ ගැලවුම්කරුවා බවට පත් වූයේ Mi-8 හෙලිකොප්ටරයයි.මෙය හමුදා මෙන්ම ප්‍රවාහන කටයුතු උදෙසාද සාර්ථකව යොදාගන්නා ලදි.Mi-8 හෙලිකොප්ටරය උත්තර ධ්‍රැවයේ පටන් කාන්තාර දක්වා ලොව පුරා රටවල් රැසක භාවිතා සේවයේ යොදවා තිබේ.දැනට හෙලිකොප්ටර් යානා 12,000 වඩා නිපදවා තිබේ.ඒවා රටවල් 90 කට වැඩි ගණනක භාවිතා වේ.විශිෂ්ඨ අටෙහි කතාව එතැනින් නවතින්නේ නැත.බොහෝ විට එය 100 වන උපන්දිනයත් සමරාවි.[/SIZE] [CENTER][YOUTUBE]8Z_RSLsASW4[/YOUTUBE][/CENTER] [SIZE="3"]තවද ස්ටූඩියෝ නිර්මාණය කල අනෙකුත් රුසියානු යුදෝපකරණ සම්බන්ධ වාර්තා වැඩසටහන් රුසියානු භාෂාවෙන් පමණක් නිමවා ඇත.එම වැඩසටහන් වන්නේ A Salute of Guns. History of the Russian Artillery ,Armour of Russia ,Vehicles Wear Shoulder Boards ආදියයි.රුසියානු ගුවන් යානා ක්ෂේත්රය,එහි ඉතිහාසය ආදිය සම්බන්ධව උනන්දුවක් දක්වන අයට Wings of Russia වැඩසටහන් මාලාව කදිම මූලාශ්‍රයක් වනු ඇතැයි සිතමි.[/SIZE] Source:wingstv.ru -HarshaLulzSec- [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom